MENU

AllFeatured ArticlesPHOENIXSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)හින්දි (TV)

Yeh Kaali Kaali Ankhein (2022) AKA These Black Black Eyes [S01 : E06] Sinhala Subtitles | හුස්ම ගන්නට අවසර නෑ [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

නොහිතපු දෙයක් එක්කමනේ කලින් කොටස පටන් ගත්තේ. හැමදේම අත ඇරලා හැමෝගෙන්ම පලිගන්න හිටිය වික්‍රාන්ත්ට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඒත් දැන් ඉස්සරහට තවත් පරිස්සම් වෙන වගකීමත් තියෙනවා වගේම තමන්ගේ එකම වස්තුව පරිස්සම් කරගන්නත් වෙනවා කියලා එයාට තේරුණා. ගෝල්ඩන්ගේ කෝල් එකත් එක්ක ගෝල්ඩන්ගේ ගෙදරට ගිහිල්ලා එතන සිද්ධිය හරියට රස විඳින්න කලින් එතනට ධර්මේෂ් සහ සෙට් එක ආවා කියලා දැක්කනේ. ලොකු කලබලයකුත් ගියා මතක ඇති. කොහොමහරි ගෝල්ඩන්ට ගුටි කවලා හරි තත්ත්වය සමනය කරගන්න වික්‍රාන්ත්ට පුළුවන් වුණා. ඔය අතර ශිඛා ආයෙම අතුරුදහන් වෙලා හිටියේ. ආපහු ශිඛාව හම්බවෙච්ච තැන ඉඳන් වෙච්ච සිද්ධි ටික කියන්න නෙමේ බලන්න තරම් වටිනා ඒවා නිසා මං නොකියා ඉන්නම්. ශිඛාව පිටත් කරලා පොඩි අස්වැසිල්ලකින් ගෙදරට ආපු වික්‍රාන්ත්ට පූර්වා එල්ල කලේ දරාගන්න පුළුවන් පාරක් නම් නෙමේ.

එහෙනම් මේ හයවෙනි කොටසත් එක්ක එකතු වෙන්න. පූර්වාට ඉව වැටිලා කියන්නේ ඉදිරි කලාපය එච්චර හොඳ වෙන පාටක් නම් නැහැ. වික්‍රාන්ත්ගේ ඊළඟ පියවර මොකක් වෙයිද කියලා දැනගන්න දිගටම එකතු වෙන්න Yeh Kaali Kaali Ankhein එක්ක. ඊළඟ කොටසින් ආපහු මුණගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1520 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “Yeh Kaali Kaali Ankhein (2022) AKA These Black Black Eyes [S01 : E06] Sinhala Subtitles | හුස්ම ගන්නට අවසර නෑ [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *