Tere Ghar Ke Samne (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]
මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් දෙදෙනා එක ළඟ පිහිටා තිබූ මෙම ඉඩම් කැබලි දෙක වෙන්දේසියකින් මිලට ගැනීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් නිසා විරසකයක් ඇතිවේ. මෙම විරසකය නිසා ගෘහ නිර්මාණ ශිල්පිගේ ප්‍රේමයට ඉමහත් බාධක සහ ගැටළු ඇතිවේ. දේව් ආනන්ද්, නූටාන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන්නේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ”මහද නමැති වන බඹරා, ළංවී කනට ඔබේ…” ගීතයයි. එසේම මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් පැරණි හින්දි සිනමාව ප්‍රිය කරනා රසිකයන් කීපදෙනෙක්ම මගෙන් ඉල්ලා සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.
Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2230 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/PriyanthaD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තුතියි .ජයවේවා..සුභ පතනව සිංහල උපසිරැසිකරණයට (පැරණි සිනමාප) ජයවේවා !!
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
sub 1kata bohoma stutui…
digatama me lassana parana film walta sub 1ka denna..
Tumsa Nahin Dekha ,
CID ,
Azaad ,
Phagun ,
Jis Desh Mein Ganga Behti Hai ,
Shree 420 ,
waqt
me film tikata puluwan nm sub denna,.
ahinsaka illimak…
bohomatma stutui….!!!
Jis Desh Mein Ganga Behti Hai ,Shree 420 මේ ෆිල්ම් දෙකේ සබ් දැනට මෙම වෙබ් එකේ තිබෙනවා. මට දැනෙන විධියට ඔබ මේවා සොයලා නැහැ.
bhonathma stutui.mama eka aththatama hewwe na.man hituwe me lasnna rattaran film walta sub 1ka denne aiya vitarai kiyla.e nisa mn oyge lipiye tyna film tika vitarai balala tynne..
bhomatma stutui me gna mwa danuwath karata…
jaya wewa….!!!
හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී…ආදී පැරණි හින්දි සිනමාපට විශාල ප්‍රමාණයක් මා දන්නා කෙනෙක් ළඟ සිංහල උපසිරසි සහිතව තිබෙනවා. කැමති නම් මේ අංකයට කතා කර එම ඩිවිඩි ලබා ගන්න. 0718020196
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
eng film sub plz…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුබ අලුත් අවුරුද්දක් වේවා …
උපසිරැසියට බොහොම ස්තූතියි.
ඔබටත් බයිස්කෝප් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
උපසිරසියට බොහොම ස්තූතියි.මාගේ උපසිරසියටද අදහස් දැක්වූවාට ඔබට තුති.
thank sub 1 ta….. love in tokyo hindi film ake sub 1 karanawa da…?????
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
ධාවන කාලය පැය දෙකයි මිනිත්තු දාසයයි තත්පර
පනස් හතක් සහිත, මෙගා බයිට් 253 ක මෙම වීඩියෝව
Priyantha Dayakeerthi ෆේස්බුක් ගිණුම තුළ ඇත.