MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිශාන්ත සුජිත්සිංහල උපසිරැසි

You May Not Kiss the Bride (2011) | ජීවිතේ ලස්සනයි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

You May Not Kiss the Bride (2011)

ඔන්න යාළුවනේ තවත් පට්ටම පට්ට හිනාවෙවී බලන්න පුළුවන් Film එකක උපසිරසි තමයි මම ඔයාලට අරගෙන ආවෙ. මේක සුපිරි ආදර කතාවක්. පටන් ගත්තු වෙලේ ඉඳල ඉවර වෙනකන්ම බලන්න පුළුවන් සුපිරි ගණයෙ කතාවක් තමයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි film එකට යොදාගෙන තියෙන පසුතලත් ආදර කතාවකට නියමෙට ගැලපෙන්න තෝරගෙන තියෙනව. පට්ටම Romance. මම කියන්නෙ ඇත්තද කියල ඔයාලම බලන්නකෝ.

මේකෙ කතාව ගැන කියනවනම් බ්‍රයන්ගෙ ආදරකතාව තමා දිග හැරෙන්න මුළු කතාව පුරාවටම. බ්‍රයන් කියන්නෙ සුරතල් සත්තුන්ගෙ පොටෝ ගන්න ඡායාරූප ශිල්පියෙක්. එක දවසකදි එයාගෙ ඡායාරූපගාරයෙදි විදේශික කාන්තාවකගෙ පූසෙක්ට එතන හිටපු බල්ලෙක්ගෙන් කරදරයක් වෙනව. ඒක එච්චර දෙයක් නොවුනට ඒ කාන්තාවගෙ සැමිය (මැරයෙක්) ඒක අවස්ථාවක් කර ගන්නව බ්‍රයන්ව අල්ලගන්න. ඊට පස්සෙ එයාව උපයෝගී කර ගන්නව එයාගෙ දුවට ග්‍රීන් කාඩ් එක ගන්න ඇමෙරිකාවට. ඉතින් අවුරුද්දකට එයගෙ දුවව බන්දල දෙන්න හදනව…………..*** මෙයාගෙ දුව මොනවගේ වෙයිද? මොකද බ්‍රයන් මීට කලින් කවදාවත් ඇයව දැකල නෑනෙ. කොහොම වෙයිද? මංගල්ලෙන් පස්සෙ මොනව වෙයිද? බ්‍රික්ගෙ ආදරවන්තිය වෙන්නෙ කවුද කියල ඔයාලටම තමා යාළුවනේ බලන්න වෙන්නෙ.

ආ ඒක නෙවෙයි බ්‍රයන්ට ඉන්නව නියම සහයිකාවක් එයා හෙණ ආතල් ගොඩක් දෙන්නෙ….. එහෙනම් film එක හිනා වෙවී බලන්න, යනකොට අමතක නැතුව comment එකකුත් දාගෙනම යන්න, උපසිරසියෙ අඩුපාඩු තියෙනව නම් ඒවත් පෙන්නන්න. ෴එහෙනම් ඔයාලට ජය෴

You May Not Kiss the Bride (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/llji” type=”icon” “center” newwindow=”yes”] 754 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F66CB0C6CD7C7D065B952324D24DD74B6A857520

[button link=”http://tinyw.in/5KDJ” type=”icon” “center” newwindow=”yes”] 1.44GB කොපිය මෙතනින් බාගන්න[/button]

23F48FDA2CFE91B3174712588376856A920FDD2D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6322 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

50 thoughts on “You May Not Kiss the Bride (2011) | ජීවිතේ ලස්සනයි. [සිංහල උපසිරසි සමඟ]

  • ricadodamien

    Thank u Nishantha brother & baiscope team for the sub, all the best to baiscope team………

    Reply
  • R.S. Samantha

    thank u macho…
    patta film 1k
    ela elaaaa

    Reply
  • shanika dissanayake

    fattaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Sakith Akalanka

    දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගේන්න…සබට තැන්කූ..!!!

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • prabath chathuranga

    thanks bro..

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • වරුණ නිරෝෂණ

    ආරණීය කොමඩියක් වගේ…. ස්තුතියි සහෝ උප සිරැසියට

    Reply
  • cant download it why is that?

    Reply
  • දැන්ම බාගන්ඩ ඕනි

    Reply
  • film down load wenne naha ne

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

    Reply
  • sujith lasantha

    thanks sub walata

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්

    Reply
  • thank you machan elama thamai

    Reply
  • “චූටී මල්ලි”

    මේක මන් ලග කලින් තිබිලා
    අහක් කලා බන්
    අපරාදේ
    හොයගන්න ඔනි
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Jayod Sanhitha

    Niyama film ekak saho…….. ela ela…. suppa………..

    Reply
  • පට්ට මචෝ! මත් බනව. මේ වගේ එ වට ආසයි

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela ela thanks…………………

    Reply
  • නිශාන්ත සුජිත්

    Comment කරපු හැමෝටමත් උපසිරසිය ගත්තු හැමෝටමත් බොහෝ තුති.
    සහෝ Deleepa jayamal එකේ english sub එකක් හම්බ උනේ නෑ . හම්බ උනොත් වෙලාවත් එක්ක කරල අනිවා දෙන්නම්.

    Reply
  • thanks machan sub ekata

    Reply
  • deleepa jayamal

    අනේ මචෝ ඔයාට පුලුවන් නම් The Grand Budapest Hotel(2014) එක සබ් කරලා දෙන්න කෝ කකුල් දෙක අල්ලලා වදින්නම් ඒක සබ් කරලා දෙන්න කොල්ලෝ

    Reply
  • පට්ටයි සහෝ… ස්තුතියි සබ් එකට.

    Reply
  • Sara Yohani Epa

    M…………hodai wage……………….thanks thanks…

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • April 001 boruak kiyanwa neweineHHHH ????????

    Reply
  • අදිත ප්‍රවීන්

    ela kollo niyamy
    digatama sub demu
    🙂

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks!

    Reply
  • niyamai suba patum…..

    Reply
  • Thank you very much dear…

    Reply
  • නලින්

    ස්තුතියි නිශාන්ත සහෝ

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    මේ වගේ ඒවානම් කොහොමටවත් මග ඇරෙන්න දෙන්නෑ 😀
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • Oshan Manupiya

    Ekaaa…. B-) Happy b’day mchn…. 🙂 onna bawa ehenam:-D

    Reply

Leave a Reply to udpedro Cancel reply

Your email address will not be published. Required fields are marked *