Young Justice [S01:E19] with Sinhala Subtitles |ලෝක දෙකක්,මායාකාරයෝ දෙන්නෙක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට යමු.මේකෙ තියෙන්නේ එකපාරටම ලෝකෙ ඉන්න හැම වැඩිහිටියෙක්ම අතුරුදහන් වෙනවා.ඒ වගේම වෙන ලෝක හැම ලමෙක්ම අතුරුදහන් වෙනවා.ඒ කියෙන්නේ පෘථිවි 2ක් තියනවා.ඔන්න ඔච්චරයි අදනම් කියන්නේ.මේ කොටසේ අන්තිමට ගොඩක් දුක හිතෙන දේකුත් වෙනවා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
[button link=”https://goo.gl/d8CgIB” type=”icon” “center” newwindow=”yes”] 85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1496 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සචින් සහෝ උපසිරැසියට …. ජය වේවා….❤️❤️❤️
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…..!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි………………
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතී
Thanks br………:-)