Ip Man (2008) with Sinhala Subtitles | බෲස් ලී ඔහොම නම් එයාගේ ගුරා කොහොමට ඇද්ද? [සිංහල උපසිරසි සමඟ]
බෲස් ලී කියන්නේ කාටද එයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලට කියලා දෙන්න හැදුවොත් කට්ටිය මට කියයි අනේ උඹයි මමයි දන්න බෲස් ලී කියලා. ඒ තරමටම අපේ චිත්‍රපට ලෝලීන් ඔහු ගැන අහලා ඇතිනේ. ඒත් ඔහුගේ ගුරුවරයා ගැන කවුද අහලා තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් අය අහලා නැතිව ඇති. මමවත් අහලා තිබුනේ නැහැ.
ඒත් අපේ චමි.දේ.වා. (වාසල) සහෝදරයා දවසක් මගේ අවධානයට මේ චිත්‍රපටිය යොමු කළා. පුදුම වෙන්න දෙයක් නැති වුණත් මේක IMDB ශ්‍රේණි ගත කිරීම වල දැනට 8.1/10 ලබාගෙන තියෙනවා. කාලෙක ඉඳන් හැමෝම මට කියනවනේ මම ක්‍රියාදාම චිත්‍රපටයකට උපසිරැසි දැම්මේ නෑ කියලා කාලයකින්. ඉතින් වාසල සහෝදරයා මගෙන් ඇහුවේ මේකට සබ් දානවද කියලා. ඒක අර ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වා වගේ එහෙම නැත්තම් අඬන්න හිටපු එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්නේ. 😛 මම නම් බෑ කියයි. ඒත් මම හිතුවා මට මේක පෙන්නලා දීපු වාසල සහෝදරයවත් මේ වැඩේට සහභාගී කර ගන්න. ඉතින් දෙන්නම එකතු වෙලා උපසිරැසි දාපු කතාව තමයි මේ. වැඩේ ඉතා ඉක්මනට ඉවර වුණත් waiting list එකේ ඉන්න වුණු නිසා ටිකක් පරක්කු වුණා.
කට්ටියම එහෙනම් බාගෙන බලන්නකෝ. හිතෙන දේ කමෙන්ට් එකක් විදියට කියන්නත් අමතක කරන්න එපා ඕන්. ( කමෙන්ට් නැත්තම් මට නින්ද යන්නේ නැහැල්ලුනේ 😛 )
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16186 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks……….
සබ්ටයිටල් එකට වඩා ලොකුයි කතෘ අයිතිය සුරකින්න කියන එක
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Ai me subtitle download krnna Bari kiyanna please
BrRIp walata hariyana widihata Sub eka hadala denna puluwanda?
download wenn naane
Thanks…
thanx
තෑන්ක්ස් වේවා!!
Download karanna bane
මේක ඩවුන්ලෝඩ් අරන්න බෑනේ
Download වැඩ නෑ
Download karanna Baane
Sub ekata Thanks
Thanks❤❤
අඩෝ මේකට ගැලපෙන ෆිල්ම් කොපිය ගත්තෙ කොහෙන්ද
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියක්.✌ බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Supiri series 1k danui balnna ganne..Thnks both of you❤️
Thank u both of you………..
Thanks
Ela
thanks bro
Thanks…
Thanks bro good luck.
thada
Thanks bro
thnq machn
film link eka wada na
aiiye film eke link eka VAda nae””
44D9DF1402DE2CAE6422749CCFC702E18655BCB1
67E342A733FADCB57323A3178D598833CA25A5CD
thanks brooo….. sirawatama hoyaganna baruwa hitiye torrent eka
Film link eka wada karanne nane. problem loading page…
සබ් එකට ගොඩාක් ස්තුතියි …සහෝ…
නියම ෆිල්ම් එක.. මම මේක කලින් බලල නැහැ….සබ් එකට ගොඩාක් ස්තුතියි…සහෝ..
බොහම පින්.ජය වේවා!!
ela ela kollooooooooooo ft thama
ai me torrent eka dan wada karanne natte
super 1….thnx…all
thanx.
film ekanam supiri wage.
batta bro mama meka kalin balala thibbath sub akkath akka balladin mekata adena . ammoooooooooooo patta .thanks bro
maru macho
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ammaa mama kalin ekay dekay vitaray balala tibune,danne okkoma tika hambaune.soyannata samba we >:O ela machanla.aye kiyana deyak na.niyamay.balama mula idalama balanna oni ayeth.godakma asa film set ekak.ekay dekay mama 3 parak vitara baluwa.kamak na sub ekkala aye 4 paratath balanawa 😉 jayaweva
thanx
ela wedak
රොයිලි ප්රනාන්දු
, චමි.දේ.වා thanks macho.patta meka
Meke subtitle weda karanne na ne????? 🙁
SSA file 1k witharai thiyenne.. 🙁
ela specaily tamil and chainees film walata sinhala sub dana eka godak hodai jayawewaaa
රොයිලි
ප්රනාන්දු සොහොයුරාට
සහ චමි.දේ.වා thanks macio sub ekata
thanks saho…..
film eka eng sub ekka baluwa.sinhala sub labunu nisa nawatha balanwa.thanks machan sinhala sub walata.karagana yanna.well done.
onna banawa address nathi wennama
sub walata thanks macha
digatama karagena palayan
thnx..
ela ela mama download karan itiye film eka meeta kalin.. eth baluwe na.. bruce lee ge gura kiyla kawuda danne… sub ekath mage copy ekata wada.. ithin balnda thami yanne .. ehenam kollo bye..
My favourite movie 🙂
torrent link not working can u send email,thanks for sinhala subs
Torrent wala wege madiwage hithenawanam “vuze” kiyala soft eakak thiyenawa eaka araganna torrent file ma ap uparima speed eaken baganna puluwan
sub weda nehe. kata hari puluwannam link ekak denawada ? thank you
Excellent movie. tnz for subs.
Very good movie. Sinhala subs walata bohoma pin…!
mata echchara alluwe naha.
බහිස්කෝප් එක ඔබ්බවලා අවුරුදු එක්හමාරක් විත්ර ගිහින් වුනත් ඔන්න් මම බාන්නේ අද. කොමෙන්ටුවකුත් එබව්වා දැන් සනීපෙට නින්ද යයි. හැබැයි ගොය්යෝ නිදාගෙන ඉදලා බැහැ. මොකද දන්නවද ? අපිට නිදිමරාගෙන හරි තව සිංහල සබ් දෙන්න හොදේ.
ela kiri
awruddakata vitara passe onna mamat down lord karanawa…thankz $ur post & subtitiles….
හොද චිත්‍රපටියක්. සංවේදී බවකුත් තියෙනවා.
mama baluwa maxaa fillm ekak..
oyagolloth balanna.
Maxa film 1a bt royli aiya meke sub file 1a wada karanne na ………. pla balanawada mokada wela tiyanne keyala ………….. Thankz
මම මේක බැලුවා.කමෙන්ටියක් දාලා නෑනේ. ඔන්න දැන් නින්ද යයි.
රොයිලි මලේ මාර වැඩෙ නෙව..මෙකේ සබ් ෆයිල් එක හරියට වැඩ කරන්නේ නැහැනේ..
අනේ බලහං කොල්ලෝ මක්කෙයි වෙලා තියෙන්නේ කියලා..
Film Eka Nam Patta But Film eka balanna Subtitle Eka Open Wenne Nahe Macha. kohomada Man Extensin tiyana Sub File Open Karanne Kiyala mail karahan Macha
පට්ට වඩෙ දිගටම කරගෙන යන්න . එල පුතා එල
නියමායී 😀 😀
MENNA BALANAWA NAM BADU………..
NIYAMI…………..
MAXXXXXXXXXXXA……
ස්තුතියි මචන්
thanx machan…….
kohomada nedaaa eketh hatii……
yyuyu
U r an Heros………..and i have 2 make a apology…..Can u plz find good wish…..coz i dont know how I thanx u..Its amazingggggggg….
banawoooooooooooooooo 😛 :O 🙁
ඔන්න ෆිල්ම් 1 නම් බැවා ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි
man meken film bawata ada thamai comment ekak damme. sry a d@. Ip man nam pattama film eka. gindara aha. Ip Man 2 th pattai. kattiya ekath balanna. Roily & set ekata godak pin. meka nam kiyannam one, VLC Player eken balanakota sub awul yanawane. papili, alapili, ispili, akuru maru wela penne. kattiya poddak e gana balanna hone. thnkx & godak pin. :-)))))
shaaaaaaaaaaa….hari sook web adawiyak nowa….eth oyalage pabilisitiya madi nowa….wissawiddiyale paththe pabilisitiya mama dennam elakiri wage………mamath me burus lee ge lokkage chittara patiya banawa…
ela ela kollo…carry on carry on….godbeles you!!@@@
ඔන්න ළමයිනේ IpMan2 ඇවිල්ලා!!! මෙතනින් බාගන්න..
[…]
@තාරක වීරසේකර,
ඔබතුමා අපි දාලා තියෙන පණිවුඩය දැක්කෙ නැති හැඩයි. අපි දෙවෙනි එකටත් සබ් දාන නිසායි දැන්ම නොදුන්නේ 🙂
mama nam mekata aluth. kawadawath ahala tibbeth na me gena. facebook eken thama denagatte ahamben.royly sahodarayata godak thanks ikmanta reply karala me gena hema deyakma kiyala dunnata. tikak nemey godaaaaaaaaaaaak thanks. lassana ilm eka. den ithin dannawa tiak megena, niyama wedak meeka nam 🙂 🙂
අපූරු පින්තූරේ, මල්ලී. බොහොම ස්තූතිය දැම්මාට. චීන බසෙන් විතරක් බැලුවනම් ජීවිතේට දැනගන්න ලැබෙන්නේ නැහැ මේ බෲස්ලී ගේ ගුරා කියලා.
Meka Nice film 1k , Grand Master Yip man Ge life story 1k , Do Yip Man Part 2 akath Shooting ewrai , Akath hoyaganna puluwanno Upload karranna
@sency,
ස්තූතියි සහෝ ගොඩක් පිං 😛
@darshana,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@prami,
පොතේ ගුරා වෙනුවෙන් මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා සහෝ. ඇත්තෙන්ම මමත් පොතේ ගුරාට පිං දෙනවා මාව මේ සයිට් එකට සම්බන්ධ කර ගත්තට 🙂
නැවත වාරයක් ඔබතුමාට ස්තුතියි.
