Your Name (2016) AKA Kimi No Na Wa with Sinhala Subtitles | ඔබ කවුද ප්‍රියේ [සිංහල උපසිරසි සමඟ]
ආදරයක් ඇති වෙන්න පුලුවන් විධි කීපයක් තියනවා. කෙනෙක්ට පළමු දැක්මෙන් ම ආදරයක් ඇති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ට ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි ආදරයක් හිතෙන්න පුලුවන්. ඔය අතරේ තවත් කෙනෙක් ඉන්න පුලුවන්, රූපෙවත් නොදැක කටහඩට ආදරේ කරන. ඒත් මේ ආදර කතාව මේ එක විධියකටවත් අයිති නැති අමුතු ම ආදර කතාවක්.
මිට්සුහා සහ ටාකි… මේ දෙන්නා එකිනෙකා හමුවෙලා නෑ, කතා බහ කරලා නෑ, කොටින්ම එකිනෙකා අඳුනන්නේ නෑ. ඒත් මේ දෙන්නටම එක සමාන අත්දැකීමක් විඳින්න ලැබෙනවා.
”සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස් වල කදුලු පුරෝගෙන. ඇඩෙන්න තරම් නින්දෙදි මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරි වුනා. ඒත් මට ඕනම කරන දෙයක්, නැත්නම් කෙනෙක් නැති වුනා කියන හැඟීම මට ඒ හැම වෙලාවෙම දැනුනා.”
මිට්සුහාගෙයි, ටාකි ගෙයි දවස පටන් ගන්නේ මේ වගේ සිතුවිලි වලින්. ඇත්තටම ඒක හීනයක් විතරද? ඒක හීනයක් නම් දෙන්නෙක් එකම හීනේ දකින්නේ කොහොමද?
imdb දර්ශකයේ 8.5 ක් වගේ ඉහළ අගයක් හිමි කර ගත්ත Your Name/ Kimi no na wa 2016 ජපන් ඇනිමේෂන් ගණයට අයිති සුන්දර නිර්මාණයක්. මේක මගේ පළවෙනි ඇනිමේෂන් වගේම ජපන් චිත්‍රපටයකට කළ උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි, අඩුපාඩු තියේ නම් දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
එකම හීනයක් නිසා හිතටත් හොරා අඬන මිට්සුහාගේ සහ ටාකි ගේ ආදර අන්දරය මිනිත්තු 106ක් පුරාවට අත් විඳින්න සූදානම් වෙන්න. සම්ප්‍රදායන් එක්ක හැල හැප්පෙන මිට්සුහාගේ ජීවිතයත්, ටෝකියෝවේ නිදහස් ජීවිතයට හුරු වූ ටාකි ගේ ජීවිතයත් එකම කාසියක දෙපැත්තක් බවට පත් කළ ආශ්චර්‍ය ය ම දිනක ඔවුන් එක් කරාවිද?
එහෙමනම්, තවත් නිර්මාණයකින් හමු වෙමු. ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
Kimi.No.Na.Wa.2016.1080p.1080p.BluRay.x264.DTS-HD.MA.5.1-HDC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 27150 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
hithata vadena supiri anime ekk. sinhala subtitle eka iyameta match venava
Thanks for Sub…❤❤❤
Kooo ane mewa ekakwath download karanna be ne . balannath be
ෆික්ස් කරන්නම්.
subtitles එක
downloads කරන්ඩ bane “403 Forbidden
nginx/1.20.1” මෙි විදියට error ekak එනවා පුලුවන්නමි මෙික හරිගස්සලා දෙන්නකෝ
හරිගැස්සුවා!
මම කීයට හිතුවෙි නැ මෙි error එක හදලා දෙයි කියලා
Thank your very much brother ❤️
Thank you very much
than you
Thanks අක්කී
Supiriyak….. Thankz….
Thanks for the subtitles
Movie eka dowlod kannr khmd
Great work.Keep it
Thank u Sis Hema..
මචං සුපිරි වැඩක් මේ වගේ තව anime වලට sub හදන්න… Great work
thank you
balapu lassanama animation ek. thanks
Substile ටික සුපිරිම සුපිරි !!!❤️
මේක ගොඩාක් ලස්සන ඇනිමේ එකක්.මේ වගේ ලස්සන ඇනිමේ වලට නම් උපසිරසි දෙන එක වටිනවා අක්කේ.උපසිරසියට ගොඩාක් ස්තූතියි.සුපිරියටම සබ් එක තිබ්බා.ඉතින් මේ වගේ තවත් ලස්සන ඇනිමේ වලට උපසිරසි දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.ඇනිමේ කියන්නේ අතහරින්න හොද නැතිම දෙයක්.ඒ නිසා උපසිරසි ලබා දෙන්න තරම් වටින,ලස්සන ඇනිමේ වලට උපසිරසි ඉදිරියටත් ලබා දෙන්න.ආයෙත් ගොඩක් ස්තූතියි උපසිරසියට.ජය වේවා!!!
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Weathering with you(2019) akke puluwn nm me film ektth sub ek krla denna…. Thank u!!!
Harima lassana film ekak
සබ් එකට බොහොම ස්තුතියි!!, ජපන් ෆිල්ම් වලට සබ් දෙන එක ගොඩක් වටිනවා
බොහොම ස්තූතී
ආසම ෆිල්ම් එකක් දැන් නම් ❤
Good Luck !
ජපන් anime වලට sub දෙන එක නම් පට්ටම වටින වැඩක් පුළුවන් නම් තව මේ වගේ ලස්සන anime වලට sub දෙන්න
Good luck!!
mata sub eka download karanna bane normal sub eka download karala download wenne html file ekak
Thank you very much
Thank you…!!!
nice.. eka patta digatama me wage sub …
Thank you sub ekata..
Jaya wewa!
thank you
බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට… හරිම ලස්සන වෙනස්ම විදිහේ ෆිල්ම් 1ක්
filuma nam patta
thanx for sub
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
kiyanda wachana ne suppa.thnx sis
digatama Anime walata sub denna …Disney walata harennawath ba japanese anime ekka …
Thawa Anime film oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii …………………………………….
ඔබ සියලු දෙනාගේම ප්‍රතිචාර මං ඉතා ඉහළින් අගය කරනවා. බොහොම ස්තූතියි!
❤
attatama film eka balalath comment ekak danna hithuna echcharatama lassanai kathawa puluwannam thawa japan anime tikak denna.
wow,
meka apu gamanma baluwa.
kauda hithuwe sinhala sub ei kiyala,
mokada anime ewata sub watenawa auine,.
kohoma unath meka niyama anime ekak.,
thank you sis, me wage sub ekak dunnata.,
thawa anime ewata sub dennako.,
jayawewa..!!!
ඔයා මාර ලස්සනට සබ් එක කරලා තියෙනවා
ෆිල්ම් එක බලලත් කමෙන්ට් එකක් නොදා බැරි උනේ ඒකයි
ජය !!!
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
බොහෝම ස්තූතියි සිස් සබ් එකට මේකටත් කවුරුහරි සබ් දෙයි කියල බලන් හිටිය බැරිම තැන කඩ්ඩ එක්කම බැලුව දැන් සබ් දීල තියන එකේ ආපහු බලනව 🙂
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
පට්ටම animation එක.ගොඩාක් වටිනවා මේ වගෙ movies වලට සබ් දාන එක.ඇඩෙන තරමට හිතට වදින movie එකක්. බලපු නැති අය අනිවා මේක බලන්න.
Sub akata thanks.digatama sub karan yanna. jaya weva.T.S.
Thanx… thawa Anime movies walata oyagen sub ona.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Japan animation tharam lassana movies mata nam kohewath nah.aniwa balanawa.puluwannam me wage ewata digatama sub denna.mokada mewata sub watenawa adui.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම…
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ…
Thanks sis
IMDB Top Rated Movies #84 Film ekak
ජයෙන් ජය වේවා!!!
සහෝ බය වෙන්න එපා….පළවෙනියට දෙවනියට වැටෙන ඒවාට views අඩු වුනත් පහු පහු වෙනකොට හොද ප්‍රතිචාර ලැබෙන්න ගනීවි. තාම ලංකාවේ Anime කියන දේ එතරම් කතාබහ වෙනවා අඩුයි. නමුත් කොතනින් හරි පුපුරලා දාම ප්‍රතික්‍රියාව පටන්ගත්තාම අයේ නවත්තනවා බොරු. මේ එවන් පිපිරෝඕ අවස්තාවක් වීමටත් ඉඩ තියෙනවා.මම Anime බලන්න ගනිද්දී එක සිංහල sub එකක් හොයන්න තිබ්බේ නෑ. එත් දැන් ටික ටික anime වලට sub මතු වේගන එනවා. ඒක සතුටට් කරුණක්.
aniwa saho
sub akta patta thanks jap film godak lassanai a wagema size akath wadi.
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
Thankss අක්කෙ
පුලුවන්නම් Rakshasa Street Tv show එකට subtitles දෙන්නකෝ
it is bit underrated one. why don’t you request some mainstream for the starter?
ප්‍රතිචාර දැක් වූ සැමට බොහොම ස්තූතියි..
නියමයි අනේ. තවත් මේ වගේ ෆිල්ම් කරන්න..ඔයාගේ සබ් සුපිරි.. ! 😀 😀
සබ් එකට බොහොම ස්තුතියි…
සබ් දෙනවනං ජපන් ඇනිමේශන් ගොඩක් හොද ඒවා තියෙනවා.ලංකාවේ ගොඩක් අය මං හිතන විදිහට බලන්නෙ නෑ.ඒත් ජපන් බලන අය/බලලා තියෙන අය english සබ් වලිනුත් බලනවා.හොද ජපන් tv series තියෙනවා.පුලුවන් නම් එවටත් සබ් දෙන්න…
Don’t worry soon will come more anime with Sinhala subtitles just wait for little longer.
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
thanks
hy , Im really into these kind of animation movies , specially Japanese animation movies …can u update this subtitle for ” Kimi No Na Wa 2016 720p BRRip 950MB MkvCage mkv ” because that file size is less than 1GB
Thanks!!
psa 1080p 750mb
thanks
ස්තුතියි සහෝදරි.ජයවේවා!
නියමයි.ගොඩක් ස්තූතියි.
පුලුවන්නම් cowboy bebop anime series එකට සබ් දෙන්න බලන්න
ජය වේවා!
Niyamai Helili Akka Jaya Wewa!!!!!
13GB???????????? Nah..
check this on “Pahe” movies. they provide 480p and 720p versions of this. It won’t be that much of a size for download.
thanks fr the reply but does it match with this subtitle file?
It actually works fine with video on “pahe” site.
ස්තූතියි අක්කෙ උපසිරසට.. ඇනිමේශන් නම් ඕනි එකක්..
thx sis
බොහොම ස්තූතියි උපසිරසියට.
ඇතියන්තම් Anime එහෙකට Sub එකක් අවා….
Tv series වලටත් Sub දෙන්න පුලුවන්නම් වටිනවා