Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන.
ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන වගේ සොම්බියෝ ඉන්නවද කියලා.
අද කථාව පටන් ගන්නෙ මෙහෙමයි. ග්‍රානට් ඇතුලු පිරිස ගමන් ආරභනවා කැලිෆෝනියාව බලා ඔයාල මතක ඇතිනේ හැමන්ඩ් මියගියාට පස්සෙ මර්ෆිව කැලිෆෝනියාවේ තිබෙන පරික්ෂණාගාරයට රැගෙනයාමේ කර්යය භාරය පැවරුනේ සාජන් ග්‍රානට්ට බව නමුත් ඔවුන්ට කැලිෆෝනියා බලා යන ගමනේදි පොඩි අකරතැබ්බියකට මුහුණ දෙන්න වෙනවා ඔයාලම මේක බලලා හොය ගන්නකෝ ඔවුන්ට අද සොම්බිලා නිසා මුහුණ දෙන්න වෙන කරදර මොනවද කියලා. එහෙනම් මම ගොහින් එන්නම් නැවතත් ඉක්මණින්ම හමුවෙමු.
බයිස්කෝප් එකට ජය…
[button link=”http://tinyw.in/CXr8″ type=”icon” “center” newwindow=”yes”] 104 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/aaG0″ type=”icon” “center” newwindow=”yes”] 517 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/hpIx” type=”icon” “center” newwindow=”yes”] 1.74 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5324 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankz bro
උපසිරැසියට තුති…
Thanks saho….
එල
සබට තුති
ඔබට ජය………………..
thanks
Niyamai bro.. thankz
නියමයි අයියේ.
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
පොඩි කොපියක් දීපූ අයටත් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
sub ekata thanx aaaaaa
Niyamai sahoo
digatama ikmanata demu
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි යුෂාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks !
thanks
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
pattai,digatama denna saho.
machan,meke me copy eka camera copy ekak wage neda
macan sub hariyata mach venne na neh ai e 104 mb copy ekata
එල කතාවක් වගේ.
walking dead වගේම සීරියස් එකක් කියල් මට හිතෙන්නේ.
thanks…….
niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks for sub digatama demu
නියම් ඔන්න බැවා ස්තුතියි… දිගටම ඕන සුභපැතුම්.
ස්තුතියි යුෂාන්..
ජය වේවා!