MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඅමුතුයි (TV)තීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Zoo [S01 : E13] with Sinhala Subtitles | මානව සංහතියේ අවසානයද?. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Zoo SE1

ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙන ආවා. හ්ම්ම් එහෙනම් අපි පොඩ්ඩක් වගේ අද වෙන දේ බලමු. කට්ටියට මතක ඇතිනේ ගුවන්යානා අනතුර ගැන. ඒකෙන් ජෙමිව වෙන රටකට යැවෙනවා. යාළුවො ටික හිතන්නේ ප්‍රතිකාරය එක්කම ඇය මියගිහින් කියලා. ඒ සිද්දියෙන් පස්සේ ක්ලොවී සුපුරුදු පරිදි ආණ්ඩුව එක්ක වැඩ කරනවා. ජැක්සන් තමන්ගේ තාත්තා කරපු වැඩේටම යොමුවෙලා. මිච් හොද බේබද්දෙක් වෙලා කියමුකෝ. එතකොට ඒබ් යාළුවො හැමෝගෙන්ම ඈත්වෙලා ඉන්නවා.

ඉතින් මෙහෙම ඈත්වෙලා මේ කට්ටියට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වෙයිද? මොකද මේ වෙනකොට මුළු ලෝකෙටම මේ සත්ව තර්ජනය ගැටළුවක් වෙලා. ඉතින් ඒක නිසා ඔවුන් හදන්නේ සෑම සත්වයෙක්ම මරාදමලා විද්‍යාත්මක ක්‍රම මගින් සතුන් බිහි කරන්න. හොදයි ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

ඒවගේම කියන්න ඕනේ ඔයාලා ආසාවෙන් නරඹපු සත්තුන්ගේ විප්ලවය අපට දෙවෙනි කතාමාලාවකිනුත් බලන්න පුළුවන්. ZOO කතාමාලාවේ සීසන් 2 නිවේදනය කර අවසන්. ඉතින් ඒක නිකුත් වුනාම බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදෙයි. එහෙනම් යමින් ගමන් වෙනදා වගේම අදහසක් එහෙම පල කරගෙන යන්න.

Zoo (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/BVlYCm” type=”icon” “center” newwindow=”yes”] 179 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

3669EA1EB61B67700F64346F4532B5A0D70F0EBB

[button link=”https://goo.gl/iKTDTz” type=”icon” “center” newwindow=”yes”] 304 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

DB0AC4E4AD4CF613237BF491FE7DC60B69534985
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2846 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Season>>

12 thoughts on “Zoo [S01 : E13] with Sinhala Subtitles | මානව සංහතියේ අවසානයද?. [සිංහල උපසිරැසි සමඟ]

  • KOOOOOOOOOO SEASON02 EKE SUB/???????????????????????????????????????????????

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි

    Reply
  • Thnx bro…… (y) (y)

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ මේක ඉවර කරලා දුන්නට..
    ඒ වගේම පුලුවන්නම් ගොඩක් කල් ඉදන් නවත්තලා තියෙන Elementary එකට උපසිරැසි කරල දෙන්න..
    ගොඩක් අය බලන් ඇති කියල හිතෙනව..
    ජය වේවා !!!

    Reply
  • Digatama sub dunnata godak thanks.
    Dan e08 idala okkoma eka digata balanna puluwan.

    Reply
  • Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply
  • බොහොම ස්තූතියි…
    පුලුවන්නම් dominion season 2 එකට සබ් දෙන්නකො.

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *