MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිපවුලේ සැමටසංගීතමයසචින් අකලංකසිංහල උපසිරැසිහින්දි

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

Rating: 8.5/10. From 108 votes.
Please wait...

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා ඉතින් 50 වෙනි සබ් එක විදිහට කරන්න.

මම මේ දක්වා කරපු සබ් ටික බැලුවොත්, Young Justise season 1 & season 2, All star superman, Hero of the Year, Shaggy’s Showdown, Subzero, Hulk vs., Shark Bait, Big top scooby doo, The new Frontier, Lego ෆිල්ම් දෙකකුත් කළා. මේ ඔක්කොම ඉතින් කළේ ඕලෙවල් වලට සූදානම් වන අතරෙ. දැන් ඉතින් ඕලෙවල් ලියලා ඉවර නිසා, ගෙදර නිකන් ඉන්න නිසා පොඩි නිදහසක් තියනවා. ඒත් ඉතින් ඒලෙවල් වලට ක්ලාස් යන නිසා ඒ ඉඩත් පොඩ්ඩක් ඇහිරෙනවා. කොහොම වුණත්, මේ ඔක්කොම ඉවසගෙන ඉන්ටර්නෙට් බිල ගෙවන අම්මටයි, තාත්තටයි නම් ස්තූති වෙන්න ඕනෙ. ඒ වගේම බයිස්කෝප් එකේ උදව් කරන, හසන්ත අයියා, රොයිලි අයියා, නිර්මාණි අක්කා, ආසිරි අයියා, චාමර අයියා, සිසිල අයියා, සමන් අයියාව කියන අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. අනේ, නම් කියවුනේ නැත්නම් සොරි. මතක නෑ අනිත් නම්. කොහොම වුණත් මම මේ ෆිල්ම් එකට සබ් දැම්මේ හරිම ආසාවෙන්. දැන් එහෙනම් අපි ෆිල්ම් එකට හැරෙමු.

මුළින්ම කියන්න ඕනෙ මේකට රංගනයෙන් දායක වෙන අය ගැන.

Shah Rukh Khan – බවුවාසිංග්
Anushka Sharma – ආයිෆා
Katrina Kaif – බබීතා කුමාරි

ඒ වගේම මේකට ඉන්දියානු නළු නිළියෝ රැසකුත් ආරාධිත රංගනයෙන් දායක වෙනවා. ඒ අය තමා, Deepika Padukone, Alia Bhatt, Karishma Kapoor, Kajol, Rani Mukarji, Sri Devi, Arjun Kapoor. ඒ වගේම මෙහි එන විශේෂ ගීතයකට සල්මාන් ඛාන් නර්තනයෙන් දායක වෙනවා. ඒ වගේම ඒ සින්දුවටම රේමෝ ඩී සූසා සහ ගනේශ් ආචාර්‍යාද රංගනයෙන් එකතු වෙනවා. මේ ෆිල්ම් එකේ IMDB අගය 6\10 ක්. ඒ වගේම කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙන් මේකට 36% ක අගයක් ලැබිලා තියනවා. ඉන්දියානු කෝටි 200 ක පිරිවැයකින් නිමවූ මෙම චිත්‍රපටය උප්‍යාගන්න සමත්වෙලා තියෙන්නේ කෝටි 186 ක් විතරයි. ඒ මොකද කියලනම් මම දන්නෙ නැහැ. කොහොමත් 2018 කියන්නේ කාන්ලා ත්‍රිත්වයටම අවාසනාවන්ත අවුරුද්දක්. ආමීර්ගේ THUGS OF HINDUSTAN අසාර්ථක වුණා. චීනයේදී අසාර්ථක වූ ආමීර් කාන්ගේ එකම ෆිල්ම් එක ඒක. සල්මාන්ගේ රේස් 3 ෆ්ලොප් වුණා. සුපුරුදු පරිදි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ශාරුක්ගේ බිරිද වන ගෞරි කාන්. ඒ වගේම කියන්නම ඕනෙ මේකෙ තියන සිංදු ගැන. මේ සබ් එකේ ISHQBAAZI කියන සින්දුවේ සබ් එකේ පොඩි අවුලක් තියනවා. ඒ ඇරෙන්න අනිත් හැම සින්දුවකම සබ් තියනවා. මම නම් ගොඩක්ම ආස mere naam කියන සින්දුවටයි. ඕගොල්ලො බලන්නකෝ එහෙනම්. ඕගොල්ලො බලනවා ඇති ශාරුක්ව මෙහෙම කොට කලේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් ඒගොල්ලොන්ට එක ශොට් එකක් පස් වතාවක් ගන්න වෙලා තියනවා. මේකට ලෝකය වටා ඉන්න VFX ශිල්පීන් 1600 ක් දායක වෙලා තියනවා.

