Black Water: Abyss (2020) Sinhala Subtitles | භූගත ගුහාවේ කිඹුලෙක් ! [සිංහල උපසිරැසි]
Deep Blue Sea 3 චිත්‍රපටයෙන් පස්සෙ ඔයාලව හම්බෙන්න පොරොන්දු වුනේ George of the Jungle චිත්‍රපටයෙන් වුනත් කලින් වෙන් කරගෙන තිබුන මේ Black Water Abyss (2020) චිත්‍රපටයේ හොඳ කොපි නිකුත් වුන නිසා ඔන්න අනිත් ඔක්කොම පැත්තක දාලා මේක අරගෙන ආවා. කට්ටියට මතක ඇති 2007 වසරේ නිකුත් වුන Black Water කියන කිඹුලෙක්ගෙන් බේරෙන්න උත්සාහ දරන පිරිසක් වටා ගෙතුන චිත්‍රපටය. මේ චිත්‍රපටය ඒකෙ Sequel එකක්. අධ්‍යක්ෂණයත් මේකේ මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකයා Andrew Traucki විසින්මයි. මෙයාම තමයි අර මෝර චිත්‍රපටය The Reef (2010) අධ්‍යක්ෂණය කළෙත්. නළු නිළි පිරිස විදිහට The Meg (2018), Chips (2017) වැනි චිත්‍රපට වල රඟපෑ Jessica McNamee, ඒ වගේම The Tomorrow People ටීවී සීරීස් එකේ හිටපු Luke Mitchell වගේම Amali Golden, Benjamin Hoetjes, Anthony J. Sharpe වැනි අය දායක වෙලා තියෙනවා. මේ වෙද්දි මේකට ලැබිලා තියෙන IMDB අගය නම් 4.6 ක්. ඇත්තම කියනවා නම් මම සබ් කරපු Crawl (2019) තරම් සුපිරියක් නොවුනත් ෆිල්ම් එකේ කියන්න තරම් වරදකුත් නෑ. සර්වයිවල් ෆිල්ම් වලට ආස අයට නම් ගොඩක්ම සෙට් වෙයි.
කතාව ගැන චුට්ටක් කියනවා නම් එරික් – ජෙන් සහ වික්ටර් – යොලැන්ඩා කියන්නෙ කසාද බැඳපු යුවළ දෙකක්. මේ හතර දෙනා වෙනසකටත් එක්ක කියලා සංචාරක මඟ පෙන්වන්නෙක් වෙන එරික්‌ගෙ යාළුවා කෑෂ් එක්ක යනවා මෙච්චර කාලයක් ගවේෂණය නොකරපු භූගත ගුහාවක් ගවේෂණය කරන්න. කුණාටුවක් එන බවට සලකුණු තිබ්බත් මෙයාලා ඒක ගණන් නොගෙනයි ගුහාව ඇතුළට යන්නේ. ඉතින් ඔන්න ඔතනින් පස්සෙ තමා එයාලට ප්‍රශ්න වලට මූණ දෙන්නෙ වෙන්නේ. මෙයාලගෙ ජීවිතවල ලොකු රහසක් මේ ගුහාව ඇතුලෙදි හෙළි වෙනවා වගේම, ගුහාව ඇතුළේ කිඹුලෙකුත් එක්ක කොටු වෙන මෙයාලගෙන් කී දෙනෙකුට ජීවිත බේරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලටම බලන්න ඉඩ දීලා George of the Jungle එකෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඒ වගේම ඔක්තෝබර් 16 වෙනිදා මේකෙ බ්ලූරේ පිටපත් නිකුත් වීමට නියමිතයි. නිකුත් වුනාම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8013 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks!!!
Thanks for sub!
Thanks for the subtitle. Keep it up the good work.
මචං පුළුවන් නම් Midsommar 2019 ෆිල්ම් එකේ සබ director’s cut එකට අප්ඩේට් කරහං ඒක විනාඩි 170ක් තියනවා
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Tnx broo
Thanks machan sub ekata.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much
උපසිරැසියට බොහෝම ස්තූතියි සොහාන් මල්ලි
එනකන් බලන් හිටිය එකක් !!!
සබට තුති සොහාන් අයියේ..! ✌️❤️
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට… ජය!!
Good work friend, Thanks for the sub
thanks..
තැන්ක්ස් මචන් සබ් එකට
web walata sub kalata kamk nha bluray awama update karanna.godak films walata site eke update wenne nha blu ray sub
අප්ඩේට් වෙලා නැති ෆිල්ම් මොනාද සහෝ?
Update wela natte meka thama….BR awilla godak kal.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තැන්ක්ස් මචෝ සබ් එකට
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
ජෝර්ජ් ඔෆ් ද ජංගල් වෙන සයිට් එකක දීල තියෙන නිසා anchorman (2004) එකට සබ් දන්නකො
භාර අරන් තියෙන එක කොහොමත් දෙන්න වෙනව සහෝ.. ඔයා කිව්ව ෆිල්ම් එකත් දෙන්න අනිවා ට්‍රයි එකක් දෙන්නම්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request……
Alligator – 1980
Alligator 2 – 1991
Crocodile – 2000
Blood Surf – 2000
Croc – 2007
SuperCroc – 2007
The Hatching – 2016
ට්‍රයි එකක් දෙන්නම් සහෝ
සහෝ an american pikle වලටයි dethstrock වලටයි sub කරනවද
Thanks sahooo