Extraction (2020) Sinhala Subtitles | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි]
හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා ශලා වහලා තියෙද්දි, අළුතින් ෆිල්ම් රිලීස් කරලා කාට පෙන්නන්නද නේද? හැබැයි ඉතිං, සිනමාලෝලීන් විදියට හොඳ හයි බජට් ෆිල්ම් එකක් බලන්නෙ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද? අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වෙලාවෙ නෙට්ෆ්ලික්ස්ලා ඉදිරිපත් වෙන්නෙ. හයි බජට් ෆිල්ම් එකක් වෙනුවෙන් දත කට මැදගෙන ඉඳපු අය වෙනුවෙන් මේක ඉඩෝරයට වැටුණු දිය පොදක් නෙමෙයි, ඉඩෝරයට වැටුණු ගං වතුරක් වගේ වේවි. මේක ගොඩක් විශේෂයි. ඒ වගේම, ගොඩක් වෙනස්ම වැඩක්. ඒ ඇයි කියලා මුලින්ම බලමු.
ලාංකික සිනමා ප්‍රේක්ෂකය ගත්තාම කොටස් කීපයකට වෙන්කරන්න පුළුවන්. හොලිවුඩ්, ඉන්දියානු, කොරියානු, චීන… මේ විදියට ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයක් ඉන්නවා. මේ කොටස් අතරිනුත්, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නෙ හොලිවුඩ් සහ ඉන්දියානු කියන කැටගරි දෙකට කියන එක රහසක් නෙමෙයි. ඉතිං, කවදාහරි හිතුවද හොලිවුඩයයි, දකුණු ආසියානු රටවල් කීපයකුයි එකතු වෙලා, ජාත්‍යන්තර මට්ටමේ ෆිල්ම් එකක් හදාවි කියලා? කවදාහරි හිතුවද ජාත්‍යන්තර මට්ටමේ හොලිවුඩ් නළුවන් එක්ක, ඉන්දියානු බොලිවුඩ් නළුවන් එකම චිත්‍රපටයක රංගනයේ යෙදේවි කියලා? කවදාහරි හිතුවද, එදාමෙදා තුර සිනමා ඉතිහාසයේ වැඩිතම ආදායමක් හිමිකරගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගෙ චිත්‍රපටයක් වෙනුවෙන් ආසියානු රටවල් කීපයක් තෝරගනීවි කියලා? ඔබ ඒ විදියට හිතුවා හෝ නොහිතුවා, ඒ දේ යතාර්ථයක් බවට පත්වෙලා තියෙන්නෙ මේ වෙද්දි.
චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ මාවල් සිනමා විශ්වයේ “තෝර්” චරිතය තුලින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් Chris Hemsworth විසින්. ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රංගන ශිල්පියෙක් විදියට ඔහු ගැන අමුතුවෙන් අටුවා ටිකා සහිතව විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඔහුව මෙම චිත්‍රපටය සඳහා තෝරාගන්න පෙරාතුව Arnold Schwarzenegger සහ Bruce Willis යන රංගන ශිල්පීන් දෙදෙනාගේ නම් නිර්දේශ වෙලා තිබුණත්, අන්තිමේදි චිත්‍රපටය ගැලපෙනම, නිවැරදිම තීරණයක් විදියට Chris Hemsworth තෝරගෙන තියෙනවා.
අහලා තියෙනවද රූසෝ සහොදරයො ගැන? මාවල් කොමික් චිත්‍රපට බලන කෙනෙක් නම් රූසෝ සහෝදරයො ගැන නොදැන ඉන්න විදියක් නැහැ. නොදන්න අය වෙනුවෙන් මං මෙහෙම කියන්නම්. එදාමෙදා තුර සිනමා ඉතිහාසය තුල වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු Avengers: Endgame චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මෙන්න මේ රූසෝ සහෝදරයො විසින්. ඒ විතරක් නෙමෙයි, Avengers: Infinity War, Captain America: Civil War කියන මාවල් සිනමා ලෝකයේ පෙරලිකාර චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු බලකණුවක් තමයි රූසෝ සහෝදරයෝ කියන්නෙ. ඉතිං, අන්න ඒ රූසෝ සහෝදරයෝ තමයි මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ.
අහලා තියෙනවද Randeep Hooda ගැන? බොලිවුඩ් රසිකයෝ නම් මේ Randeep Hooda ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් සිනමාවෙන් බිහිකරපු තවත් අති දක්ෂ, ඒත් ගොඩක් දෙනෙක් නොදන්න චරිතයක් තමයි Randeep Hooda කියන්නෙ. ඔහු මේ චිත්‍රපටයේ විශේෂ චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, Pankaj Tripathi නම් අති දක්ෂ රංගන ශිල්පියාත් බොලිවුඩ් පුරවරය වෙනුවෙන් මෙම සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටය ඉන්දියාවෙ අහමදාබාද් සහ මුම්බායි, බංග්ලාදේශයේ ඩකා සහ තායිලන්තයේ නගර කිහිපයක රූගත කිරීම් සිදුකරලා තියෙනවා. චිත්‍රපටය ඉන්දියාවේ අහමදාබාද්හි රූගත කිරීම් කරනකොට Chris Hemsworth ව දැකගන්න මහජනතාව අතරේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තියෙනවා. මොකද, Chris Hemsworth වගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඉන්දියාව වගේ රටක මිනිස්සුන්ට හැබැහින් දැකගන්න අවස්තාවක් ලැබෙනවා අඩුයි. අඩුයි කියන්නෙ, මේ වගේ අවස්තාවක් ලැබෙන්නෙ ජීවිතයටම එක වතාවක් වෙන්න පුළුවන්. ඉතිං, සමහර මිනිස්සු පැය 15කට අධික වෙලාවක් බලාගෙන ඉඳලා තියෙනවා මේ විදියට සියැසින්ම Chris Hemsworth ව දැකබලාගන්න. මේ හේතුව නිසයි, අධික වශයෙන් මහජනතාව එක් රැස්වීම නිසා නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නෙ.
ඉන්දීය අර්ධද්වීපයේ කුඩු මාෆියාවෙ රජුගේ පුතණුවන් පැහැරගන්නා බංග්ලාදේශ කුඩු මාෆියාවෙ රජු…
රටවල් දෙකක මත්ද්‍රව්‍ය කෙරුම්කරුවන්ගේ යුද්ධයකට පැටළුණු, පැහැරගැනීමට ලක්වූ පාසල් ශිෂ්‍යයෙක්…
එම ශිෂ්‍යයා මුදවා ගැනීමට මාරාන්තික යුද්ධයක නිතරවන කුළී සොල්දාදුවෙක්…
ඔවුන් පසුපස හඹා එන්නාවූ ඉන්දීය විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු…
මේ සියල්ලන්ගේම ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද?
පුරා හෝරා දෙකක් මුළුල්ලේ නොනවතින, දැවැන්ත ක්‍රියාදාම සමුදායකින් සමගින් අවසරයි ඔබ වෙනුවෙන් ගෙනහැර පෑමට මෙම සිනමා සිත්තම…!
ප. ලි. – විශේෂයෙන්ම කියන්න ඕනෙ, නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරලා පැය 2-3ක් වගේ තමයි වෙන්නෙ මේ සටහන ලියවෙන මොහොත වනවිට. ඉතිං, මෙච්චර ඉක්මණට මේ උපසිරැසිය ඔබවෙත ලබාදෙන්න වෙච්ච මහන්සිය පිටිපස්සෙ තව කෙනෙක් ඉන්නවා. හසන්ත වික්‍රමරත්න අයියා. චිත්‍රපටය නිකුත් වෙච්ච වෙලාවෙම, “මල්ලි, උදව්වක් ඕනෙද…?” කියලා අහලා, ඒ දක්වපු සහයෝගය නොවෙන්න මේ උපසිරැසිය ඔබවෙතට පත්කරන්න තව හෝරා කීපයක් ප්‍රමාද වෙන්න තිබුණා. ඉතිං, ඒ සුවිශේෂී සහයෝගය වෙනුවෙන් හසන්ත අයියට විශේෂ ස්තුතියක් පිරිනමනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 111541 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks brother 🙂
ගොඩක් ස්තුතියි
ජයවේවා
බොහොම ස්තුත්යි. අගය කරන්න වටින වැඩක්
Thanks
Extraction 2 film eke sub ekath ikmata denna please
Thanks machan. Keep it up your good work. Waiting for more subs’ from you collo! Great work and thank you again baiscope team. Always, Ahmed Karheem
subt thanx
filmath supiriy subath supiriy
Godak sthuthi. jaya wewa!
bhoot police sub kawada danne
amboo balankl ivasillak ne
Thanks for sub!
Thanks Brother Sub Ekata
Thanks a lot
thanks a lot
Thanks for sub bro
Thanx bro…Good luck…..
Thanx machan sub ekata ❤️
Thankz bro
Thanks mcn.visthrathmakwa me vidihata sub eka dunnata…..
Thnx bro
thank you!!!
Thak you bro!
thank you saho
godak dawas film eka download karala therenne nethuwa idiye thankz sub walata
සබ් එකට තෑන්ක්ස් සහෝ…හැබැයි වර්ණනා කරල තියන තරම් මේකෙ කතාවක් අන්තර්ගත නෑ.ක්‍රියාදාම නම් මුල ඉඳන් අගටම තියනවා.ඒත් රසවින්දනයට තරම් කතාවක් අන්තර්ගත නෑ.කතාවක් නැතුව හුදෙක් ක්‍රියාදාම ගොන්නක් බලාපොරොත්තු වෙන අයට කියාපු ෆිල්ම් එක.
mokenda film eka bawe
Thankz….
thanks bro
Thank you very much..
