Z Nation [S02 : E06] with Sinhala Subtitles | පිය සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]
ලුසිගේ පැමිනිමත් එක්ක කන්ඩායමට අලුත් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි මනුස්සකමින් ගොඩක් ඈත් වෙලා හිටපු මර්ෆි දැන් ගොඩක් හොදවෙලා (හොද වැඩිද මන්දා). කොහොම හරි මර්ෆි එයාගේ පුංචි දුවට නම් කාටවත් තියාගන්න දෙන්නේ නෑ. ඉතිං කන්ඩායමේ ගමන තවත් මන්දගාමිවෙලා. මතකනේ කලිං සතිවලදි වස්කස් ගැන පොඩි පොඩි සැක මතුවුනානේ ඔන්න අද එයා කව්ද කියලා දැනගන්න පුළුවන්. (දැනට) කොහොම උනත් වැදගත්ම දේ කන්ඩායටමේ සාමාජිකයින් ගනනේ වෙනසක් වෙනවා. සමහර වෙලාවට අපි ආදරේ කරන අය වෙනස් උනාම ඒක ටිකක් දරාගන්න අමාරුයිනේ. සමහර වෙලාවට කෙනෙක්ව මරලා දාන්න තරම් ඒ වේදනාව දැනේනවලුනේ. මේවගේ ව්‍යසනයක් හමුවේ වුනත් මව්-පිය සෙනෙහස වෙනස් වෙන්නෑ කියලා අද කතාව බැලුවම ඔයාලටම තේරේවි. වැරදි අඩුපාඩු එහෙම තියනවා නම් පහලින් කියලා යන්න.
[button link=”https://goo.gl/1QTWby” type=”icon” “center” newwindow=”yes”] 321 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/bIEaDw” type=”icon” “center” newwindow=”yes”] 468 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1012 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela ban
Aluth akata thama sub kare nadda.
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnkz bn
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
thankas
ස්තුතියි කළිදු සහෝ!
ජය වේවා!
ela machan. thanks bokka sabata
digatama demu mcn
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho sub akata digatama demu.