MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Z Nation [S02 : E05] with Sinhala Subtitles | ලුසි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Z Nation SE2-1

සෙරිනට දරුවා බිහිකරන්න තැනක් හොයමින් කන්ඩායම යද්දි එයාලට හමුවෙනවා ක්‍රිස්තියානි ආගමික නිකායකට අයත් බොහෝම අහිංසක කන්ඩායමක්. අද කතාව එතනදි වෙන සිදුවිම් ගැනයි. කලිං සතියකදි කිව්වා වගේම වස්කස්ගේ (අලුත් හාදයා) අරමුන අපැහැදිලියි කිව්වනේ. ඔන්න අද කතාවේ ඒකට පොඩි ඉගියක් දෙනවා. අද කන්ඩායමට පිල්ලි විතරක් නෙවෙයි මාරාන්තික ගව රෝගයකටත් එරෙහිව සටන් කරන්න වෙනවා.

පොඩි දෙයක් කියන්න ඔනේ මේ කතාවේ එක තැනක සෙරිනට දරුවා බිහිවිම ජේසුස්වහන්සේගේ උපතට සමාන කරලා තියෙනවා. නමුත් ඒක කතාවට යම් නොගැලපිමක් තියෙනවා වගේ කියලාත් හිතෙනවා. කොහොම උනත් නිර්මානකරුවන් ඒ විදිහේ සමාන කිරිමක් කරන්න ඇත්තේ මුල් කතාංගයේදි මර්ෆි තමන්ව දෙවියන්ට සමාන කරනවනේ. ඉතිං මර්ෆි විසින් බිහිකරන අලුත් වර්ගයාගේ තියෙන අද්විතිය බව එතනින් පෙන්නන්න උත්සහ කලා වෙන්නැති. ඒක නිසා මේක යම් නිර්මානාත්මක උත්සහයක් ලෙස විතරක්  සලකන්න කියලා ඔයාලට මම කියනවා.

කෙමෙන් එකක් නම් ඉතිං නොදා යන්න එපා හොදේ !

Z Nation (2014 – ) on IMDb

 

 

[button link=”https://goo.gl/CIoad7″ type=”icon” “center” newwindow=”yes”] 335 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

2ECE31770D03F3F41D0B89F929D2DAA2704CD3E7

[button link=”https://goo.gl/rZIYUU” type=”icon” “center” newwindow=”yes”] 347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

F80A0609839A0639B561B24F60F49BFE68A3EF71
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1115 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                           Next Season >>

10 thoughts on “Z Nation [S02 : E05] with Sinhala Subtitles | ලුසි. [සිංහල උපසිරසි සමඟ]

  • niyamay machn.ela
    digatama demu

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madusanka jayasooriya

    ela machan. digatama sub demu

    Reply
  • නලින්

    ස්තුතියි කළිදු සහෝ උපසිරසියට… ජය වේවා!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply
  • Thilina Priyankara

    sub akata thanks saho

    Reply

Leave a Reply to madusanka jayasooriya Cancel reply

Your email address will not be published. Required fields are marked *