Z Nation [S01 : E11] | දයාවේ දියණියෝ [සිංහල උපසිරසි සමඟ]
අද මම ගෙනාවේ කතාවේ අවසන් කොටස් ත්‍රිත්වයේ පලමු වැන්න. මේ කතාව නම් ටිකක් වෙනස් කතාවක්. ලෝකයේ කාන්තාවන් පමනක් ඉන්න ඔනෙයි කියලා කෑගහන කට්ටිය අදත් ඉන්නවනේ, මේ කතාවේ කියන්නේ අන්න එවගේ පිරිසක් ගැන . නායක කාන්තාවක්(අැල්ෆා තත්ත්වය) වටා එකතුවුනු කාන්තා ප්‍රජාවක් ගැන. Z Nation කන්ඩායම නැවතත් එකතු වෙනවා එත් ? එහෙනම් අරගන්නකෝ. !
[button link=”http://tinyurl.com/q5g3rzn” type=”icon” “center” newwindow=”yes”] 281 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/khaptc5″ type=”icon” “center” newwindow=”yes”] 502 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1344 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
තැන්ක්ස් බන් ඉක්මනට ඉලග තුනත් දෙමු ඇ
Ela!!
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
සබ් එකට බොහෝම ස්තූතියි!