MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සනුප රන්මෙත්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Your Friendly Neighborhood Spider-Man [S01 : E05] Sinhala Subtitles | යුනිකෝන් සමඟ සටන! [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Your Friendly Neighborhood Spider-Man [S01 : E05] Sinhala Subtitles

Marvel රසිකයින්ට සුබ උදෑසනක් වේවා! කියමින් මේ අරගෙන එන්නේ Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “The Unicorn Unleashed!” කියලයි.

පසුගිය කොටසින්…

04 වෙනි එපිසෝඩ් එකෙන් අපි දැක්කා නෝර්මන් ඔස්බෝන් පීටර්ට අලුත් අලුත් ස්පයිඩර්-මෑන් සූට් try කරන්න ඉඩ දෙන විදිය. ඒක අන්තිමේදී පීටර් තෝරගත්ත කළු-සුදු සූට් එක කොමික්වලින් ගත්ත එකක්. ඒකට කියන්නේ “Future Foundation Suit” කියලයි. කොහොමහරි එපිසෝඩ් එක අවසානයේ අපට අලුත් අපරාධකාරයෝ කල්ලියක් හඳුන්වලා දුන්නා. දිමිත්‍රි, රොක්සානා, මිකයිල් සහ මිලා කියන කට්ටිය තමයි මේ කල්ලියේ සාමාජිකයන්. අන්තිමේදී මිලා ඇරෙන්න අනිත් කට්ටිය පොලීසියට අහු වෙනවා. එපිසෝඩ් එක අවසාන වෙන්නේ මිලා, මෙච්චර කල් අපරාධකාරයින්ට අර ස්පයිඩර්-මෑන් විශේෂ සලකුණක් දැකපු ආයුධ විකුණපු, “අබිරහස් පුද්ගලයාව” හම්බවෙන්න යන තැනින්. අපට හොයාගන්න ලැබෙනවා මේ අබිරහස් පුද්ගලයා තමයි ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් හෙවත් ඩොක්ටර් ඔක්ටපස් කියන එක.

මේ අතරේ ලොනී ලින්කන්, බිග් ඩොනවන් වෙනුවෙන් ඕඩර් එකක් ගේන්න ගිහින් තව පොඩ්ඩෙන් වෙන අපරාධ කල්ලියකට අහු වෙනවා. 110 වෙනි කල්ලියගේ වැයික්කිය අල්ලගන්න ආව මේ අලුත් කණ්ඩායමේ නම තමයි “ද ස්කෝපියන්ස්”. ඒකේ නායකයා තමයි කොමික්වල Spider-Man villain කෙනෙක් වන මැක් ගාගන් හෙවත් “ස්කෝපියන්”. ඉතින් මේ අලුත් කතාමාලාව මේ චරිත කොහොම හසුරුවාවිද කියලා අපි බලමු.

මේ වෙනකොට 6, 7, 8 කතාංගත් නිකුත් වෙලා තියෙන්නේ. ඒවාටත් පුළුවන් තරම් ඉක්මනින් උපසිරසි ගේන්නම්. එහෙනම්, අපි 6 වෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 597 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

18 thoughts on “Your Friendly Neighborhood Spider-Man [S01 : E05] Sinhala Subtitles | යුනිකෝන් සමඟ සටන! [සිංහල උපසිරසි]

  • Koooo affa meke ithru tika…bageta denna epa.. ep06 denna

    Reply
  • “එනකල් බලන් – වෙනදා වගේ
    මා ඉන්න බැව් – තනි වී ලොවේ
    Sub එක දෙන්නෙ නෑ කියා
    මන් දන්නවා”

    – වේරලියද්ද 2.0-

    Reply
  • Rakshitha Herath

    ඉතුරු ටිකත් ඔනේ මචන්…….

    Reply
  • Kavinda Robertson

    ep6 denne ndda bro

    Reply
  • Ithuru tikatath sub demuda sago

    Reply
    • Nirmal Vimukthi

      Ikamanata denawa sahoo..

      Reply
  • Rakshitha Herath

    ඉතුරු ටිකත් ඉක්මනට ඔන මචන්….Please

    Reply
  • Keshara Gunath

    Ikmnt ithiri tikath denneko cudda

    Reply
  • Deneth Hansaka

    Ithuru Tikath Dennako

    Reply
  • ඉතුරු ටික දෙන්නකො ඉක්මනට

    Reply
  • Lahiru Manusha

    Ithuru episode tikath dennko plz

    Reply
  • Eshan hasindu

    ithuru episodes tikath ikmanata geennako aiyee balanna

    Reply
  • Vibath Oshadha

    Than you bro..!
    E6 ත් ඉක්මනට ඕනෙ සනුප මල්ලී..

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *