The New Batman Adventures (1997-1999) [EP 06] with Sinhala Subtitles | මේක රඟපෑමක්ද, නැත්නම් මවාපෑමක්ද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 6වැනි කොටසත් ගෙනාවා.මේ මාතෘකාව දැක්කම ගොඩක් අය සතුරා කවුද කියලා දැනගන්න ඇති.මං හිතන්නේ ඔයාලා මේ වාක්‍යය The Batman සීරීස් එකෙන් අහලා ඇති.මේ එපියේ සතුරා තමයි ස්කාෆේස්.මේ එපියේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.
චෙස්කර් කියන්නේ මානසික ආබාධයක් තියෙන කෙනෙක්.එයා ස්කාෆේස් කියන රූකඩය අතට ගත්තම එයා ස්කාෆේස්ගේ පාලනයට නතුවෙනවා.මේ සිද්ධිය එකපාරක් වෙලා ලොකු විනාශයක් වෙනවා. පස්සේ චෙස්කර්ව පුනරුත්ථාපනය කරනවා.ඊට පස්සේ එයා සාමාන්‍ය ජීවිතේට පුරුදුවේගන එද්දී ස්කාෆේස්ගේ අනුගාමිකයන් වුණ දෙන්නෙක් ආපහු චෙස්කර්ගේ මොළේ අවුල්කරනවා.කතාව කිව්වා ඇතිනේ.
එතනින් එහා ඔයාලම බලන්නකෝ.ඊළඟ එපියෙන් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 541 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnx bro…
ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nayaaaaaaaaa
thanks lahiru