Yellowbird (2014) | කහ කුරුල්ලා. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ ආයෙත් ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. මේක මේ අවුරුද්දෙ අප්‍රෙල් මාසෙ නිකුත් වුණ ප්‍රංශයෙ නිපදවුණ ඉංග්‍රීසි ඇනිමේෂන් චිත්‍රපටියක්. Yellowbird තමයි නම.IMDb අගය අරන් තියනවා 5.2/10න්. මේක මට ලබා දුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන්ම බලමු කතාව මොකක්ද කියලා.
මේ කතාව ගොඩනැගිලා තියෙන්නෙ නමක් නැති කුරුල්ලෙක් වටා. එයා බිත්තරෙන් එළියට එන්න කලින් එයාගෙ කූඩුවෙන් එළියට වැටෙනවා. ඒ නිසා එයා දන්නෙ නෑ එයාගෙ අම්මා තාත්තා ගැන. මෙයාට ඉන්න යාළුවා තමයි රතු කුරුමිනියා. එයා මෙයාට කියන්නෙ පැටියො කියලා. ඒ නමක් නැති නිසා. කොහොම හරි මෙයා ලෝකය දකින්න ආස වුණත් ඉන්න තැනින් එළියට යන්න බය කෙනෙක්. දවසක් මෙයාට මුණගැහෙනවා මැරෙන්න ලං වෙලා ඉන්න කුරුල්ලෙක්. එයා කියනවා එයාගෙ පවුලෙ අයට ශීත කාලෙට අප්‍රිකාවට යන පාර එයා කියන විදියටම කියන්න කියලා. ඒත් රතු කුරුමිණියාගෙ අදහසක් අනුව එය කියනවා එයාලව යකඩ කුරුල්ලන්ගෙන් බේරගෙන අප්‍රිකාවට අරන් යන්න පුළුවන් එකම කෙනා තමන් කියලා. ඒ යන අතර තුර වෙන දේවල් තමයි මේ කතාවෙ තියෙන්නෙ. බලන්නකො යකඩ කුරුල්ලන්ගෙන් බේරලා එයාලට අප්‍රිකාවට යන්න වෙයිද නැත්තම් යකඩ කුරුන්ලන්ගෙ බඩ ඇතුළට වෙලා අප්‍රිකාවට යන්න වෙයිද කියලා. ආ ඒ වගේම නමක් නැති කහ කුරුල්ලට නමකුත් ලැබෙනවා අන්තිමට.
එහෙනම් තව කථාවකින් හමුවෙමු. ජය….
[button link=”http://goo.gl/o3dSm4″ type=”icon” “center” newwindow=”yes”] 699 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/3z8Yr0″ type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4635 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanku….
great worak. keepit up.! good luck sis..!
nirmani nangi, oyage me film eke godak lassanai, mama meka down lode karanawa ,thanks….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
me akkiyage sub gnna mama ratak watee
Oyatha lssanay sba ekatha lssany
thanks for your effort. will download.
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sis…ela film1k
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
Thanks sis..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
yaluwa mn dan inne koreawe meka download karanna torrent nathuwa direct bane wena page ekak open wenawa
mokada karanne ekata
thankas sis
thn Q 🙂
සබට තුති ඇනී අක්කෙ
thankzzzzzzzzzzzzzzzzzzzzzzzz
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
minions film එකටත් sub දෙන්න..
නියමයි නියමයි අක්කේ
හොඳ කතාවක් වගේ
බට් ඇනිමේශන් නොවෑ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
ඇනිමේෂන් ෆිල්ම් එකක් ඇවිල්ල තියෙනවා දැක්කොත් කාටුන් අක්කි තමයි මතක් වෙන්නේ.
ඇයි ඉතින් සබ් ෂුවර් නේ,හි… හි..
ෆිල්ම් එක ටිකක් හොද බව දැක්කා.
බොහොම පින්.ජය වේවා!!
තෑන්ක්ස් සිස්!
බොහොම ස්තුති අක්කා
උපසිරැසියට ගොඩක්
ස්තූතියි .inside out
එකත් ඉක්මනටම
ඒවි නේද
ඒක ගේනකන් බලන් ඉන්නෙ
tnx
ටික දවසකට පස්සේ මේ දීලා තියෙන්නේ සබක්.
ඇනිමේශන් අනිවා බලනවා.
බොහොම ස්තුතියි සබට.
ජය.
thans sis.
thanks sister………….
ගොඩක් ස්තුතියි අක්කේ මෙන්න සබ් එක ගත්තා ඇනිමේෂන් ඉතින් මගහරින්නේ නෑ ජය වේවා !!
thank you… thank you… oya sub ekak denakan balagenamai hitiye.. man asama jathiye film thama oya sub karanne nirmani
thankyouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
niayamai…kalekin neda animation 1k genawe…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
mcnla imdb 1k tyenawa bob marley ge charithaya ashrayen nirmanaya una lassan patta charithapadana film tikak ewan 1k hri kata hri danda puluwnam loku dayak
Tnx
නියමයි ආ
බොහොම ස්තුති අක්කා
Eka ela akke jaya
Inside out ekath oyaama genna
Thanks sis.. (Y)
Thanks sis!!!