Young Sherlock Holmes (1985) | ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ කාලේ. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. අද අරන් ආවා ටිකක් විතර පරණ චිත්‍රපටියක්. අපේ විකියා අයියා තමයි භාර දුන්නෙ. පරණ වුණත් ගොඩක් රසවත් කතාවක්. ඒ නිසා පරණයි කියලා නොබලා ඉන්න එපා. කතාව තමයි Young Sherlock Holmes (1985). IMDb අගය 6.8/10 ක අගයක් අරන් තියනවා.
කතාව ගැන කිව්වොත් අපි දන්න ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ අවදිය ගැන තමයි මේ කතාව. සුපුරුදු විදියට මේ කතාව අපට කියන්නෙත් වොට්සන්මයි. මේ කතාව හැබැයි අපි දන්න කතාවට වඩා වෙනස්.මේ කතාවට අනුව වොට්සන් හෝම්ස් දෙන්නා මුණ ගැහෙන්නෙ පාසල් කාලෙ. වොට්සන්ගෙ පාසල වහන්න වෙන නිසා වොට්සන් එනවා හෝම්ස් ඉන්න පාසලට. ඒ දෙන්නා හොද යාළුවො වෙනවා. නගරෙ සිද්ධ වෙන අනතුරු විදියට සලකන මරණ කීපයක් ගැන හෝම්ස් සැක කරනවා. ඒ අතර එයා ගොඩක් ගරු කරන එයාගෙ ගුරුවරයෙකුත් මේ විදියට මැරෙනවා. ඒ අස්සෙ පාසලේ ඉන්න තරහාකාරයෙක් නිසා හෝම්ස්ව පාසලෙන් නෙරපනවා. ඒත් හෝම්ස් ආපහු යන එක පැත්තකින් තියලා වොට්සන් සහ මැරුණු ගුරුවරයාගෙ ඥාති දියණිය එක්ක එකතු වෙලා රහස විසඳනවා. බලන්නකො එහෙනම් කොහොමද කියලා කතාව.
ජය…
[button link=”http://tinyw.in/giQD” type=”icon” “center” newwindow=”yes”] 725 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3428 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි. බොහෝම ස්තූතියි උපසිරැසියට
මගේ audio විතරයිනේ වැඩ කරන්නේ video play වෙන් නෑනේ. මොකද්ද මම කරන්න ඕනේ ?
ස්තූතියි.
ela ela onna mamath bawa ehenam.balamuko.
thank you..!!!
jaya wewa..!!!
maru film eka sub walata thannks
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
සබට තුති කාටූන් අක්කේ…
ජය වේවා…!!!
hari giye ne, dushan….
vlc wala sub weda karanneth ne…
but thanx
thank u dushan mama try karala balannam
thanx for help
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
subtitle, voice ekkama anawa eth film eka slow …. mokada karanna … mata meka balannama onee……..
Km ekenda baluwe? Poddak VLC eken ehema play karala balanna hariyaida kiayala,
suwarma na.
thn Q 🙂
mama balana widiye werekkdakda danne ne meke voice kalin awith video eka passe enne….
pls help me
ane oyata godak sthutiy
chuti mallige adahasata mamath ekagay thamara mallige epa kiynne nethnam ……
ස්තුතියි . මම මේක බැලුවේ ලිබර්ටි එකේ. නියම චිත්‍රපටියක්
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
තවත් ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ගෙන එමු.
ජයෙන් ජයම වේවා..!!!
එල ඈ..
ශර්ලොක් හොම්ස් නම් කොහොම අතාරින්නද?
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Sherlock Holmes අයෙ අහන්න දෙයක් නැ.සබ් එකට ස්තුතියි
Thanks
විකියා තේරුවා නම් අායේ අහන්න දෙයක් නෑ. අනිවා සුපිරි තමයි. ස්තුතියි උපසිරැසියට.
අනේ ශර්ලොක් සීසන්4 ඉක්මන්ට එනවනම් හොදයි
අප්පා ශර්ලොක්ව නොදැක ඉන්න බෑ අක්කි
මන් කැමතිම 😀
මේකත් බලන්නම් සෙට් උනොට්
සබට තුති
ඔබට ජය………..
සබට ස්තූතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
godak thanks
ශර්ලොක් හෝම්ස්ගේ කතාවක් නම් අනිවාර්යෙන්ම බලනවා.
ඔන්න ඔයා දුන්නු ගොඩක් උපසිරැසි බලලා තියෙනවා.
ඇත්තටම කිව්වොත් අනිත් අයගේ උපසිරැසි එක්ක බැලුවාම ඔයාගේ ඒවා ගොඩක් තාත්විකයි. 🙂 (ඔන්න ආඩම්බර වෙන්න එපා) :p
බ්‍රිතාන්‍ය සම්භවයක් තියෙන කතාවකට උපසිරැසි දානවා කියන්නේ මොලේ හම යන වැඩක්.
ඒ වගේම මම හිතනවා ඔයා උපසිරැසියට හොඳ සාධාරණයක් ඉශ්ඨ කරලා ඇති කියලා.
එහෙනං උපසිරැසියට බොහෝම ස්තුතියි…
ඉඩ තියෙන වෙලාවක මේක මම ගන්නවා… 🙂
ආයු -බෝ -වේවා !!!
නියමයිනේ.
අද නිර්මාණී අක්කාගෙන් වෙනස් එකක්.
පරණ එකක් උනත් අරන් බලන්න ඕණේ.
ස්තුතියි සබ් එකට.
ජය.
ela ela thx
ela akka
පඩෙ පට්ටැ ශර්ලොක් නම් අනිවා බානවා තැන්ක්ස් අක්කෙ
අපොයි මෙක බාන්නෙ කොමද? සීඩ්ස් ඇත්තෙම නැ
සුරේනිට අමතක වෙලා වගේ මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර steven spielberg 🙂
අනික මේක පට්ට ෆිල්ම් එක , බොහොම තුති
ජය වේවා!!!
godak sthuthiy sub ekata… sherlock holms mama aasama charithayak… bohoma sthuthiy… thawath me wage sub denna…
මොකෝ මේ පාර පරණ කාටුන් එකකට දෙන්න හිතුවෙ?
හැබැයි තෝරාගැනීමනම් නියමයි.
ෂර්ලොක් මම ආසම චරිතයක් නෙව 🙂
සෙට් වුණොත් අනිව බාමි..
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
1985 meka hodaida appa?
මැක්සා ෆිල්ම් එක අනිවා බලන්න
උපසිරසට තුති…
ජය…
ස්තුතියි නිර්මානි…
ජය වේවා!
වටින හැඩයි…………
සිංහල සබට බොහොම ස්තූතියි නිර්මාණී.
thank you
Thanku sis sub 1ta
සුරේනිට අමතක වෙලා වගේ මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර steven spielberg
අනික මේක පට්ට ෆිල්ම් එක , බොහොම තුති
ජය වේවා!!!
හේ හේ..මෙයාට අමතක වෙලා වගේ මේක කළේ සුරේනි නෙවි වෙන කෙනෙක් කියලා…