Flower of Evil [E09] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]
08වැනි එපියෙන්, කිම්-මෝ-ජින් වාර්තාකරුයි, “සූ” අක්කා මලෝ දෙන්නයි මේ තුන් කට්ටුව දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු හොයන විදිහ ගැන සැලසුම් අඳින අතරේ, පරීක්ෂක චා-ජිවොන් එයාගේ සැමියට දීපු අළුත් ඔරලෝසුවේ රඳවපු ට්‍රැකින් එක බලාගෙන වාර්තාකරු කිම් මෝජින් ගේ ගෙදරට ගිහින් එයාලාගේ රහස් සාකච්ඡාවට හවුල් වෙන්න යන හැටි. වගේම,අවුරුදු ගණනාවක් අවසිහියෙන් හිටපු ඇත්තම බෙක්-හී-සොන්ග් ට සිහිය ආපු හැටිත් දැක්කනේ.
ඉතින් ඔන්න කුතුහලය පිරුණු ඊලඟ එපිය තමයි මේ ඔබ වෙත ගෙන එන්නේ. ජි-වොන්, අනේ පැටියෝ, ඔයා හැමදාම මට ඕන හැමදේම දෙනවා මගෙන් මොකුත් ම ඕන නැද්ද? හයුන්-සූ, කවදාවත් වෙනස් වෙන්න එපා. මේ විදිහටම මට ආදරේ කරන්න හැමදාම. මට ඕන ඔයාගේ විශ්වාසය. ඔයාට එහෙම කරනව නම්.. මම සදහටම ජීවත් වෙන්නෙ. ඔයා වෙනුවෙන්ම විතරයි.
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2561 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
❤❤
❤️❤️ ස්තූතියි කමෙන්ට් වලට…
Thanks nanga..Bs
❤️❤️
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
❤️❤️
Sub ekata thanx
thanks for sub sis
❤️❤️
කලින් ඒවට කමෙන්ට් කරන්න බැරි උනා එක හුස්මට ගත්ත හින්දා..බොහොම ස්තූතියි සබ් ටිකට..ඉස්සරහටත් ඕන
ස්තූතියි … අනිවාරයෙන් !!!
සිංහල උපසිරැසියට ස්තූතියි
❤️❤️
තෑන්ක්ස් මල්ෂා සබ් එකට