Z Nation [S01 : E04] | සොම්බි හමුදා සොල්දාදුවෝ… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට යමු නේද?? ඊට කලින් අපි පසු ගිය සතියෙන් ටිකක් මතක් කර ගමුකෝ ඔයාලට මතක ඇතිනෙ සන්ශයින් ගේ පරණ යාලුවෝ ටික ඇඩීව අල්ල ගෙන ඒ පිස්සෝ ටිකගෙන් ඇඩීව බේර ගන්න කරපු සටන.
අද කථාව ආරම්භ වන්නේ ග්‍රානට් ඇතුලු පිරිස සොම්බි උගුලකට කොටුවෙන දර්ශනයකින් ඔයාලම බලන්න කෝ ඔවුන් ඇත්තටම සොම්බොයෝද නැතිනම් වෙන කවුaරු හරිද කියන එක. කොහොම වුනත් අද දවස නම් ග්‍රානට් ඇතුලු කණ්ඩයමට හොද එකක් වෙන්නෙ නැහැ මොකද කිව්වොත් ඔවුන් ගමන් කරන මාර්ගය. සොමිබියොන්ගෙන් විතරක් එමෙයි මංකොල්ලකාරයොන්ගෙනුත් පිරිලා. ඒ නිසා ග්‍රානට් තීරණය කරනවා. ඔවුන්ට මේ ගමන යන්න චොපර් එකක් තිබුන නම් හොදයි කියලා. ඔවුන් ඒ සදහා ඒ ආසන්නයේ පිහිටලා තිබෙන හමුදා කදවුරකට යනවා. ඔයලා මේක බලලම හොයා ගන්නකෝ අද දවසේ ග්‍රානට්. මර්ෆි ඇතුලු කණ්ඩායමට මොන වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවද කියලා. එහෙනම් ලබන සතියේ කොටසින් හමුවෙන තුරු මම. ගොහින් එන්නම්. මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්නකෝ.
බයිස්කෝප් එකට ජය..
[button link=”http://tinyw.in/APjn” type=”icon” “center” newwindow=”yes”] 323 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ERJu” type=”icon” “center” newwindow=”yes”] 482 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/VkCN” type=”icon” “center” newwindow=”yes”] 1.71 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4013 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/U-Piyumal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyami aa…. ilaga akat ikmanata genna. thnxx..bro..
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය………….
නියමයි යුශාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela thx ah 😀
thnx broo
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnxxxxx…
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Niyamai……subata thanks USAN Saho. Digatama sub denna. Jaya wewa…..
නියමයි නියමයි අයියේ.
සුපිරියි.
ඉක්‍මනට ගෙනල්‍ලා වගේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දැන් මේකේ පොඩි සයිස් කොපි එන්‍නේම නෑ වගේ නේ.
ඒක තමා මාර අවුල. කමක් නෑ. බලමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!