හරි දැන් අපි කතාව පැත්තට යමු. බවුවා ඉංග් කියන්නේ අගුටුමිට්ටෙක්. එයාගෙ වයස අවුරුදු 38යි. එයා හරිම අමුතු කෙනෙක්. තමන් කොටයි කියලා එයාට ලැජ්ජත් නැහැ. එයා කරන්නේ තමන්ගේ තාත්තාගේ සල්ලි නාස්ති කරන එක. අම්මා නම් මෙයාට ආදරෙයි. ඒ වගේම මේ බවුවාට විශේෂ හැකියාවක් තියනවා. ඒ තමා අහසේ තියන තරු කඩන්න එයාට පුලුවන්. ඒත් තාත්තට නම් මෙයාව නයි මිරිස් වගේ. බවුවාගේ ප්‍රියතම දේ තමා බබිතා කුමාරි කියන්නේ. එයා නිළියක්. බවුවා හිතාගෙන ඉන්නේ, බබිතා කවදමහරි එයාව කසාද බදියි කියලයි. බවුවට, කසාදයක් හොයාදෙන්න කියලා බවුවා රෙජිස්ටර් වෙනවා ශාදි.කොම් එකේ. එතනදි එයාට හමුවෙනවා අනුශ්කා ෂර්මා හෙවත් ආෆියාව. ආෆියාට රෝගයක් තියනවා. එයාට ඇවිදින්න බැහැ. එයාගෙ අත් වෙව්ලනවා. ඒ වගේම හරියට කතා කරන්නත් බැහැ. හැබැයි ආෆියා කියන්නේ විද්‍යාඥයෙක්. එයා හොයාගන්නවා අගහරුවල වතුර තියෙන බව. දැන් එයා හදන්නේ අගහරුවලට මිනිහෙක්ව යවන්න! බබීතා කුමාරි කියන්නේ හිත කැඩිච්ච කෙල්ලෙක්. එයාගෙ පෙම්වතා එයාව රවට්ටනවා. ඒ නිසා එයා ඇල්කොහොල්වලට ඇබ්බැහි වෙනවා. ආෆියාව බවුවා කසාද බදින්නත් යනවා. හැබැයි බබිතාගේ එක කිස් එකකින් බවුවාහේ ජීවිතය වෙනස් වෙනවා. අන්තිමට බවුවා නවතින්නේ අගහරුවලට ගිහිල්ලායි.

ඔන්න එහෙනම් කතාවේ ටිකක් කිව්වා. අදට යනවා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ජය!!!!!!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HD, WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28488 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

113 thoughts on “Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Hi, Sinhala Subtitles eke mul kalla hoyaganna tiyeida.. e tika missing. ara Cimpansi kenek gana kiyagena yana thana

    Reply
  • SURANI RANGIKA

    ela bro tnxxxxxxxxx

    Reply
  • erandaka abhayarathne

    SACHIN AKALANKA AYYA THANKYOU VERYMUCH

    Reply
  • film eka download karaganna link ekak ewanna plz…

    Reply
  • sldharmasena

    thanks brooooooooo

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Charuka00

    machan meka BRrip ekata update karannako. Thanks

    Reply
  • tharakates

    super bro….thank you….

    Reply
  • Thanx mchn…Baiscope ekt jaya wewa….

    Reply
  • Prageeth Gaya

    thank uu wewaaa

    Reply
  • thanks for the sub ….

    Reply
  • Manohari Wickramasinghe

    Blue ray update karanna please

    Reply
  • Tharindu07

    Thank You…….!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • thanks sahodaraya….!

    Reply
  • Malith Jayakodi

    ෂාරුක් ඛාන්ගේ ෆිල්ම් එකක් වුනත් hit වුනත් flop වුනත් මිස් කරගන්නෙ නම් නෑ කීයටවත්.
    බොහොම ස්තූතියි සහෝ උපසිරසට! ❤️

    Reply
  • Chintha21

    ya, patta
    thanks for the sub,
    I love MERE NAAM song
    😉

    Reply
  • 50 ට සුබ පැතුම්. ලිපියේ තියෙන ෆිල්ම් එකේ විස්තරේට ඔලුව විකාර උනා. ෆිල්ම් එක බැලුවහමයි හරියට තේරුනේ කියපු දේ

    Reply
  • චානක ඉඳුනිල්

    50 වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම්,
    දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.

