EXO Next Door [EP 03 – 04] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]
3 කොටස
මෙන්න ඉයොන් හී ට යන්න වෙලා EXO නිවස අස් කරන්න. ඇය එයට අකමැති වුනත් අම්මගෙ බල කිරීමට ඇයට එහි යන්නම වෙනවා. ඒ ගමනින් ඇය දැනගන්නවා තමුන් පළමු දින බය වුනේ මේ EXO කණ්ඩායමටයි කියලා. ඒත් EXO දෙවන හමුවත් ඇයට සුභදායක වුනේ නම් නෑ….
4 කොටස
චන්ඉයොල් මේ ගමේ ගෙදරට එන්න හේතුව ඔන්න එයා යාලුවන්ට කියනවා. එයා පුංචි කාලෙ එයාගෙ සීයා එයාට දුන්න තෑග්ගක් හොයාගෙන තමයි එයා මේ ඇවිත් තියෙන්නේ. ඉයොන්හී EXO නිවස අස්කරන්න ගිහින් ඔන්න එයාගෙ ජංගම දුරකථනය චන්ඉයොල්ගෙ කාමරේ දාලා ඇවිත්…
[button link=”http://goo.gl/AGLejk” type=”icon” “center” newwindow=”yes”] 175 MB සහ 144 MB කොපි මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2621 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරසියට…………..තව තවත් උපසිරසි දෙන්න ලැබෙවා…………………
txz
Niyamayi.. Sub ekata Thanx. Me wage English Tv Series ekakatath Sub dennako…….(Smalville nam maru)
niayamai…mekanm supiri 1k…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
pattane 😀 😀 anik tikat me wage ikmanta denna…pinnnnnnnn 😀 😀 😀 😀 😀
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!