Detective Chinatown 2 (2018) Aka Tang ren jie tan an 2 Sinhala Subtitles | නිව්යෝක් හොල්ලන චීන රහස් පරික්ෂකයෝ!! [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙනාවෙ මේ වසරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.
මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට 10.
1. Avengers: Infinity War – $2,046,470,714
2. Black Panther – $1,346,862,917
3. Jurassic World: Fallen Kingdom – $1,303,476,615
4. Incredible 2 – $1,195,154,358
5. Mission: Impossible – $777,939,667
6. Deadpool – $734,228,984
7. Ant-Man and the Wasp – $617,303,021
8. Ready Player One – $582,218,455
9. Operation Red Sea – $579,220,560
10. Detective Chinatown 2 – $544,061,916
ඒ වගේම, මේ චිත්‍රපටිය මෙතෙක් චීන සිනමාවෙ වැඩිම ආදායමක් ලබපු 3 වෙනි චිත්‍රපටයද වෙනවා. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් තැන් පිරිලා. උපසිරසියෙන් සාධාරණයක් කලා කියලා හිතනවා. කොහොමහරි විනෝද වෙන්න කැමති අයට මේක බලන්න පුළුවන්. මේ චිත්‍රපටිය, 2015 නිකුත් වුන Detective Chinatown චිත්‍රපටියෙ දෙවනි දිගහැරීම.
– අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng,
– පලමු නිකුත් වීම වුනෙ 2018 පෙබරවාරි 16
– රංඟනයෙන් දායක වෙන්නෙ Wang Baoqiang
– ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 544ක්.
– ධාවන කාලය පැය 2යි.
කතාව පැත්තට හැරුනොක් චින් කියන්නෙ චීනෙ පොලිස් ඇකඩමියෙ පළවෙනි වසරෙ ඉගෙන ගන්න සිසුවෙක්. එයා ගොඩක් බුද්ධිමත්, රහස් පරික්ෂක නඩු විසඳන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක්. එයයි ටැන්ග් රෙන් කියන එයාගෙ මාමයි එකතු වෙලා පළවෙනි චිත්‍රපටියෙදි රන් මංකොල්ලයක් අල්ලනවා. මේ චිත්‍රපටියෙදි වෙන්නෙ, මේ ටැන්ග්, චින්ට ඇමරිකාවෙ නිව්යෝක් වල චයිනා ටවුන් වලට එන්න කියලා පණිවිඩයක් යවනවා, මොකද එයා කසාද බඳින නිසා. චින් මේ කසාදෙට ඇමරිකාවට ගියත් මාමා එයාව මුල ඉඳන් රවට්ටනවා කියලා තේරුම් ගන්නවා. ටැන්ග්, චින්ව එක්කන් එන්නෙ ලොකු මිනීමැරුම් අභිරහසක් විසඳන්න. ඒ තමයි චයිනාටවුන් රජ කරන අන්කල් සෙවන් කියන කෙනාගෙ මුණුපුරාව මරලා දාපු මිනීමරුවව අල්ලගන්න. මේ මිනීමරුවව අල්ලගන්න කෙනාට අන්කල් සෙවන් මිලියන 5ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් මෙතනට එන රහස්පරික්ෂකයො ඒ දෙන්නා විතරක් නෙවෙයි. ලෝකෙ ප්‍රසිද්ධම මොළකාරයො මේකට සම්බන්ධ වෙනවා. මෙතනදි මිනීමරුවව අල්ලගන්න ලොකු තරඟයක් ඇති වෙනවා. ඒ වගේම මේක එන්න එන්න ගොඩක් සංකීර්ණ මිනීමැරුමක් කියලා තේරුම් යන්න වැඩිකල් යන්නෙ නෑ. ඉතින් මේ චිත්‍රපටියත් වෙනදා වගේම නරඹන්න, රසවිඳින්න ආරාධනා කරනවා.
උපසිරසිය දීලා තියෙන්නෙ වෙබ් කොපියට වුනත් වීඩියෝ පිටපත ගොඩක් ගුණාත්මක බවින් ඉහළයි.
“There is no perfect crime”
“The truth has always been in front of us, just buried under all the noise, Our work as detectives is to filter it out leaving only the essential details”
“කිසිම අපරාධයක් සර්ව සම්පූර්ණ නෑ.”
“සත්‍ය හැම මොහොතෙම අපි ඉදිරියෙ තිබෙනවා. ඝෝෂාවන් අතර වැළලිලා. පරික්ෂකයන්ගෙ රාජකාරිය වන්නේ ඒ අතරින් සාරය පෙරාගැනීමයි.”
– ෂර්ලොක් හෝම්ස් –
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16580 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you ️
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Thank you very much
Thank you
වෙබ් කොපිය ඩවුන්ලෝඩ් කරගන්න විඩියක් නෑනේ.. ටොරෙන්ට් ෆයිල් එකත් ඩවුන්ලෝඩ් වෙන් නෑ
උපසිරසියට බොහෝම ස්තූතියි
Detective Chinatown 3 ඕනේ ඉක්මනට
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Detective chinatown 3 දෙන්න ඉක්මනින්
Thanx bro
akka sub eka BLURay ekakata galapenda hadaganda puluwanda ?
sub ekata tnx
Thanks ………………..good luck ………………..
Thanx machn
ස්තූතිය සහෝ මහන්සියට
ස්තූතියි sis !!
Thank you
thanks for the sub
sthuthi 2 film ekatath sub genawata.
Tanxxx navodani….
Nice film dear… Thnks….~
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thank you sis sub ekata..
Jaya wewa!
Thank you for the sub…!!
upasirasata bohoma isthuthei.palamu ekatath sub demu sis.
jayen jayama wewa!!!!!
thanx bro
thnxxxxxxxxxxxxxxxxx
Make 2015 eke sub nadda??? Nattan ikmanatama dendooooo
thank you very much akka….
Supiri. Suba ekata gdaaak thanks… Jaya
Thanks sub ekata
sub ekata thanks
සබ් එකට ටැන්කූ වේවා…. කාලෙකට පස්සෙ බලපු සුපිරි කොමඩියක්….පුලුවන් නම් පාර්ට් 1 එකටත් සබ් දෙන්නෝ……..ජය
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thank you so much!
sub ekata thanks brooo
bluray copy ekata update nadaa
thank you
Thanks
thanks…
thank you
Ela sahi thanks
බොහොම ස්තූතියි නවෝ… තවත් උපසිරැසියකින් හමුවෙමු.
උපසිරැසියට බොහොම ස්තූතියි…ජය !!!
ස්තූතියි සබ් එකට.
මේ ෆිල්ම් එකේ පලවෙනි කොටසටත් සබ් එක දෙන්න
Thanks sis…
thankzzz mcn
thanks
Sub akata thax
Thanks very much sis..
Tnxx
thankz sis
tnx sahodari
txz .1 weni kotastat sub dennako….plsßssssssssss
සබට තුති සොයුරිය!!! පේන විදිහට මේකෙ පලවෙනි ෆිල්ම් එක එක්ක මේක ගොඩක් සම්බන්ධයි වගේ!!! ඉතිං පුළුවන්නම් මේකෙ පලවෙන් එකටත් සබ් එක දෙන්න කියලා ඉල්ලනවා!!! ඔයාලගෙ වටිනා කාලය අපි වෙන්වුන් කරන මේ උපකාරයට බොහොම පිං! බයිස්කෝප් අඩවියට ජය!
Thanks
mata kiyand pluwand chinatown 1 eke sub ganda widiyak
eke sub eka nh, denna balaporoththu wenawa
thanks for sub
Thank u sis..
Thanks brother for sub
tnx sub ekata
Thank u very much.
ela
thnxxxxxxxxxx
thanks……..for sub………..
thanks for sub
thaks…….!
bohoma sthuthi sis
elaaaa
ස්තුතියි සබ් එකට
Thanks sub akta…..
Sub nane
AI Sub download denne natte
sub download kranna penwan nane
Sub eka ganne kohomada?
Sub Eka pennanne Naththe ai?
Vate yavanna epa ban..denavanm dipan sub eka..pge eka hdata hadigena eddi kaganna epa
ko bn meke sub ekaa
awasara denna nawoda akke
ai sub pennan nathe
Kooo sub eka
Tnx ela ea
thanks for sub sis….
Thank you very much
thanks for sub
Thanks
thank you
ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගත්තා.
තෙරුවන් සරණයි….!
Thank you sub ekata Thilini
ස්ථූතියි චිත්ර පටයට
වන් පී ස් එක දවස ගානේ දෙනව්ටත් ස්තුතියි
Thank you sis..
thank you
sub akata thanks
thank you for the sub good luck
සබ් එකට බොහොම ඉස්තූතියි.
Thanks !!!
thanks
ස්තුති තිළිණි නංගී…
තෙරැවන්සරණයි
Sub ekata thanx
බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
thanks
subata thanks sis…keep it up….
සබ් එකට බොහොම ස්තූතියි……..!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවෝදනී.
මම මේකෙ පලවෙනි එක බැලුවෙත් නෑ වගෙයි මතක.
ජයෙන් ජය.
ස්තුතියි නංගියේ…..පට්ට ෆිලුමක්…වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතිය යි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි……ජය වෙිවා……
නියම වැඩක් බෝම ස්තුතීයි
Thanks
නියමයි.බොහොම ස්තූතියි
Thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Subata Thanks Nangi….
diagtma karan yamu…
Jaya wewa……….!!!
patta
මේක නියම ෆිල්ම් එකක්.පුළුවන්නම් 1 කරන්න බලන්න
Thanks sub ekta
Godak sthuthi sahodari sub ekata. Supirima movie ekak meka. Jaya wewa…!
Thanks for Sub!
0 downloads කියලා තිබුණු එක ඊළඟ මොහොතේ බලන කොට 20 downloads වෙලා…
පට්ට…
ඔන්න මමත් බා ගන්නවා…
චිත්‍රපටිය පට්ට වගේ…
මේක 2 නම් මේකේ 1 කොටසක් තියෙනවාද???
නැද්ද???