Z Nation [S03 : E04] with Sinhala Subtitles | රතු අත්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද කොටසින් කතාවේ ලොකු වෙනස්කම් ගොඩක් වෙන්න පුළුවන්. මොකද එක චරිතයක් අද කතාවෙදි මිය යනවා(දන්න තරමින්). අද කතාවෙදි වැඩිපුරම හෙක්ටර් එහෙමත් නැත්නම් ස්කොපියන් ගැන තමයි කතාවෙන්නේ. කන්ඩායමට අද මුණ ගැහෙනවා රතු හත්ය කියන කන්ඩායම. මේ අයගැන දැනට වැඩි විස්තරයක් කියවෙන්නෑ. නමුත් ඉදිරියෙදි අනිවාර්යෙන්ම ඔවුන් නැවත දැකගන්න ලැබේවි කියලා හිතනවා. මේ අය පැරණි සීරෝස්ලා වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ නායකයා ස්කෝපියන්. නමුත් ඇත්ම ස්කොපියන් දැන් ඉන්නේ කන්ඩායමේ අයත් එක්කනේ. මේ රතු හස්තය කල්ලිය නිසා කන්ඩායමට එක එක දෙවල් ගොඩකට මුහුන දෙන්න වෙනවා. ඩොක්ටර් මර්ච් විසින් නිර්මානය කරනවා මර්ෆිගේ බලපෑමෙන් ඉවතවෙන්න පුළුවන් ඔෟෂධයක්. එහෙනම් ගන්නකො කතාව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි පහත උපසිරැසි පිටපතට සඳහා අදාළ වේ.
Z.Nation.S03E04.720p.HDTV.x264-KILLERS
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2544 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට තෑන්ක්ස් බ්‍රො,. එල එලම
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you very much!!!!!!!!!!!
සබ් එකට තෑන්ක්ස් බ්රෝ
05 වෙනි කොටසත් ආපු ගමන් දාමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
෴෴ජය වේවා෴෴