    Reply
  • Thanks aah…sharukge ewa parakku karanna epoo

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොබී

    50 ‌වෙනි උපසිරැසියට සුබ පැතුම්. ඔය ගැම්මෙන්ම 100 ත් ගහමු, මලේ.

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි…….. ජයවේවා……..!!!!!!!!!

    Reply
  • 50ta suba pathum..
    Thanks..

    Reply
  • Thank you bro.. Keep it up good work.. 🙂

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    50 වෙනි කඩඉමට උනුසුම් සුබ පැතුම්.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • thx sub ekata mata torrent fille eka hoya ganna banee puluwan kenk mata link ekak evannako

    Reply
  • Aruna Chinthaka

    Thanks……….

    Reply
  • thnaks mchn subtitle ekata

    Reply
  • kusal lakindu

    ස්තූතියි.

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්. බොහොම ස්තූතියි.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    50 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • මචන් සබ් එක නම් ඩව්න්ලෝඩ් කළ ….. හොද නරක බලල දාන්නම්…. SUB EKATA THX

    Reply
  • Pramukmili

    congrats bro……

    Reply
  • කවිනු වීරක්කොඩි

    50වෙනි කඩයිමට සුබ පැතුම් මල්ලී…
    උපසිරැසිකරණය වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා!

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Gandhaka Indrajith

    Congratulations..And Thanks for the subtitle..Keep it up

    Reply
  • ගොඩක් වටිනවා , මේ වගේ සබ් තවත් කරන්න , ජය වේවා.

    Reply
  • Madhura prasad

    තුති වේවා සහො

    Reply
  • සනිඳු ලක්ඛිත

    50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතු සහෝ..තව තවත් ඉදිරියට උපසිරස කරන්න ලැබේවා කියලා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා!
    මේ උපසිරසටත් බොහොම ස්තූති..බොක්ස් ඔෆීස් නැතත්,රේටින් නැතත් ශාරුක්ගේ ෆිලුමක් නොබලා ඉන්නේ කොහොමද..

    Reply
  • geethkamal

    congrtz saho, sub ekata tnx, jaya wewa

    Reply
  • madhubashana bandara

    ජය වේවා සහෝ !

    Reply
  • යුරාන් ධනුක (ධනූ)

    පළමු කඩයිමට සුබ පැතුම් සහෝ…!!!
    අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන ගමන්,
    ඉක්මනටම අනිත් කඩයිමත් පසු කරන්න ශක්තිය ලැබේවා..!!!
    උපසිරැසියට තුති…!!! 😀

    Reply
  • උණුසුම් සුබ පැතුම් මල්ලි! දෙවනි කඩයිමෙන් හමුවෙමු.

    Reply
  • I was eagerly waiting to watch this movie. Thanks a lot for the sub 🙂

    Reply
  • Unusum subapethum 50ta.thanks .jayawewa

    Reply
  • ඩොක් අයියා

    උපරසියත් බාගත්තා

    Reply
  • patta machan.flopunT indiyan film wlta wada wenas film ekk meka.godak indiyn karayanta alluwe na meka.fan film ekat me wdytama thama une.sub ek supiri meeta wada meke sub krnna ba.patta.

    Reply
  • සුභ පැතුම් මල්ලි .ඔබට ජය.සබ් එකට ස්තූති

    Reply
  • Ravindu Rukshan

    සුභ පැතුම් සහෝ 50 වෙනි උපසිරැසය වෙනුවෙන්
    බලාගෙනම හිටපු චිත්‍රපටයක් තමා මේක,
    ඉතිං කියන්න තියෙන්නෙ මෙතන්න් නොනැවතී ඊළග කඩයිම් සඳහා යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා

    Reply
  • විමා

    පළමු කඩයිමට උණුසුම් සුභපැතුම් මල්ලි
    නියම භාණ්ඩයකින් නොවැ 50 ගහල තියෙන්නේ
    අනිවා බලන්න හිටිය එකක්
    ඊළඟ කඩයිමත් වැඩිකල් නොගිහින් සමරමු
    ජයෙන් ජය වේවා
    සබට බොහොම ස්තුතියි

    Reply
  • සබ් එකට තැන්ක්ස් බ්‍රෝ..
    මේක ලන්කාවෙ ෆිල්ම් හෝල් වලට ආවෙත් නැ.. ඇයි දන්නෙනැ…

    Reply
  • 50ට සුබ පැතුම්!!!!!!!

    Reply
  • ඔන්න සහෝ මාත් සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම ශාරුක්ගේ එකක් නම් මග අරින්නේ නෑ නෙවැ හොඳ චිත්‍රපට රසිකයෙක්… එහෙනං සබ් එකට ස්තුතියි… ඉදිරි කඩයිම් වලිනුත් මේ විදිහටම හමු වෙමු. ජය…

    Reply
  • SRIMIHINDU

    උපසිරැසට ගොඩක් ස්තුතියි වගේම 50 වෙනි කඩයිමට සුබ පැතුම්

    Reply
  • Ela thanx…..palamu kadaimata suba pethum bro

    Reply
  • Jerome Valeska

    50 වෙනි උපසිරසියට සුභ පතනවා මල්ලි…!!! 100ත් ඉක්මනටම ගේන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!!

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරසිය වෙනුවෙන් වු මහන්සියට ෴ ඉදිරියටත් උපසිරසි සමඟ හමුවෙමු.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • last_word

    film eka melo rahak na

    Reply
  • පළමු කඩඉමට සුබ පැතුම් මල්ලී…
    ආසිරි භායි ගෙන් ශාරුක්ගේ ෆිලුමක් ගත්ත එකම ලොකු ජයග්‍රහණයක්. 😛
    ශාරුක්ගේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වසයෙන් ඕන ෆිලුමක් බලනවා. 😛
    ඒ නිසා ඉතින් මේකත් අනිවා බැලිල්ලක්. අපෙන් සබ දෙනකල්ම හිටියා.
    පෞද්ගලික කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • 50වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් මල්ලි!
    ඊළඟ කඩඉමටත් ඉක්මනින් ලංවෙන්න කාලය ලැබේවා කියල පතනවා. ජය !!!

    Reply
  • Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • උණුසුම් සුබ පැතුම් සචින් මල්ලි. මෙතනින් නොනැවතී 100 ත් ඉක්මනින්ම කරන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • YasasPerera

    thanks mchn… congratulation

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
    • ඒවගේම 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ
      100 වෙනි උපසිරැසියත් හැකි ඉක්මනින් ගහමු…

      Reply
  • harshani11112

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහො..
    බොහොම ස්තුති

    Reply
  • damith_janaranjana

    Thanks bro and congratulations

    Reply
  • උපසිරසියට බොහොමයක් ස්තූතිය … 50 වන උපසිරසියට හදවතින්ම සුභ පතනවා ! දිගටම බයිස්⁣කෝප් එක්ක ඉමු. ජය වේවා !

    Reply
  • gihan perera

    සුභ පැතුම් සහෝ 50 කඩයිමට…ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

    Reply
  • Thilankadissanayake

    Bohoma sthuthi saho !

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    50වැනි උපසිරැසියට එහෙමත් නැත්තම් පලවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝදරයා…!! දෙවැනි කඩයිමටත් ඉක්මනින්ම යන්න වාසනාව ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් සුපුරුදු පරිදි සබට තුති.. ජය වේවා…~~~

    Reply
  • Hasindu Boke

    50 වැනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ.. සබට තෑන්ක්ස්

    Reply
  • සුභ පැතුම් මල්ලි 50 වෙනි උපසිරසි ගැන්වීම වෙනුවෙන්.
    ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා පතනවා.
    ඉගෙනුම් කටයුතු සාර්ථකව හොදින් කරගෙන යන්නත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම ස්තුතියි උපසිරසියටත්.
    ජයෙන් ජය..!!!

    Reply
  • 50ට උණුසුම් සුබ පතනවා මචන්.
    තව කඩ ඉම ගණනාවක් පහු කරන්න ලැබේවා
    පලවෙනි කඩඉමට සුපිරි චිත්‍රපටියක් දෙන්න වාසනාව ලැබිලා
    ආසිරි අයියා හරිම නිහතමානියි.
    වෙන කෙනෙක් නම් මේ වගේ දැවැන්ත චිත්‍රපටියක් කඩ ඉමක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නෑ. 😛

    Reply

Leave a Reply to Mano Cancel reply

Your email address will not be published. Required fields are marked *