MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයසංකේත් විශ්වමාල්සිංහල උපසිරැසිහොල්මන්

Cupid (2020) Sinhala Subtitles | ශාපලත් ආදරවන්තයා [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 21 votes.
Please wait...

බයිස්කෝපියන්ලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා .අද නම් අරං ඇවිල්ල තියෙන්නෙ හොරර් ෆිලුමක් . මේක රිලීස් වෙලා තියෙන්නෙ වැලන්ටයින් එක වෙනුවෙන් ..ඒ කියන්නෙ මේක රිලීස් වුනේ 2020 පෙබරවාරි 6 වෙනිදා . Imdb ratings 5.0 මේ ෆිල්ම් එකට තියනවා . මේකේ ඩිරෙක්ටර් තමා Scott jeffery. එයාම තමා මේ කතාව ලියලා තියෙන්නෙ . කොහොම උනත් මේක ලෝ බජට් ෆිල්ම් එකක් . මේකෙ ඉන්න නලු නිලියොත් ආදුනික අය . ඒ නිසා වැඩිය වීව්ස් එහෙම නම් නෑ . wrong turn වගේ ෆිල්ම් වලට ආස කරන අය මේකටත් අනිවා ආස කරාවි .. කොහොම උනත් ෆිල්ම් එක නම් හොදයි. අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු,

මේකෙ ඉන්නව ෆේ කියලා ඉස්කෝලෙ යන කෙල්ලෙක්. එයා තමන්ගේ ගුරුවරයට ආදරය කරනවා. එයා එකට වශී බන්දනයක් කරනවා. ඒ වගේම එයාට ඉස්කෝලෙදි කරදර කරන තව කෙල්ලෙකුත් ඉන්නව. එයා තමා එලිස්. මෙයාට දවසක් එලිස් ලොකු විහිලුවක් කරලා ඒකට පලිගන්න ෆේ අදුරු මායාවන් පාවිච්චි කරනවා. එතනින් පස්සෙ තම සුපිරිම සීන් ටික යන්නෙ., එතනින් එහාට ඔයාලම බලල තීරනය කරන්න . මොකද වෙන්නෙ කියලා

මේ මගේ පලවෙනි සබ් එක. ඒ නිසා වැරදි අඩු පාඩු ටිකක් ඇති. ඒව අනිවාරෙන්ම පහල කමෙන්ට් එකක් දාන්න. ඒව මට ගොඩාක් වටිනවා.. හැමෝටම බුදු සරනයි ..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5435 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංකේත් විශ්වමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-06-02
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

25 thoughts on “Cupid (2020) Sinhala Subtitles | ශාපලත් ආදරවන්තයා [සිංහල උපසිරැසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Thanks ……….good luck ………

    Reply
  • මෙලෝ රහක් නෑ ෆිල්ම් එක නම්. අපරාදේ 770mb ඩේටා ටික. උඹ සබ්ටයිට්ල් කරපු එකත් අපරාදේ මේ වගේ ෆිල්ම් එකකට. imdb rating 5.0 තියෙන්නේ සේරම බොරු.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • melo rahak ne film eka

    Reply
  • මම බයිස්කෝප් එකේ සබ් වලට කැමති මොකද දන්නවද .film 1 විස්තරයක් දීල තිබෙන නිසා අනෙක් සබ් දෙන අය ගාව ඒක
    නෑ.කොහොම උනත් ස්තුතිය සබ් එකට

    Reply
  • -චානක ඉඳුනිල්-

    පලමු උපසිරැසියට සුභ පැතුම,
    දිගටම සබ් කරමු…

    Reply
  • පට්ට බං. දිගටම කරපන්

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    Reply
  • isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා !! ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !! ජය!!

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

    Reply
  • දිල්ශාන් සචින්ත

    පළවෙනි වැඩේට සුභපැතුම් බ්‍රෝ.
    පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
    දිගටම සබ් දෙමු. ජය.

    Reply
    • Thanks jayawewa…..!

      Reply
  • Kavindu12345desilva

    sub ekta jaya

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සුබ පැතුම්..!
    ජය….

    Reply
  • පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

    Reply
  • දිගටම සබ් කරමු සහෝ.. බොහොම ස්තුතියි සබ් එකට.

    Reply
  • Sohan Jayasooriya

    පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ.. දිගටම අඩවියත් එක්ක රැඳිලා ඉන්න.. ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *