MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සචින් අකලංකළමයින්ට (TV)

Young Justice [S01:E16] with Sinhala Subtitles |ලෝකය විනාශය කරා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

ඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා නැති අතරතුර බ්ලැක් කනෑරී [ ලෝරල් ],කැප්ටන් මාර්වල් කියන අයනෙ බලාගත්තෙ. කැප්ටන් මාර්වල් ගැන සමහර අය අහලා ඇති. සමහර අය නැතුව ඇති.කැප්ටම් මාර්වල් කියන්නේ අවුරුදු 8ක විතර පොඩි ළමයෙක්.එයා සසාම් කියලා කිව්වහම එයා සුපර් මෑන් වගේ ශක්තිමත් වීරයෙක් වෙනවා. බ්ලැක් කනෑරීව ඉතින් ඕගොල්ලො ඇරෝ බැලුවනම් එයාව දන්නවා. අපි ඉතින් දැන් කතාව පැත්තට යමු ඉතින්,නේද?

මේක අමුතුම තේමාවක් කියලා මම කිව්වනේ.මේකෙ මුලු ලීගයේ අයම මැරෙනවා.කණ්ඩායමේ හැමෝමත් මැරෙනවා.ඒ ලෝකය අපේ පිටසක්වල ජීවීන් මගින් ආක්‍රමණය කරන නිසා.ඒගොල්ලො හින්දා තමයි මේගොල්ලො හැමෝම මැරෙන්නේ.ලෝකයේ භාගයක්ම විනාශත් වෙනවා.ඉතින් මේක ගොඩක් සුපිරි කොටසක්,ඒ වගේම අනිවා බලන්න ඕනෙ කොටසක් කියලා ඕගොල්ලොන්ට හිතෙනවා ඇති.ඒක හින්දා මේක වෙන්නෙ මොකකද කියලා ඇත්තටම දැනගන්න මේක බලන්න කියලා අරාධනා කරන ගමන් මම යනවා.

 

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

[button link=”https://goo.gl/d8CgIB” type=”icon” “center” newwindow=”yes”] 85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න[/button]

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1610 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

10 thoughts on “Young Justice [S01:E16] with Sinhala Subtitles |ලෝකය විනාශය කරා… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට …. ජය වේවා….❤️❤️❤️

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…..!

    Reply
  • බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට…

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • ela, anith tikath ikkmanata dipn, thawa godak thynwa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *