Men & Chicken (2015) AKA Mænd & høns with Sinhala Subtitles | අරුම පුදුම සහෝදරයෝ [සිංහල උපසිරසි සමඟ]
අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්.
අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්.
කතාව ගැන කිව්වොත් එලියස්, ගේබ්‍රියල් කියලා අයිය, මලෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා හාත්පසින් ම වෙනස්. මේ දෙන්නගේ තාත්තා මැරෙද්දි මෙයාලට වීඩියෝ එකක් බලන්න කියනවා. ඒ වීඩියෝ එක බලද්දි මෙයාලා දැන ගන්නවා එයාලා දෙන්න මේ තරම් කල් හැදිලා, වැඩිලා තියෙන්නේ එයාලගේ ඇත්ත දෙමාපියන් ළග නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ මේ අයිය, මලෝ තීරණේ කරනවා තමන්ගේ ඇත්තම දෙමාපියෝ හොයන් යන්න. කොහොම හරි දෙන්නා තමන් ඉපදුන ගේ දොරකඩට ම හොයාගෙන ගියා කියමුකෝ. හරිම නස්පැත්තියක් තමයි මෙයාලට වෙන්නේ!
මේ කතාව බලන ඔයගොල්ලන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න තියනවා. මේ කතාව විවෘත මනසකින් බලන තරමට හොදයි. මේ කතාවේ විද්‍යාව, විද්‍යාඥයන්, ආගම, දෙවියෝ, මේ වගේ මාතෘකා යම් ආකාරෙකින් විවේචනේ කරපු තැන් තියනවා. මොකද කියලා කතාව බලද්දි තේරෙයි. කතාවේ හරයට හානියක් නොවෙන විදියට වගේම, අපිටත් ගැළපෙන විදියට උපසිරස හදන්න මට ටිකක් අමාරු වුනා කිව්වොත් හරි. සරලව කිව්වොත් මේ කතාවේ හැම දේකටම තේරුමක් තියනවා. මිනිස්සු දැනුමෙන් ඉහළ යද්දි එයාලගේ ගුණ ධර්ම අමතක වෙලා යනවා. මේ කතාවේ අන්තිමට යද්දි ඒක තේරෙයි. හැබැයි කතාවෙ මුල බලල, මැද නොබලා, අග බැලුවොත් කතාවෙන් වැඩක් නෑ. බලනව නම් කතාවම බලන්න.
අන්තිමටම මං මේකත් කියන්න ඕන. මං හදපු අමාරුම උපසිරස තමයි මේක. අඩුපාඩු ඇති. බලල උපසිරස ගැන හොඳ, නරක කියන්න. ඔන්න කතාවේ පිටපත ගැන නම් මට වගකීමක් භාර ගන්න බෑ.
ආයිත් හමුවෙමු! සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Men.and.Chicken.2015.BluRay.720p.700MB.Ganool.li
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1957 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුති…~
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Akki please flower boy next door drama eke subtitles karanna please
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks
wenas kathawak wage aniwa balanna oni . bohoma sthuthi
elama sahi thanks
හානේ මෙන්න මෙයා කොමඩියක් අරන් ඇවිත්.
අපිත් ගන්නෝ එනම්. බොම ඉස්තූතියි සබ් එකට.
දිගටම සබ් දෙමු. ජය
වෙනස්ම ආරක, හොඳ කතාවක් වගෙයි.
උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි, සොහොයුරිය.
sub ekata thaxx… well done
thanks
♡⃛◟( ˊ̱˂˃ˋ̱ )◞⸜₍ ˍ́˱˲ˍ̀ ₎⸝◟( ˊ̱˂˃ˋ̱ )◞♡⃛
Thanks for sub.
niayamai…Great work.thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
………….බොහෝම ස්තුතියි …………………
THANKS BRO.
thnx sis…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ජය වේවා:}
Thank u ..patta..tawa hoda ewata sub denna..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
Thanks Bro…
Sorry or the ”bro”. Thanks again.
It’s ok bro.
***බොහෝම ස්තුතියි උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
පුලුවන් නම් සහෝ මෙතෙක් උපසිරැසි නොදුන් ඒ චිත්‍රපට මොනවද කියලත් දාන්න. වෙලාවක් ලැබුන ගමන් උපසිරසි කරන්නම්.
Victoria (2015)
Youth (2015)
A Bigger Splash (2015)
The Rezort (2015)
Hidden Figures (2016)
The Top Secret Murder in Mind (2016)
Against the Wild 2 Survive the Serengeti (2016)
Fences (2016)
The Chamber (2016)
The Invisible Guest (2016)
Brimstone (2016)
De Premier (2016)
Børning 2 (2016)
Stratton (2017)
Don’t Kill It (2017)
Before I Fall (2017)
menna sis me tikata nam danata sab dila na
බොහොම ස්තූතියි!