Zoo [S02 : E01-E02] with Sinhala Subtitles | වෙනස්වීමේ වෙනස්වීමක් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියටම. මාසයයි දින දහයකට විතර පස්සේ තමා මේ ටීවී කතාමාලාවකට මම උපසිරසි රැගෙන එන්නේ. කට්ටියට දැන් මාව අමතකත් ඇති.හොදයි මේ ඔබ වෙත ගෙන එන්නේ zoo කතාමාලාවේ දෙවැනි අදියර බව කවුරුත් දන්නවා ඇති නොවෑ.පළමු අදියරත් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදුන්නා. උපසිරසි දෙන්න ගත්තේනම් මම නෙවේ.හැබැයි ඒ බාරගත්ත සහෝ M.I.A වුන නිසා සමීර සහෝ මේකේ අන්තිම කොටස් පහ මට බාර කළා.ඉතින් දෙවැනි කතාමාලාවත් මමම දෙනවා කියලා හිතාගත්තා. ජේම්ස් පැටර්සන්ගේ නවකතාවකට අනුව නිර්මාණය වූ CBS නාලිකාවේ විකාශය කළ zoo පළමු අදියර සදහා IMDB දර්ශකයේ 7.0/10 අගයක් ලැබී තිබුනා.අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද.
කට්ටියටම මතක ඇතිනේ කතාවේ ආරම්භයේදීම සත්වයින් කලහකාරී ලෙස මිනිස්සුන්ට පහරදෙන්න ගත්තා. සාමාන්‍යයෙන් දරුණු සතුන් මිනිසුන්ට පහරදුන්නත් වෙනදාට වඩා ඔවුන් වඩාත් සුක්ෂම ලෙස කණ්ඩායම් ලෙස මිනිසුන්ව ඉලක්ක කරගැනීමක් දක්නට ලැබුනා.මෙය එක ගමක එක් වනයක එක් රටකට එක් මහද්විපයකට පමණක් සිමා වුවක් නොවේ.එය විශ්වය පුරා සිදුවෙමින් පැවතුනා.එය දරුණුම විලෝපික සත්වයාගේ පටන් සත්ව ලෝකයේ කුඩාම සත්වයා තෙක් පැතිර ගියා.මෙම සත්ව ප්‍රහාර හමුවේ මිනිස් පැවැත්ම තර්ජනයකට ලක්වෙද්දී එයට විසදුම් සෙවීමට විවිධ පිරිස් එක්රැස් වුනා. ඉතින් කට්ටියට මතක ඇතිනේ සත්ව හැසිරීම් මෙලෙස වෙනස් වීමට හේතුව සොයමින් සිටි කණ්ඩායමක් අවසානයේ එයට ප්‍රතිකාර කරන්නටද ක්‍රමයක් සොයාගත් බව.එහෙත් ලෝකවාසී සියල්ලන්ගේ අපේක්ෂා සුනුවිසුනු කරමින් එම ප්‍රතිකාරය ගුවන්යානා අනතුරකින් නැතිවුන බවත් මතකනේ.ඊටපස්සේ මුළු ලෝකයම සත්ව රාජධානියට නතුවෙලා තිබ්බ බවක් තමා පෙනුනේ.ඉතින් අද කොටස ගැන මම විස්තරයක් කරන්න යන්නේ නැහැ. පළමු කතාමාලාව නොබලපු පිරිස් ඉන්නවනම් හැකි ඉක්මනින් නරඹලා අපිත් එක්ක එකතුවෙන්න. මොකද මේ වගේ කතාවක් නැරඹුවා කියලා පාඩු වෙන්නේ නැහැ.එහෙමනම් ජූලි දෙවැනිදා DARK MATTER සහ KILJOYS කතාමාලවල දෙවැනි සමයෙන් හමුවෙමු.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
Zoo.S02E01E02.HDTV.x264-LOL
Zoo.S02E01E02.720p.HDTV.X264-DIMENSION
Zoo.S02E01E02.1080p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් වලට අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2692 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
Niyamai…Thanks…Jaya wewa !!!
ME WADE NAM SUPIRIYYYYYY BRO
season 3 dene nada bro?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
bohoma sthuthi saho sub ekata
Thank you very much bro!
සබ් එකට තුති සහෝ ඊලග එපියෙන් හමු වෙමු
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ, රොම්බ තැන්ක්ස් බ්‍රෝ……….. බයිස්කෝප් එකටත් ජය
නියයි සහෝ මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ, රොම්බ තැන්ක්ස් බ්‍රෝ……….. බයිස්කෝප් එකටත් ජය
Thanks Thanks..
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ. මුල ඉදලා බලන්න පටන් ගන්නවා .
– ජය ශ්‍රී –
niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro me wage ikmwnta denwanm ela kirine
Thanks for sub.
Sinhala sub nathuwa balanawada kiyala hitha hitha hitiye.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