Zoo [S01 : E01] | සත්වෝද්‍යානය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මේ පාර මම අළුත් වැඩකට අත ගැහුවා. ෆිල්ම්වලින් ටී වී සීරියස් එකකට මාරු වුණා. මේක බලන්නනම් ගොඩක් අය ඇඟිලි ගණිමින් ඇති. ඔන්න ඒ ආශාව තෘප්තිමත් කරන්නට තමා මම අද මේ සැරසෙන්නේ. මේක අළුත් වගේම කාලෙකින් බලන්න හම්බෙන වෙනස් තේමාවක් තියෙන සුපිරිම ටී වී සීරියස් එකක්. මේක විකාශණය වෙන්නේ CBS නාලිකාවේ. කොටසක ධාවන කාලය මිනිත්තු 42ක් වන මෙය පළමු වරට විකාශණය වුණේ එහෙමත් නැත්නම් මේකේ මංගල දර්ශණය පෙන්වූයේ ගිය මාසේ 30 වෙනිදා (2015 ජූනි 30). IMDb අගය 7.4ක් වෙනවා. දැනට කොටස් දෙකක් විකාශය වෙලා ඇති අතර CBS නාළිකාව සැළසුම් කරලා තියෙන්නේ කොටස් 13 ක් විකාශණය කිරීමටයි. මේ කථාව දිව යන්නේ James Pattersonගේ සහ Michael Ledwidgeගේ Zoo කියන නවකථාව පදනම්වයි. (ඒ පොත ගැන දැනගන්න මේ ලින්ක් එකට යන්න:- www.jamespatterson.com/books_zoo.php) මේ ටී වී සීරියස් එක නිර්මාණය කරලා තියෙන්නේ Josh Appelbaum, André Nemec විසින්. ඒ වගේම මෙහි වැඩි දියුණු කිරීම් සඳහා Jeff Pinkner සහ Scott Rosenberg දායක වී තිබෙනවා.
මේ කථාව නාට්‍යයමය සහ ත්‍රාසජනක ගණයට වැටෙන එකක්. දැන් අපි ප්‍රධාන චරිත සහ රංගන ශිල්පීන්ව හඳුනාගමු.
James Wolk – Jackson Oz ලෙසින්
Kristen Connolly – Jamie Campbell ලෙසින්
Nonso Anozie – Abraham Kenyatta ලෙසින්
Nora Arnezeder as Chloe Tousignant ලෙසින්
Billy Burke – Mitch Morgan ලෙසින්
කතාව ගැන කියනවනම් මට දැනට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒක මම මේ කතාවෙ කියන විදිහටම කියන්නම්. සියවස් ගණනාවක සිටම, මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන සත්ත්ව කොට්ටාසයක්. අපි සතුන් හීලෑ කළා, ඔවුන්ව හිර කර, සෙල්ලමට ඔවුන්ව මැරුවා. ඒත්, ලෝකය පුරා සිටින,සතුන් තීරණය කර, “තවත් නම් බෑ” කියලා? ඔවුන් අවසානයේ පෙරලා සටන් කිරීමට තීරණය කරොත් කළ යුත්තේ කුමක්ද? ඉතින් සත්තු එක්ක ගෙවෙන මේ මිනිත්තු 42 ඔබටත් නොදැනිම ගෙවිල යයි. ඒ වගේම මේකෙ දර්ශනයන් ඉතාමත් තාත්ත්වික අන්දමට රෑගත කරල තියෙනවා. ඒක බැලුවොත් තේරෙයි.
මේක මට කරන්න අවස්ථාව දුන්නු අපේ ලොකු අයියලට බොහොම ස්තූතියි කියනගමන් මම යනවා. අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා. දෙවෙනි කොටසෙන් හමුවෙමු.
[button link=”http://goo.gl/6yo6VE” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/dbryi8″ type=”icon” “center” newwindow=”yes”] 411 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2882 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank You.
Tnx bro
Niyamai…Thanks…Jaya wewa !!!
thank you bro
එලම ..හුත්තො
ගොඩාක් ස්තූතියි ගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියි
math new tv ekak balanna patan gatta thanx
ස්තුතියි සහෝ
thanks machan sub ekata …
matath asawak athiwna meka balanna…
sub ekath ba gena… palaweni kiotasath banna damma…
meke sub eka digatama denna balahan….
පට්ට පට පට,, ඉක්මනට දෙන්න බැරිද 4 වෙනි කොටස….
ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!
බොහොම ස්තුතියි
kawadda episode 2 ake sub danne?
මෙහෙම ගියොත් නම් මගේ ජොබ් එකට දෙයියන්ගෙම පිහිටයි…..
සුපිරි චාමික සහෝ..
ජය වේවා..
මෙන්න මාත් දැම්මා
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
episode 2 ake sub dala na ne
මේ ට්ව් සිරියස් එකනම් සුපිරි වගේ
ඔහොම දිගටම යං සහො
මගෙන් සුබ පැතුම්….
බොහොම ස්තුතියි සහෝ
ela ….. meka torrent dapu dawasema beluwa.. noiwa sillen hitiye sub 1 denakan,,,,
සබට බොහොම ස්තුතියි මචන් මමත් ටිකක් වෙනසකටත් එක්ක tv sirius එකකට මාරූනේ ඔන්න එහෙනම්
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela malli
ගොඩක් ස්තුතියි සහෝ මියිල්ස් මැතිසන් ඉන්න නිසා තමා බලන්න හිතුනේ 😀 කතාව නං එල වගේ අනිත් ඒකත් දෙමු ජය වේවා !!
නියමයි කොල්ලෝ !
පට්ට කතාවක් වගේ.