@ninja,
එල එල අනිවා කරන්නම්. මේකෙම දෙවෙනි එකත් එනවලුනේ. ඒකත් දෙන්න පුළුවන් වෙයි. 🙂
ela macho..
ela film eka……thanks machan…………..
පොතේ ගුරාණනි..!
ඔබ කරනා මෙ සේවයට අප ඔබට හිස නමා අචාර කළ යුතු
වන්නෙමු..
ඔබට මෙවැනි අදහසක් පහළ විම ලාංකික අප ලද මහත්
භාග්‍යකි.
දිනත බයිස්කෝප් අඩවිය ජය කෙහෙලි නංවනු නොඅනුමාය.
machan niyama film eka.thawa me wage film tiyanam torrent file eka dapan machan.maxa ban..umbata tanx machan
@Heshan,
අනිවා මොකෝ බැරි. දිගටම අපිත් එක්ක ඉන්න සහෝ 🙂
@indikson,
අහා වේලාවන බලලා තියෙනවා වගේ. 🙂 අනිවා අනිවා පට්ටම ෆිල්ම් එක 🙂
@මම මචන්,
DVD එකකට ගහගන්න එක තමා එහෙමනම් කරන්න තියෙන එකම දේ. අනිවා මකන්න හිතෙන්නෙ නැති පට්ටම චිත්‍රපටියක් සහෝ 😛
@Nirosha
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
බලමින් පවතී
@buddhika,
එල එල සහෝ වැඩේ හොඳද කියලත් කියන්නකෝ 😛
woooow!great movie!
i watched this movie 2 times!
we were happy 4 singhala subtitles!
i like 2 watch more filmZz like this!
can i have more movies like this?????
thanxXx anyway!
Yip man rox man! නියම ෆිල්ම් එක. අනිව බාන්න.
ඔන්න බානවා. sub දුන්නට දෙන්නටම ස්තූතියි
@Ravi,
ස්තූතියි සහෝ බාලම බලන්නකෝ 🙂
ගින්දර ෆිල්ම් එක බලලා ඉවරවෙලා ඩිලීඩ් කරන්න දුකේ බෑ ආයෙ පස්සෙ දවකත් බලන්න හිතේ. බොහොම ස්තූතියි ඔත්තුවට සහ සිංහල උපසිරසි ගොනුවට. නියමයි ආ!
මම දැන් මේක බලනවා…. උපසිරැස දැම්ම අයියල දෙන්නටම ස්තූතියි..
@නුවන්,
බොහොම ස්තූතියි මචෝ ඔයාටත්. 😛
@ chamil,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@udantha,
අනිවා අනිවා ඉල්ලනවනම් දෙන්නම් 😛
@hemantha samarakoon,
ස්තූතියි කමෙන්ට් එකට. සයිට් එකේ නොගිය ෆිල්ම් වලට විතරයි සබ් දාන්න අවසර දීලා තියෙන්නේ 😛
@ නිර්නාමික මාර්තු 22nd, 2010 at පෙ.ව. 9:23,
ස්තූතියි සහෝ.
@Uraj Deemantha,
අනේ උඹට ෆිල්ම් එක විතරමද පට්ට 😛
ඕන් එහෙනම් අපිත් බානවා…බොහොම ස්තුතියි හෙමෝටම…:ඩ්
ela kiri mcn
පසුගිය වතාවෙ ඔස්කාර් සම්මාන දිනූ ස්ලිම් ඩෝග් මිලියනර් වැනි චිත්‍රපටයකට උප සිරැසි දාල දෙන්න පුලුවන් නම් මටත්, අනෙක් අය හැමෝටමත් ලොකු උපකාරයක් වේවි…….
රොයිලි මලේ… ෆිල්ම් එක නම් නියමයි… සටන් නිසාම නොවේ.. ඉතාම හොඳ කතාවක් ගලාගෙන යන නිසා…
අනික බෘස් ලී ගෙ ගුරුතුමෙක් ගැන අපි දැනගෙන හිටියෙ නැහැ.
මං හිතන්නෙ මේක ඇත්ත කතාවක් වෙන්න ඕන….
me film eke part 2 th enawa neda. puluwan nam ekatath subs daala denna.
menna maxa Discovery Documentory set ekak
http://isohunt.com/torrent_details/93660257/Discovery+Channel?tab=summary
පට්ට ෆිල්ම් එක … 🙂
mara film eka, elama ela……!
@ DIMANTHA JAYASANKA,
ස්තූතියි මචෝ බලපු කෙනෙක් හැටියට දක්වපු අදහසට 😛
@Supun,
හැමදාම වගේ ඔයාටත් ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@තිලාන් පෙරේරා,
මට මේල් එකක් දාන්න සහෝ මම එවන්නම්.
royly [at] baiscopelk [dot] com
@උදය,
අනිවා අනිවා ඒකනේ සහෝ මම දැම්මේ. ස්තූතියි යන්න ඕනා වාසලට තමා ඉතින්. 🙂
@ SANDARUWAN,
එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
Dhanuka Says:
අනිවා අනිවා 😛
@aiu,
හික් හික් එලම තමා 🙂
@Che!!!,
එල එල සහෝ බලලත් කියහන් 🙂
@Akiyoshi,
උඹටනම් සිංහල උපසිරැසි අවශ්‍ය නැතුව ඇති නේද මචෝ 🙂
@නිර්නාමික මාර්තු 18th, 2010 at ප.ව. 1:02,
එල එල බලලම කියහන් සහෝ 🙂
@Manula Nayanatharu,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට. 🙂
@Harendra Prasad,
තව ඒවා දෙන්නම් සහෝ දිගටම ඉන්නකෝ අපිත් එක්ක. 😛
@ නිර්නාමික මාර්තු 18th, 2010 at පෙ.ව. 9:46,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඒත් ඇයි මේ නම නොදා???
@තාරක වීරසේකර, aKILLER (Aki)
මචංලා මෙතන තියෙන හැම player එකකම ඕක වැඩ කරනවද කියලා බලලා තමයි අපි දෙන්නේ. පුළුවන් තරම් එතන තියෙන ඒවම පාවිච්චි කරන්න බලහන්. අපි කරන එකම දේ යුනිකෝඩ් එකෙන් ලියන එක විතරයි. යුනිකෝඩ් හොඳටම support නොකරන ඒවල ප්‍රශ්න එනවා මචෝ 🙁
පට්ට. මමත් බැලුව. බාගන්න!!!!!!!!!!!
mata podi prshnayak tiyanwa oyalage sub gom player eke play wenne ne .. eka play karaganna vidiyak nedda.. ? kmp player eke witarai oyalage sub play wenne ..
Thanks for the film.
නියම ෆිල්ම් එක !
ENGLISH Subtitle ekak hoyala denna barida ???
mekata hariyana ekak hamba wunema na !
Balama prathichara dakwannam me jathiye film walata godak kamathi.
isthuthi hamadamath wagema…………
@ sw7x,
එල එල මචෝ. ස්තූතියි බලලම කියහන්කෝ කොහොමද කියලා 😛
@ Dushan,
අනිවා එලම තමා 😛
@ චමීදේවා,
අහ් මේ බැහැල ඉන්නේ සගයා. ජය වේවා කිව්වා. දෙවෙනි එකටත් එහෙනම් සබ් දාන්න බලමුද?
@ asitha perera,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ජය වේවා!!
@ චරිත,
අනිවා අනිවා බලලම කියහන්කෝ.
@ Gishan,
අහ් බලලම දැම්ම එකනම් වටිනවා. වැඩේ එලට තියෙනවනම් එච්චරයි. 😛
anjaa(kurunegala),
එල එල ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. 😛
@San J,
කාලෙකින් දැක්කේ ඔබතුමාව. එල එල ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 😛
balanna deyak netiwa hitiye. maru maru thanks matchan
thanks me film eka demmata
meka elakiri film ekk ..
Good man….best film….this is verry beaytifull.Thanks
oNNA ithin banawooooooo!!!!!!!!!!
abage pahasuwa pinisa ,obala ge time eka kapa kirime pina hethukota gena ,labana athmewath film director kenek wewai kiya ma praththana karanawa
rotiyata thanks dunnu comment ekata
Me film eka mata ada ahu wune….. Me tike busy… Balama kiyannam… Amutuwen kiyanna dekut naha…. Elakiri ati… Thanks wewa…..!
Meka mata ada ahu wune….. Me tike busy… Balama kiyannam… Amutuwen kiyanna dekut naha…. Elakiri ati… Thanks!
sub title file එක .ssa extension එකෙන් තියෙන්නේ. ඇයි .sub .srt විධියට නැත්තේ?. සමාවෙන්න මෝඩ ප්‍රශ්නයක්නම්. ඒත් මම පාවිච්චි කරන players එකකවත් ඒ sub file එක වැඩ කරන්නේ නෑ. ඒකට මොකක්ද කරන්න ඕනේ? පොඩ්ඩක උදව් කරන්න පුළුවන්ද? ස්තූතියි….
සුපිරිම සුපිරි අනර්ඝ චිත්‍රපටියක් ගොඩාක් ස්තූතියි,,
Ela Ela Me baiscope akanam maru onna man asama film akak beluve kalekin nedde thavath me vage film…
thank you…………..
@ රවා,
ස්තූතුයි රවා මචෝ. ස්තූතියි මේ පැත්තේ ආවට. මේ අපේ බ්ලොග් ලියන රවා ම නේද?
@ Priyantha De Silva,
ඔය තියෙන්නේ අපිටත් වඩා හොඳට. ගොඩක් සන්තෝෂයි තවත් කෙනෙක් අපි නිසා සිංහලෙන් ලියනවා කිව්වම. ඇත්තටම කියනවනම් පොතේ ගුරා නිසාම තමයි මමත් මේ බ්ලොග් ලිවීමට හුරුවුණේ. දැනට අවුරුද්දක් වෙන්න කිට්ටුයි මමත් සිංහල යුනිකෝඩ් අඳුරගෙන. ඒත් මාව ගොඩක් අය දැන ගත්තේ මේ සයිට් එකට ලිපි ලියන්න යි ඊට පස්සෙ සබ් දාන්නයි ගුරා මට මඟපෙන්වුවට පස්සෙ. ඇත්තටම මේ සයිට් එක පටන් ගත්තු එකටයි මාව සම්බන්ධ කරගත්තු එකටයි පින් දෙන්න ඕනා අපේ ගුරාටම තමයි.
ජය වේවා කිව්වා ඔබටත්.
@ යෝගී ,
මේක ඉතින් ඔබ තුමාගේ අතිජාත මිත්‍ර සරා කියපු කතාවක් තමයි. හික් හික්zzz 😛
@ අකිල ප්‍රනාන්දු,
එල එල ස්තූතියි අකිල සහෝ කමෙන්ට් එකට 😛
@ Dar[K],
එල 😛
@ පීටර්,
ස්තූති වෙන්න ඕනා ඔබ තුමාටත් කමෙන්ට් එකක් දැම්මට. 😛
එල තමා
film eka tibba balala tibbe na welawata sinhala sub ekkama balanawa
ela ela ela…………….
අප්පා ඔන්න අද තමයි මේ පැත්තට නිදහසේ ගොඩවෙන්න පුළුවන් උනේ….ඉතාම කාර්යබහුලයි…තව වැඩක් පටන් ගත්තා.කොහෙද,එකපාරටම වැඩ කන්දරාවක් පාත්වුනානේ.
රොයිලි කට්ටියටම තැන්ක්ස් කලානේ…
මේකෙ දෙවනි එකත් ලබන මාසේ පිටවෙනවා…බලමු කොහොමද ඒකත් හොඳද කියලා…
ඔන්න මම ෆිල්ම් එක බැලුවා.එල කිරි ෆිල්ම් එක.කියල වැඩක් නෑ මරු කුන්ෆු තමයි තියෙන්නෙ.නැවත වරක් අයියල දෙන්නට තැන්කූ වෙන්න ඕනේ.ඔන්න මම ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දැම්මා.රොයිලි අයියෙ දැන් හොදට නිදාගන්න.එහෙම කියන්නෙ මම.
එළ කිරි සමග ජලය!!! මේක බලලම comments දාන්නම්
සුභ උදෑසනක් වේවා
උදේ පාන්දරම ආවෙ අලුත් බයිස්කෝප් මොනවද කියල බලන්න. මේ තියන කමෙන්ට්ස් ටික 😛 දැකල අනිත්පැත්ත කැරකුනා වගේ වුනා.
ඔන්න ඉතින් දැන් රොයිලියටයි චමි දේවා ටයි තෑන්ක්ස් කරල මමත් බානවා.
සුභ දවසක් 🙂
ela ela,,,,onna math demma,,banna,
රොයිලි අයියා… ස්තුතියි… සිංහල උපසිරැසි ටිකට.. මමත් අල්ල ගත්තා දාන හැටි… මගෙ සිංදු ටිකක් තියනවා එවට දාගන්න ඔනා…. නැවතත් ස්තුතිය..
මම නෙට් 1 ට ඇවිල්ල අවුරුදු ගනනක් උනත් මේ සිංහල කෙරුවාව තෙරුනේ නැ. මම මේ ‘බයිස්කෝප් සිංහලෙන්’ සයිට් එකට ආවම තමයි ටිකක් හුරු උනේ. මම මේ සයිට් එකේ ලින්ක්ස් වලින් ගිහින් වැඩේ කර ගත්තා. තාම දවස් 5 විතර ඇති පටන් අරගෙන. ඔයා තමා මගේ ගුරුවරයා. මමත් පළමු වතාවට මගේ බ්ලොග් වල ඊයෙ සිංහලෙන් දැම්මා. ඔයාට ගොඩක් පින්. ඔයා මේ සයිට් එකෙන් කරන්නෙ පුදුම සේවයක්. කියල වැඩක් නෑ.
හා..හි..හි..කොහොමද මගේ සිංහල. තාම සතියයි නෙ.
ආ..තව එකක්..අනේ , මේ කොමෙන්ට් එකත් බලලම නිදා ගන්න.
මෙක නම් නියම කථාවක් අරන් බලන්න… නියමයි … අයෙ කථා කරන්න දෙයක් නැහැ…
එළ බයිස්කෝප් 1ක . මාත් බැලුවා
ජය වේවා රොයිලි
රෝයියේ දැං මේ තියෙන්නේ කොමෙන්ට්ස් කන පැලෙන්න.. අද හොඳට දොයිය ගනිං..
මං ලඟ තිබුනා මේක. ඒත් බැළුවෙ නෑ වෙලාවට.
දැං බලන්න පුළුවන්නේ සිංහලෙන් ම..
ස්තුතී සහෝ ඔබේ මහන්සියට
-ජය
රොයිලි කොල්ලො මමත් බාගන්නම්. තෑන්ක්ස්.
@ පොතේ ගුරා
හප්පා මේ යකා එහෙම නම් මගේ සබ් එක එන විත්තිය දැනගෙන වෙන්න ඇති නොදුන්නේ 😀
දැන් ඉතින් අනිවා සබ් එක දෙන්න වෙයි වගේ… තව කාව හරි සෙට් කරගෙන ඒක ලියන්නම්.. තවම ලයින් 20ක් වගේ ලිව්වේ
@ රොයිලි
එලකිරිස් බාගත්තු ගමන් බලලා කියන්නම්…..
