The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E12] Sinhala Subtitles | සාහසික එකතුවීම… [සිංහල උපසිරසි]
12 වැනි කොටස
සටනකින් පස්සේ, ලී ගොන් රජතුමා ටේ-වුල් බේරාගෙන මාලිගයට රැගෙන යනවා. දැන් ටේ-වුල් ඉන්නේ ආයෙත් රාජධානියේ. මේ කොටසේදී පෙන්වනවා රජතුමා කොහොමද ටේ-වුල් සොයාගන්නේ කියල, රාජධානියේ කන්ග් රහස්පරීක්ෂක ලුනා සොයමින් ඉන්න අතරවාරයේ ඔහුට ටේ-වුල් සිටින වීඩියෝ දර්ශනයක් ලැබෙනවා, ඔහු සිතන්නේ ඇය ලුනා බව. එය රජතුමාට පැවසු විට තමයි, රජතුමා දැනගන්නේ මේ ලුනා නොව ටේ-වුල් බව. ඉන්පසු ඇය සුව වීමෙන් පසු, එයුන්-සෝ බලන්න රෝහලට යනවා.
ඔබටත් මතක ඇති, ඔහු වෙඩි වැදිලා රෝහලගතවයි ඉන්නේ. මේ අතරවාරයේ නා-රි හා යොන්ග් අතරත් කතා බහක් ඇතිවෙනවා. ඒවගේම මෙහි වෙන තවත් විශේෂ දෙයක් තමයි, ලී ගොන් රජතුමාගේ උරහිසේ ඇතිවෙන කැළල, එය දැන් රජුගේ පමණක් නොවේ, කිපදෙනේක්ගේම මතුවෙන්න පටන් අරන්, එයට හේතුව ඊළඟ කොටසේදී දැනගන්නට ලැබේවි. ඒවගේම කෝ අගමැතිනියත් සැඟවී සිට නැවතත් පැමිනිලා ඇයට අවබෝදයක් නැහැ රාජධානියේ උන දේවල් ගැන.
ඒ කියන්නේ ඇයත් රාජධානියෙන් පිට ගොස් ඉඳලද? ඇයත් අනිත් අය වගේම කොරියානු රාජධානිය සොයාගෙන, එහෙනම් රසවිඳින්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7828 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
කම්සම්මීදා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කාලය මහන්සිය කැප කරල උපසිරස ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි !!!!!! 🙂 😉
බොහොම ස්තූතියි සබ් එකට,අනිත් ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න.
බොහොම ස්තුතියි සබ් එකට….
සබ් එක පුලුවන් ඉක්මනට දෙන්න ඔයාට පුලුවන් විදියට..
නිකන් දෙන දේට අපිට බැ ඔයාට මොකුත් කියන්න…
ඉක්මනට සබ් කරන්න ශක්තිය , දෛර්‍ය , කාලය, ලැබේවා…
ආදරෙයි….
thanks for the subs up to now. episode 13 sub nedda?
සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා……!
ඉක්මනට ඉතුරු එවා ටිකෙත් දෙන්න අක්කේ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කතාවෙ අන්තිම කොටස් ටික නිසා සංකීර්ණ දේවල් පැහැදිලි කරගන්න ඉක්මනින් සබ් එක දෙන්න අක්කි.
oya ge me kathawe sub eka fb eke සීසන් ටිකට් secret kiyla page eke nama site eke nama okkoma ayin krla edit karla vedio eka eyalage nama dala post karnawa.
sub ekata thanx.
බයිස්කෝප් ඔබේ අවදානය පිණිසයි…
Finally thank u
sub ekata thank sis
බොහොම ස්තුතියි නියම වැඩක්
ස්තූතියි
ammooo godak kal balan hitiya. thanks sub 1ta
thank you
Thank you so much for the sub
Sub walata godak sthuthi..13th ikmanata denna..nathnm dsn ksthawa therum gsnna amaru wenawa…kal nogena ikmanata dennooo
thanks for the sub.sub eka enakm balan hitiye..
sub ekata thank you……
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…
සබ් එකට තැන්ක්ස් සිස්.. :))