Munnodi (2017) with Sinhala Subtitles | සොයුරන් වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සහෘදයින් සියලු දෙනාහට අරුත්බර දිනයකට ආසිරි..! අද දින මා ඔබ වෙත රැගෙන ආයේ 2017 වර්ශයේ නිකුත්වු අලුත්ම අලුත් දමිළ සිනමා පටයක් මෙම සිනමාපට ඉල්ලුම් කල නිමේෂයෙන් මා හට වෙන්කර දීම සබැඳිව මා අපගේ ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තුතිය පුදකරනු ලබන අතර කාලවේලාව නොමැති හේතුවෙන් කතාව දෙසට අවදානය යොමුකරන්නට කැමතියි.
මෙම චිත්‍රපටය 2017 වර්ශයේ දකුනු ඉන්දියවේ තිරගත වන චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රදාන වශයෙන්ම අපදන්නා හදුනන නළු නිළියන් කීප දෙනෙක් සිටින අතර අනිකුත් සියලූම නළු නිළියන් නවතමයන් වේ එම නිසාවෙන් චිත්‍රපටයේ කතා රසයට සහ අර්ථ රසයට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසින්ම සිදුවනවාක් මෙන් දර්ශණය වේ. මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොත් සත්‍යා නම් තරුණයෙක් සිටිනවා මොහු මවට කුඩා කාලයේ දැඩි ලෙස ආදරයෙන් සිටින අතර මොහුගේ පියාගේ වියෝව නිසා එය තවත් දැඩිවනවා නමුත් දිනකදි සත්‍යා තම මවගෙන් ඈත් වී මුරණ්ඩු දරුවකු ලෙස සිටින්නට පටන් ගන්නා අතර මොහු පාසැල් කාලයෙන් පසුව මැරකණ්ඩායමක් සමගින් කාලය ගත කරමින් සිටිනවා මේ අතර සත්‍යාෙග් ජිවිතයට දේනුකා නම් තරුණියක් පැමිනෙන අතර සත්‍යා ඇයට ආදරය කිරිමටද පටන් ගන්නවා එහෙත් සත්‍යා හට හදිසියේ සිදුවන යම් යම් කරදර සහ වැරදි වටහා ගැනීම් කිහිපයක් හේතුවෙන් සත්‍යාගේ ජිවිතයම වෙනස් වන අතර සත්‍යාගේ ජිවිතය පවා අහිමිවීමට නියම වනවා. එසේ නම් මෙහි සිටින සත්‍යා සහ මව අතර ඇතිවන සිදුවීම කුමක්ද..? දේනූකාගේ ආදරයද සත්‍යාට ලැබේවිද..? සත්‍යාගේ ජිවිතය පවා අහිමිවීමට යන්නට තරම් ඇතිවන සිදුවීම කුමක්ද..? මේ සියලු ගැටලුවලට පිලිතුරු ලබා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින්නට යැයි මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. තවද ඔබගේ වටිනා අදහස් උදහස්ද පහලින් දක්වා යන්නට යැයි ඉල්ලා සිටිමින් අදට මා සමු ගන්නවා ස්තුතියි..!
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – Munnodi (2017)[HDRip – x264 – 400MB – ESubs – Tamil]
SInhala Subtitles
-- Count 12652 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/MTRTharidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
ගොඩක් ලස්සනයි…..
සබ කරද්දි ලියන බාසාව ටිකක් අඩු කරලා කතා කරන බාසාව දැම්ම නම් තවත් ලස්සනයි සහෝදරයා.. සබට ස්තූතියි.
super
Tnx
Sub ekata thanks brother .godak agaya karanava mahansivela api venuwen me vage deyak karana eka gana.e vagema thawa podi request ekak karannath kamathiy.puluwannam “DHRUWA”film ekata sub eka dennako….jaya weva.
thanks bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ලිස්ට් එකේ ගොඩක් තියෙනවා බලන්න. කවුරු හරි ගේනකල් ඉඳලා බලනවා 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks mcn.api wanuwanna sub hadanna mahansi wala
sub ekata thanks machan 😀
jaya!!
thank sube ekata thavath supiri film ekak balaporoththu venava …jayawewa////
Dhruva ekata sub eka denkoo bro plsss
Sub ta thanxx broz
SUPER sub bro
sub ekata thanx mcn puluwannam ram charange druva ekatath sub dinko……………
Obata jaya bro digatama sdenna labeva keya hadavatinma partana karanava bro
සබට තෑන්ක්ස් බොක්ක
Thnkz broo
Sub එකට thanks bro
bohoma sthuthi…
Supirima film ekak saho.jaya wewa saho.
thanks
400 mb eke quality eka hodaida?
700 mb 1gb valatath sub mach venawa
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Thanks Mcn