Young Justice [S01:E06] with Sinhala Subtitles |අලුත් සාමාජිකාව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න 6ත් අරන් ආවා ඉක්මනටම.ඕගොල්ලො දැන් යන්ග් ජස්ටිස් වලට ගොඩක් කැමතියි කියලා මම හිතනවා.ඉතින් දැන් මේ කණ්ඩායමට මේ කොටසෙන් අලුත් සාමජිකාවක් එකතු වෙනවා.එයා ග්‍රීන් ඇරෝගෙ ලේලී කියලා තමයි කියන්නෙ.එයාව කිඩ් එහෙම වැඩිය පිළිගන්නෙ නෑ.සෙවනැලි කියලා මණ්ඩලයක් තියනවා.ඒ මණ්ඩලෙන් ආයුධයක් හදාගන්නවා දොස්තර කෙනෙක්ට කියලා. ඒකෙන් ලෝක්ය විනාශ කරනවා.ඉතින් ඒක නවත්තන එක තමයි වෙන්නෙ.
෴…ජය෴.
පා.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
[button link=”https://goo.gl/d8CgIB” type=”icon” “center” newwindow=”yes”] 85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2398 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…..!
බොහොම ස්තුතියි උපසිරැසියට.
sub ekata thanks saho.. ilaga tikat ikmanata denna…
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)උපසිරසට ස්තුතියි… 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Niyamai Saho 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
#Hail_Hydra
බොහොම ස්තුතියි උපසිරැසියට.