MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සචින් අකලංකළමයින්ට (TV)

Young Justice [S01:E07] with Sinhala Subtitles |මැජික් විශ්වාස කරන්න.එහෙම නැති වුණොත් ඕගොල්ලොන්ට ලොකු අමාරුවක තමයි වැටෙන්න වෙන්නෙ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

මෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම ඉන්නවා තවත් කාණ්ඩයක්. ඒගොල්ලොන්ගෙ බලයෙන් මේ මුළු ලෝකෙම වුණත් අල්ලගන්න පුලුවන්. එහෙම බලයන් තියන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි ඩොක්ටර් ෆේට් කියන්නෙ. සමහරු එයා ගැන අහලා ඇති. සමහර අය නැතුව ඇති. ඩොක්ටර් ෆේට්ගෙ හිස් වැස්ම දාගන්න කෙනාට මේ මුළු ලෝකෙම වුණත් පාලනය කරන්න පුළුවන්. මේ කොටසෙ කියවෙන්නෙ ඩොක්ටර් ෆේට් ගැන. නෙල්සන් කියන්නෙ ඩොක්ටර් ෆේට්ට. එයා එකපාරටම දවසක් අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ ජස්ටිස් ලීග්ලා තමන්ගෙ ගෝලයන්ට එයාව හොයන රාජකාරියයි එයාගෙ හිස් වැස්ම ආරක්ෂා කරන රාජකාරියයි පවරනවා. ඉතින් මේගොල්ලො උපරිම උත්සහයේ යෙදෙනවා. මේ කොටසෙදි කිඩ් ෆ්ලෑෂ් ඩොක්ටර් ෆේටුත් වෙනවා. ඉතින් මේක බලන්න කියලා ආරාධනා කරනවා.

෴…ජය෴.

පා.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

[button link=”https://goo.gl/d8CgIB” type=”icon” “center” newwindow=”yes”] 85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න[/button]

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 771 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

13 thoughts on “Young Justice [S01:E07] with Sinhala Subtitles |මැජික් විශ්වාස කරන්න.එහෙම නැති වුණොත් ඕගොල්ලොන්ට ලොකු අමාරුවක තමයි වැටෙන්න වෙන්නෙ. [සිංහල උපසිරසි සමඟ]

  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට …. ජය වේවා….❤️❤️❤️

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • sub denaeka nawathuwada bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…

    Reply
  • බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    එක පාර දෙන්ඩ එපා එතකොට කිසි අගයක් නැ. උපසිරසට ස්තුතියි………………

    Reply
  • අයියෝ අයියලා අනෙක් අඩවිවගේ ඔක්කෝම සබ්ටික ලැබිල තියෙනවානම් ඔක්කෝම එකපාර හනවද?…

    Reply
  • Amila Kaushalya

    Thada thada okkoma diyanko saho 1para

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *