Z Nation [S03 : E06] with Sinhala Subtitles | පිස්සොත් එක්ක බෑ [සිංහල උපසිරසි සමඟ]
අද කතාවේ නම සදහන් වෙලා තියෙන්නේ Doc Flew Over the Cuckoo’s Nest කියලයි.ඇත්තටම මේකතාව පදනම් වෙලා තියෙන්නේ උන්මත්තකාගාරයක් ගැන කියවෙන 1975 දි තිරගතවුනු One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටය පදනම් කරගෙනයි.එකයි ඒ වගේ නමක් යොදලා තියෙන්නේ.අද කතාව සම්පුරනයෙන්ම ඉන්නේ කන්ඩායමේ අයගෙන් ඩොක් සහ 10K විතරයි.ඔන්න ඩොක්ට 10K ව අද කතාවෙදි මුනගැහෙනවා.හැබැයි එයා ඉන්න තත්ත්වෙයි ඉන්න තැනයි එච්චර සුභදායක නම් නෑ.පිල්ලි වසංගතයෙන් පස්සේ එක හෙදියක් විතරක් ඉන්න උන්මත්තකාගාරයක තමයි මේ දෙන්නට ඉන්න වෙන්නේ.හරි අපූරු වැඩ ගොඩක් අද කතාවෙදි වෙනවා.මේ උපසිරෙසිදි සමහර මානසික රෝග පිලිබද සදහන් වෙනවා නමුත් ඒ වචන පරිවර්ථනය කලේ නෑ .මොකද එහෙම කලොත් ඒ රෝගවල අර්ථය වෙනස් වෙන නිසා.එහෙනම් කතාව අරගෙන යනගමන් ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් දාලා යන්නකෝ. ලබන සතියේ ලුසිව ආයේ දකින්න ලැබේවි.එහෙනම් ඊලග කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E06.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1910 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සබ් එකට,.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊළග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
thank you
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
**machoooooo walking dead season 07 episode 01 aawa…
kauru hari ikmntama sub eka dihnkooooo.>>………… :'(