බොහොම ස්තුතියි සබට .
දිගටම දෙමු.
😀
මං මේක download කරා..එත් හිතුවේ නැ මේකට සිංහල sub හම්බෙයි කියලා..
නියමයි…sub එකට thanx………
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
katahwa hodai wage balanna oni thanks sahooo
දෙනකම් බලාන උන්නෙ……….. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
එල සහෝ දෙවනි කොටහ ඉක්මනට දෙමු .
ස්තුති සහෝ!!! දිගටම ඉතුරු සබ් ටිකත් දෙන්න! ජය!!!
පට්ටම වැඩක් සහෝ.
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.
තෑන්ක්ස් සහෝ!
බලමුකෝ කොහොමද කියලා!
තෑන්ක්ස් සහෝ!
බලමුකෝ කොහොමද කියලා!
එල!
නියම කතාවක් මේක ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
ela ela mcn……digatama sub demu
tnx bro
digatama karamu
ela ela
elaz
niyami machan ikmanta samagami wemu
sub 1ta thanks
බලනවනම් මෙන්න බඩු සහෝ,
විකාර නැති එළ කතා මේවා,
කට්ටිය ජනප්‍රිය වෙන්න හිතන්නේ සබ් කරන්නේ..
මේ වගේ වෙනස්ම පහරක් ගෙනාවට ඔබට තුති!
දැන් සබ් කිරිල්ල තරගයක් වෙලා තියෙන්නේ…ඒක අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
සබ් 50ක් 100ක් කරනකන් ඉවසිල්ලක් නෑ!
අනිවා මේක බලනවා…ප්‍රිසන් බ්රේක් එකෙන් පස්සේ ටීවී සීරියස් එකකට
අත තියන්න බැරි උනා…දැන් මෙන්න තියෙනවා බඩු!
දිගටම දෙන්න!සම්පූර්ණ කරමු!ජය!
උපසිරසට ස්තූතියි
ඔය නාහෙන් අඬ අඬා ඉඳලා දුන්නේ. 😉
බාගෙනම බලනවා…..
උපසිැරැසියට ස්තුතියි.
දිගටම කරගෙන යමු. 🙂
ආයු- බෝ -වේවා !!!
හොඳ බඩ්ඩක් වගේ නේ..
බලමුකෝ..
ජය!!
Ela saho………………
Elanga kotaha ikmanata demu……………..
එල එල මචං
නියමයි නියමයි එහෙනම්..ලගදි ආපු තවත්
කතාමාලාවක් ආවා එහෙනම්..හ්ම්ම් ..
වෙලාවක් ලැබුන ගමන් මේකත් බලනවා ..
පේන විදිහට මැක්සා කතාවක් වගේ
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ටම වැඩක් සහෝ. දිගටම වැඩේ කරගෙන යමු. ජය වේවා
ඔන්න තවත් සබ් දෙනකම් බලාගෙන හිටපු එකක් දිලා..
මේක වෙනස්ම කතාවක් වගේ..
එපි ටික තියෙනවා..
එකටත් ඉක්මණට සබ් දෙමු..
Extant සීසන් 2 ආවා..එකත් පොඩ්ඩක් බලලා කවුරු හරි සබ් දෙන්න..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
ජය වේවා !!!
tnx
මේක බලන්න idea පාරක් තිබ්බට වෙලාවක් ලැබුණෙ නෑ. සබ් එක දීපන් මචෝ දිගටම.
වෙලාවක් සෙට් වුනාම අනිව බානවා.
(කොහෙද ඉතින් දැන් සෑහෙන ලිස්ට් එකක් තිබ්බට වෙලාවක් නෑනෙ බං.)
හම්මෙ දිලෝ මේකත් මෙච්චර ඉක්මනට ගෙනාවද?
මේ වගේ එකක් දිලා ගේනවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ අරගෙනම බලනවා අනිවාරෙන් ඔන්න …
උපසිරසට ස්තූතියි…
ඉතුරු කොටස් ටිකත් බලාපොරොත්තු වෙනවා…
ජය…
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි……….!!!!!!!!!!!
Thankzzz Saho…..
ගොඩාක් ස්තූතියි !!! Jaya weewa
නියමයි නියමයි චාමික සහෝ.
සුපිරි කතාවක් තමා මේක.
දැනට ආපු කොටස් දෙක නම් බැලුවා.
3 කොටස එද්දි සමගාමී විකාශනයට ලං වෙන්න බලන්නකෝ.
මේක ඇත්තටම කාලයට උචිත කතාවක්.
රූප රාමූ ගොඩාක් තාත්විකයි.
කතාව ගැන ඔයා දීලා තියෙන විස්තරය තමා ට්‍රේලරයේ තියෙන්නේ නේ. ඒකට අනුව තමා මේක බලන්න පටන් ගත්තේ .
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
අනිවා සහෝ….. පාසල් වැඩත් එක්ක ටිකක් පරක්කු වෙයි…..
ඒත් ඉක්මනට දෙන්න බලන්නම්
බොහොම ස්තූතියි
එල සහෝ.
කමක් නෑ.
3 වෙනි එක සිංහල සබ් එක්ක තමා එහෙනම් අනිවා බලන්නේ.
ජයෙන් ජයම වේවා !!!
නියමයි. දානකන් බලන් හිටියෙ. සබට තුති.
ඊලග කොටසත් ඉක්මනටම දෙමු.
thank you very much saho. ikmanatama deweni ekath denna
ස්තුතියි දිලා කොටස් දෙකම බලා තියෙන්නේ..
ජය වේවා!
අලුත් විදියේ එකක් වගේ බලමු බලමු…
සබ් එකට ස්තූතියි…
ජයවේවා….