@chathura,
ස්තූතියි චතුර ඔබතුමාටත්… 😛
@සරදියල්,
එල එල ජය වේවා! ඒත් මම බැලුවා මූ මොන කන්දට ගිහින්ද කියලා 😛
@aKILLER (Aki),
ස්තූතියි මචෝ. දිගටම අපි එක්ක ඉන්න. 😛
@Dila,
එල එල බාලම කියහන්කෝ කොහොමද කියලා 😛
@ගයාන් තාරක,
ස්තූතියි ඔත්තුවට මචෝ. ඒත් මම මේ බැලුවෙ පොර කෝ කියලා. පැත්ත පලාතට අඩිය තියලා නෑ නොවැ තාම. 😛
@ Dar[K],
Enter the Dragon එකට කලින් තව එකක් තියෙනවා සහෝ. මට මතක හැටියට The way to the dragon වෙන්න ඕනා. දෙකම බලලා ලියහන් 🙂
@ ගෝලයා,
බබාට චංචෝචද? අනේ චෝයි!!! 😛
@Enri,
හික් හික්zzzzz 😛
@shiwantha,
වැඩිම ස්තූතිය යන්න ඕනා වාසල සහෝට තමයි 😛
@ Pasindu,
ස්තූතියි පසිඳු සහෝ කමෙන්ට් එකට. කමෙන්ට් තමයි අපේ එකම ශක්තිය වෙන්නේ. 😛
@Dilhani,
අහා එල එල ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට. 😛
@ ශාන් සඳරුවන්,
ඒකට සබ් අපේ නලින් සහෝදරයා දාගෙන යනවා ශාන් මචෝ. ලඟදිම ගන්න පුළුවන්.
@ susantha,
ස්තූතියි සුසන්ත සහෝ කමෙන්ට් එකට. 😛
@ Dasun Sameera,
අහා ඒකත් එහෙමද. හැබැයි මේකේ තියෙන්නේ ගුරාගේ ජීවතයේ බොහොම පොඩි අවධියක් තමයි. බලන්නකෝ. පස්සෙ විකියට ගිහින් බැලුවොත් පෙනෙයි සම්පූර්ණ කතාවෙන් මොනවගේ කොටසක්ද චිත්‍රපටියේ තියෙන්නේ කියලා.
@ Kosala,
හික් හික් බලමු බලමු. සතියට සැරයක් දෙන්න නම් ඉතින් තනියම බැහැ සහෝ. රොකියා වගේ එක දිගටම සබ් දෙනන් පුළුවන් තව බුවෙක් සෙට් උනා නම් අවුලක් නැතිව සතියට සැරයක් බෙදාගෙන දෙන්න තිබ්බා. 😛
@ Gishan,
හික් හික් ඔව් ඔව් නින්ද යයි. ඕක මට එක්කෙනෙක් ගහපු මඩක් ගිෂාන් සහෝ 😛
@ NuwanHunter,
එල එල නොබා හිටියොත්නේ බලාගන්නේ 😛
thanks bro 🙂
@ බන්දුල විතානගේ
මම මේ හැමදාම මේක අහන්න හිටියෙ?
ඔබතුමා මේ රගපාන බන්දුල විතානගේ ද? 😀
mmmmmmmmmmmm api wenuwen mahansi wela sub demmamata pin……….thanx bro’s
ඔන්නන දැනුයි ගෙදර ආවෙ ;P
රෝයි වාසල ඇතුලු සැට් එකටම ජය වේවා 😀
වාසලගේ බ්ලොග් එක පැත්තෙ ගියානම් ඒපැත්තෙ කතාව බලාගන්ට තිබ්බා. ඔන්න බාන්න දැම්මා. ඉඩ ඇතිවෙයිද දන්නෙත් නෑ.
Mage hada piri pranamaya saho la 2nnatama.
dannam tikak busy tikakin banawa!
පට්ට ෆිල්ම් එක,හැමෝම බලන්න! තැන්කූ රොයිලි & වාසල සහෝ…
@Dar[K] ! ඔන්න ගිය සෙනසුරාද ඒක දෙන්න ඉදල හොද කොපියක් නැති නිසා නොදී හිටියා..දැන් උබේ සබ් එක්කම දෙන්න පුලුවන්..මැක්සා!
සුපිරි !!! අලිම චංචෝචයි !!! 😀
රොයිලි සහෝටත් වාසල සහෝටත් තුති..
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!!
@ රොයිලි
හෙ හෙ නැතිනම් 😛 එල එල Enter the Dragon වගෙ නමක් තියෙන එකක් තියෙනවා තවම බැලුවේ නම් නෑ බලලා ඉවර වෙලා ලියන්නම්
@ ශාන් සඳරුවන්
එනවා එනවා !! හොද කොපියක් ආව ගමන් එනවා සිංහල උපසිරැසි එක්කම 😀
maxa movie ekak wagei dl karanawa 😀
thanx machanla mahansiwela apita subs ekkama dunnata
ආහ්! මම දැනුයි ආවේ. මොනව කරන්නද clz නේ?. එළ එළ බෲස්ලී නිසාත් සබ් නිසාත් බානව. මම රොයිලියට mail එකක් එව්ව. පොඩ්ඩක් බලන්න. මට රොයිලියට කමෙන්ට් එකක් නොදැම්මොත් නින්ද යන්නේ නෑ කියනවනේ. ඒක ඉතින් මම මයි කියන්නේ. හික් හික්……….
IP Man…….. Lassana Film ekak. mama meka meeta kalin beluwa.
@ Ruwan,
ස්තූතියි රුවන් සහෝ කමෙන්ට් එකට. 😛
@ බන්දුල විතානගේ,
අහ් එහෙමද? බන්දුල සහෝ ගොඩක් බෲස්ලී ගැන දන්නවා ඇති එහෙනම්. ලියමුකො බලන්න බෲස් ලී රඟපාන හොඳ චිත්‍රපටි දෙක තුනක් ගැන ලිපි ටිකක් කට්ටිය එක්ක බෙදා ගන්න.
@ SPND,
අනේ මට නෙවෙයි සහෝ අපේ වාසල සහෝටයි පොතේ ගුරා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටයි තමයි බුදුබව අත්වෙන්න ඕනා. මට දෙන සහයෝගයට. ඒ උත්තමයෝ නැත්තම් මේවා නොවෙන්න තිබ්බ වැඩ. 😛
@ Dhanuka,
එල එල බාලම බලහන් සහෝ. බලලා ඉවර වෙලත් කියහන් හොදේ 😛
ධනුක සහෝට හොඳ පිළිතුරක් ඔන්න රොටියා දීලා තියෙනවා නොවැ. ඒ විදියට කරලා බැලුවනම් 😛
@ Rotiya,
ස්තූතියි සහෝ ඉක්මනට බලලා උදව් කරනවට. ජයම වේවා!!!!!
@ Akila DJ,
ඔව් මචෝ නමේ I අකුර ශබ්ද කරන ආකාරය තමයි මම හිතන්නේ YI විදියට එන්නේ. ඒක නිසා වෙන්න ඕනා ඔය විදියට නම දාන්න ඇත්තේ. කොහොමත් සබ් එකේ නම එන්නේ IP Man විදියටයි.
@ ඉන්දික,
අහ් මෙ දවස්වල අම්බානක බිසි ඇති එහෙනම්. ඔච්චර වැඩ අස්සෙත් මේ පැත්තට ඇවිත් යන එකට ස්තූති වෙන්න ඕනා ඉන්දික මචෝ 😛
@ kathu,
ස්තූතියි මිස්ටර් කතූ…. 😛 මට මිස්ටර් කියන්නම ඕනා නැහැ සහෝ… 😛
@ danushan,
හුටා එතකොට ඔබතුමා බාන්නේ මොනවගේ චිත්‍රපටිද? වැඩිපුරම කැමති කොයි කොයි ඒවලටද කියලත් කිව්වනම්.
@ කපිල,
ස්තූතියි කපිල සහෝ කමෙන්ට් එකටත්. 😛
@ ashan kandy,
ගින්දරෙත් පණුවෝ 😛 එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
එල එල මම දැන් හොඳටම නිදා ගන්නම්. එතකොට සබ් දදා ඉන්න ෆිල්ම් එක ඉවර කරන්නේ හීනෙන් තමා 😛
@ aKILLER (Aki),
ස්තූතියි මචෝ. බලලත් කියහන් කොහොමද කියලා.
@ Gayan Dias,
ස්තූති වෙන්න ඕනා සහෝ කමෙන්ට් එකටත්. 😛
@ Gayantha,
😛 :S
@ kolla,
එල එල හැමදාමත් වගේ මට කමෙන්ට් වලින් දිරි දෙන සහෝ කෙනෙක් නේ ඔබතුමා. ස්තූතියි කොල්ලෝ… 😛
@ SK-Diyatalawa,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අපිත් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් සබ් එක්ක ෆිල්ම් දෙන්නයි. කොහෙද මේ වැඩ අස්සේ සබ් දානවා කියන්නේ මරනවා වගේ වැඩක් නොවැ. 😛
@ ලකිදු,
අලුත් සහෝදරයෙක් වගේ. එල එල සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට.
The Raid Redemption 2011 ෆිල්ම් එකට සබ්ස් දෙන්නකො.. plzz
@ vidura,
බෲස්ලී ගේ ගුරා මචෝ. බාලම බලහන්කෝ ජය වේවා.
@ Aravinda,
එල එල ස්තූතියි අරවින්ද සහෝ. 😛
@ Dar[K],
එල එල බලහන්කෝ. බෲස්ලි රසිකයෙක් වගේ. ලියමුකො ලිපි දෙක තුනක් පොරගෙ ෆිල්ම් ගැන. 😛 බයිස්කෝප් එකේ බෲස්ලි ගේ ෆිල්ම් ගිහිල්ලම නෑ මට මතක හැටියට.
@ Dinushka Udara | රොකියා,
එල එල මචෝ අලුත ගෙනා මනමාලි එක්කමයි වගේ දැන්. 😛
ඉක්මනින්ම තව පට්ට චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බලාපොරොත්තු වෙනවා සහෝ
@ නිර්නාමික, මාර්තු 16th, 2010 at පෙ.ව. 9:01,
ස්තූතියි සහෝ. ගුණ දොස් එහෙම කියන්න ඕනා ඔන්න. 😛
@ Rotiya,
එල එල මචෝ මම ඒත් බැලුවා මොකෝ උඹ නැත්තේ කියලා. යුරාජ් එක්ක ගේමක් ඉල්ල ඉල්ල උන්නනේ. ඉතින් මම හිතුවා ඒකට සේනා සංවිධානය කරනවා කියලා 😛
@ chamila,
ස්තූතියි සහෝ. චමිල ගේ කමෙන්ට් එකක් මම හැමදාම බලාපොරොත්තු වෙනවානේ. 😀
@ දිනුක,
එල බාල බලලා කියහන් කොහොමද වැඩ හොඳද කියලා 😛
@ Lahiru Nirmala Samarasinghe,
හික් හික් ඕක ඇවිල්ලා මට අපේ එකෙක් ගහපු මඩක් නේ මචෝ. 😛
කොහොම වුනත් මම නිදා ගත්තොත් මම කොයි වෙලාවටද බොල සබ් දාන්නේ 😀
@ DCD Weerawardhana,
ස්තූති වෙන්න ඕනා සහෝ කමෙන්ට් එකකින් දෙන ධෛර්යයට 😛
නියමායි… 😀 😀 😀
thnx macho…
පර්සි ජැක්සොන් ඇන්ඩ් ද ඔලිම්පියන්ස් ද ලයිට්නින් තීෆ්
ඔන්න ඕකට සිංහල උපසිරැසි හදන්න බැරිද?
එලකිරි ෆිල්ම් එක….
(තාම බැලුවෙ නැහැ :lol:)
thanks…lot
wishing cont..once week
එක එක බොරු කතානම් අහල තිබ්බා ගුරුවරයා ගැන. බලලම බලමු ඇත්තද බොරුද කියලා. ස්තූතියි.
අපිත් බානවෝ…….. 🙂
ela,ela, ayyala dennata thankz wnna one.denmama download karanawa.ayye oyata den wath ninda yai neda.
බෲස් ලී අපේ කාලේ කොල්ලෙක්නේ
බොහොම ස්තූතියි කට්ටියට
@ Dhanuka > මචන් එකේ KM Player 1 නන් “[” “]” ඔන්න ඔය Key දෙකෙන් තම සබ් වල වෙලාව Ajust කරන්නේ.අනිත් ඒවගෙ නO මO දන්නේ නෑ
නියමයි thanks wewa………….
shaaaaa maru film ekak vage,
thanks dennatama.
mata podi help ekak karanawada?
mama avatar film eka kalin bagena thibune(1.45GB,copiyak)eth sin sub yanne 10s vithara late vela.copiya venas nisa venna athi. mata film eka 10s k vithara parakku karanna kramayak thiyenavada.
ANE KIYALA DENA KENEKUTA GODAK PIN!!!
රොයිලි saho budu wewa…!!! 😛 😀
ඔන්න මල්ලී මේ දවස් වල ජන්ද වැඩ අස්සෙත්(දේශපාලුවන්ගේ පෝස්ටර දැන්වීම හෑන්ඩ්බිල් ඩිසයින් කිරීම)අස්සෙත් මේක බලන්නම හිතුනා සිංහල සබ් දාලානම් කඩ්ඩ බැරි අපිට මයිමේක අපේ රොයිලියා වමිදෙවා එකතු වෙලා දාලා තියෙන්නේ
ආ මේ yip man කියන්නෙ IP Man ම නෙ… 😀
එළ එළ
banna githena film na me dawas wala baiscope 1
අර සැන්ටගෙ අයියා..මාර ගොයියා..වගෙ තමයි. හහහා.. Mr.Royli සහ Mr.Chamidewa ට ස්තුතියි කිවුවා..!
dan hodata nida gandoooo….
AMMATA SIRI … GINDARET PANUWO…. එල එල එලකිරි. රොයිලි Bro thanks..
තෑන්ක්යූ අයියා…..
thanks
එලකිරි thanks……………………..
onna banna demmmmmmmmmmmmooo …….. thanx everyone
ela ela royli aiya bokkenma baanawa 😀 😀 😀
:O
නියම film එකක් වගේ
sinhala sub dana hamotama godak thanka….mokada api vediya inglish danne nethi nisa sinhala sub valin thamai film eka therum ganne….. eka nisa puluwan tharam sub danna labeva……
ඔන්න බාන්න දැම්මා බොහොම ස්තූතී
බලමු බෲස්ලි දෑක්කෙ කාලෙකින්.ෆිල්ම් එක හොදයි වගෙ
එලකිරි අයියා.තෑන්ක්ස්
gud work you two guys ! sorry wenna oone engirisiyen comment keruwata. PSP eke sinhala nee nowe.
හ්ම්ම් බලමුකො කාලෙකින් සටන් ෆිල්ම් එකක් බැලුවේ නෑ බෲස් ලී ගේ ෆිල්ම්ස් නම් අම්බානේකට බලලා තියේ බලමුකො එයගේ ගුරා කොයි වගේද කියලා
ඔන්න අපිත් සෑහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බලන්ඩ කියල බයිස්කොප් පෑත්තේ එනකොට.සිOහල සබ් දාපු ෆිල්ම් පිරිලලු..හේහේ
එලz රොයිලිය
එලz චමි.දේ.වා
ඔන්න එහෙනන් මෙකෙන්ම පටන් ගත්ත බාන්ඩ….
narabala tiyanawa,,sub 1 dala aii balanawa thz,
බොහාම ස්තූතියි… දැන්ම බාමි….. 🙂 🙂 🙂
Thanks royliya……..
Ela Ela. Thanks for film & sub.
ඔන්න දැන් වත් නින්ඳ යයිනෙ 😀 …..