Thank you!!!
tnx sub ekata jaya wewa
thanks
Thank you!
Thanks ……………..good luck ……………..
Thanks for your sub.
Thanx bro
Thanks bro
තෑන්ක්ස් සහෝ සබ් එකට ❤❤❤
ela patta
Ftta film aka sub akta tnz bro
ela bro
Ado pattma movie ekk kinda wacahan ne a trm patta ratings 10/10 dunat padu ne a trm pissu peekudu film ekk.. thnks bro sub ekt maruwata krla tyba..
thanks bro
thanaks bro sub ekata
උපසිරැසියට බොහොම ස්තූතියි
Godak ස්තුති …
Thanks Bro
Thanks bro
Sub ekata Thabks brother
Thanx sisila brother
පට්ට පහරක්, ස්තූතියි සහෝ…
Thanks bokka ❤
thanks bro
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!
Thanks bro
සමස්තයක් විදියට සබ් එක අවුලක් නෑ.. එත් කියන දේ වෙනස් වෙන වාදියට වැරදි තීනවා… More like a thing than a person.. … හදාගෙන ඉදිරියට යමු bro
cupiri bocca thank uuuu
Niyamai bro… me wage film thawa genna.
Thanks bro..
කියන්න වචන නෑ, සුපිරිම තමා…
සිසිල ප්‍රසාද් සහෝදරයා.. ජය වේවා…!!!
Thank you so much..
Thanks for the sub.
Film 8/10
ස්තූතියි
Thank you.. keep it up good work.. 🙂
thanks sahodaraya
thanks sisila
ස්තූතියි
ස්තුතියි සහෝ…
Elama
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Thanks brother….
6/10
ubala me film ekadownlod karada
Thanx sub ekata saho..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxx bro………………..
Thanks bro..good luck..
ස්තූතියි සහෝ
Thank You for the Subtitle Brooo…
Thank you බොක්ක ඉක්මනට සබ් දුන්නාට..
ජයෙන් ජය..!
thanks bro
Thank you oba depalage mahansiyata
balagana idapu film akak supiri
jayaa …………..!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you…
Thanks for the sub Sisila
Film 8/10
Thanks bro
hoda film ekak kaalekin balanna nolabuna welawaka meka dunnata godak sthuthi
Thanks aiyala okkolatama
ගොඩක් ස්තූතියි ..මෙච්චර ඉක්මනින් සබ් එක දැම්මට
thanks saho sub ekata
සබ් එකටයි හසන්ත සහෝ ටයි සිසිල සහෝටයි බොහොම ස්තූතී.. ♥️
සබ් එකට ස්තූතියි සහෝ…. ජයවේවා !
sub eke font eka mokakda ? weda karanne naha
thanks bro..
thanks ………………….
Sub akta thanx machn
Sub ekata thnx
සබ් එකට ස්තූතියි මචෝ ❤️
ඒ මහන්සියට ආදරෙයි❤
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Sub ekata thanx
උපසිරසියට බොහොම ස්තූතියි..
ෆා පට්ට පට පට. මසුරං වටින සබ් එක. ගොඩාක් ස්තුතියි සහෝදරයා.
Godak isthuthi ayye
upa sirasiyat godaak sthuthi saho
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි….සුපිරි වැඩක්
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks
Thanks Machan…
මෙන්න මෙහෙම තමා සිංහල subtitles site එකක වෙන්න ඕනි, එලියට addima subtitles ටික ready… පට්ට.. Thankz
sub eka enakal blan hitiye..thanx saho
Thank you for subtitle
Thank you
Thanks bro sub ekata
ammo tnx bng oka enakan hitiye trailor dakala
බොහෝම ස්තූතියි
bohoma sthuthi saho..
Thank You 🙂
thanks Sisila saho
thank you so much
Thank You Bro…!!!
Thanks for the sub
ඇත්තටම ස්තුතියි !!!!
බොහොම ස්තූති සිසිල අයියේ සබ් එකට…එනකම් බලන් හිටියේ…ඉක්මනට උපසිරස ගෙනාවට බොහොම පිං..බුදුසරණයි….!
Thanks bro…
Love you man hituve thama sub ena ekak nh kiyala♥️
එකෙන්ම තද සහෝ! ✌❤ උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා!
thank you macham
කෝ සබ් එක වැඩ කරන්නේ නෑ .
වෙන ෆොන්ට් එකක් එන්නේ.
tnx everybody
Sub eka wena format ekak pennanne hadaganna heti kiyala dennako.
ආව සැනින් දුන්නා නේද අයියෙ ..?? මරු මරූ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා.!!
Great work Sisila, Thank you very much.
Thanks bro
adarey……. bokka pissu hedenwa me filuma awa kiwwama
Thanks Bro.
Meka balala pissu heduna …thnkx
ස්තුතියි සිසිල….
ස්තුතියි බයිස්කොප්…
තැන්ක්ස්
Ow thanks sub ekata sooryavanshi bagghi 3 scoob 2020 balanna kataheran hitiya Dan lokayama
Thanks bro..**!
Thanks jayawewa…….!
thanks brooo….
Thanks broo…
Aaaaaadarey aaaaaaaa❤❤❤❤❤
Sub ekata Thanks Saho
Jaya Wewa
thnkq bro sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Great work…sisila bro
Thanks bro
sisila uba mokak hari danawanam eka pattane,hasantha aiya mage class yana kale pantiye ekata hitapu yaluwek,miniha enter wenawa kiyanne thawath supiri,
mama gaththa subu eka.
jaya wewa
උපසිරිසියට බොහොම ස්තුති
Supiri brother.. thanks
ambo sub danakan balan idiye..tnx ikmanata sub eka dunnata..jayawewa….
Subtitle wena format ekakin pennane ayi. Kohomada hada ganne
thanks..
thanks machii
supiri.x files season 8 9 sinhala sub dennako
thankz me wage fattama film ekakata sub dunnata..jaya wewaa…
බොහෝම ස්තූතියි සිසිල අයියේ..❤️
සිසිල සහෝ නියම වැඩක් .මග බලං හිටපු ෆිලුමක් .ජයම වේවා දෙන්නටම.නියමයි සිසිලා.ඩ
Thank You
thnaks sub ekata…. jaya wewa
ස්තුති සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ella….
Sthuthi sahoo…
Sub eka wada nane
thnquuuuu
Sub eka wada nane
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එල මචං එල පට්ට ෆිල්ම් එකක් කාලෙකට පස්සෙ බලන්නෙ මේ වගේ ෆිල්ම් නම් පට්ට ජය වේවා එහෙනම්. තෑන්ක්ස් බ්‍රෝ
නියමයි මචන් නියමයි….කියන්න වචන නෑ….අම්මෝ ( Thor) ඉන්නේ….මේක නොබලා කොහොමද…. ස්තුතියි සිසිල සහෝ වෙච්ච මහන්සියට….. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…… දෙවි පිහිටයි….ජය වේවා…..
Kiyatawth adhmanam sub 1ka balaporthu une ne ..
A mahansiyata ..
Oyalata jayen jaya..
BS!
සිංහල උපසිරැසියට ස්තූතියි
pissu hedenawa 155K utube like
film eka nm parakma thmi
sub ekata pattam tnx
siram thami welila hitiye
අම්මෝ….නියමයි…සබ් එකට තැන්ක්ස්…
ෆිල්ම් එක ආපු ගමන්ම වගේ සබ් එකත් අරන් ඇවිත්….
එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්….
ලින්ක් 1ක් දෙන්නකෝ…
link eka denawada
කෝ ලින්ක් එක?
Thnx brh❤
ELa yaaaalu suba…….
mechchara ikmanata sub eka dunnata pin
Link eka nathdo
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඇති යන්තම්.. කිව්වත් වගේ වේලි වේලි හිටියේ
බොහෝම ස්තූතියි සිසිල,හසන්ත සහෝලා දෙන්නටම
පරිස්සමින් ඉන්න !!!
බොහොම ස්තුතියි බ්‍රෝ…සබ්..එකට…ආදරේයි
හම්මෝ release උනා විතරයි සබ් එකත් දීලා ඉවරයි 🙂 🙂 බොහොම ස්තුතියි බ්‍රෝ
අම්බෝ…ආපු සැනින්..සබට තුති සිසිල අයියා..!
Thanks a lot
thank you both of you brothers
එලස්ස් සිසියා… නියම භාණ්ඩයක් බැස්සුවේ.. වේලි වේලි ඉන්න වෙලාවේ..
හසා අයියා ගැවිලා නම් කොනකින් හරි ආයේ කියන්න දෙයක් නැ සබ් එක ඇති මසුරන් ටිකට…
ජය වේවා!~
Tnx
FIlm eka download krnna link dala nadda thama
එනකන් බලන් හිටිය සුපිරිම ෆිලුමක්..සෑහෙන ඉක්මන්ට දීලනෙ..සබට බොහොම ස්තූතියි
thank you sisila ayiye
අම්මෝ හිතුවෙ නැ දැන්ම දෙයි කියලා. ස්තුතියි සිසිල අයියේ
thanks