Ye Mantram Vesave (2018) Sinhala Subtitles | ජීවිතයට ලොග් වෙන්න… [සිංහල උපසිරසි සමඟ]
තාක්ෂණය.. මිනිස්සුන්ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරන මාතෘකාවක්..
තාක්ෂණය.. පරම්පරාවක් කණපිට පෙරලපු වචනයක්…
ඉස්සර ගමේ පිට්ටෙනියේ ගහපු ක්‍රිකට්, ෆුට්බෝල්…
අද තිරයක් උඩ ඇඟිල්ලෙන් ගහනවා…
ඉස්සර ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ඉදන් ඇදපු දාම්..
ගැරජ් එකට හවසට කොල්ලෝ ටික සෙට් වෙලා ගහපු කැරම…
අද ඔන්ලයින් ලොග් වෙලා තිරයක් උඩ ඇඟිල්ලෙන් සෙල්ලම් කරනවා…
එදා රණවිරුවෝ තුවක්කු බෝම්බ වලින් කරපු යුද්ධ…
අද ඔන්ලයින් ලොග් වෙලා මවුස්/කීබෝඩ් වලින් කරනවා…
නමුත් ඔබේ ඉන්ටනෙට් බිල ගෙවන්න, කරන්ට් බිල ගෙවන්න,
රුපියලක් ගෙදරට අරන් එන්න තියෙන කට්ට ගැන ඔබ දැනුවත්ද?
රත්තරං අක්කේ,නංගියේ ඔබට විශේෂයි..
අදකාලේ ඔබවැනි කෙනෙක් තර්ජනය කරන්න තුවක්කු,මැරයෝ ඕන වෙන්නේ නෑ..
“විස්වාසය” විතරක් හොඳටම ඇති…
විස්වාසය කියන්නේ මාරන්තික ආයුධයක්…
ඔන්ලයින් හමුවන අහඹු මිතුරා සමග ඔබ තබන විස්වාසය…
ඔහු ව්‍යාපාරයක් කරගන්නට පුළුවන්…
ගෙදර ඉන්න නෑදෑයින්ටත් වඩා..
එකට කනබොන යාළුවාටත් වඩා..
අන්තර්ජාලයෙන් හමුවන අහඹු මිනිසුන් විස්වාස කරනවාද ඔබත්?
ගෙදර ඉන්න මිනිස්සු එක්ක බෙදාගන්නේ නැති හැඟීම්..
සමාජ ජාල වල ශෙයා කරන ජාතියේ කෙනෙක්ද ඔබත්?
නිකමට හිතලා බලන්න..
ගෙදර මිනිස්සු එක්ක එකට චිත්‍රපටියක් බලන්න යන හැඟීම..
අම්මගේ, තාත්තගේ, දුවගේ, පුතාගේ, අයියගේ, අක්කගේ, සැමියගේ, බිරිඳගේ අතින් අල්ලගෙන..
ගෙදරින් එළියේ රවුමක් ඇවිදින්න යන්න තියේ නම්.. කෑම වේලක් කන්න යන්න හැකිනම්..
ඒ හැඟීම ඔය මවුස්, කීබෝඩ්, ස්මාට් ෆෝන් ඔබලා ගන්න පුලුවන්ද?
NFS, COD ගහලා ගන්න පුලුවන්ද?
ජීවිතේ කියන්නේ ගේම් එකක් නෙවෙයි.. සමාජ ජාලයක එකවුන්ට් එකක් නෙවෙයි.
සැබෑ ජීවිතය කියන්න වෙනම එකක්. ඔබත් ඒකෙන් ලොගවුට් වෙලා නම් ඉන්නේ…
ඉක්මණටම ලොග්-ඉන් වෙන්න….
ජීවිතේට ආදර්ශයක් අරන් එන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු 9 වෙනිදා.Vijay Deverakonda සමගින් නවක නිලියක්වන Shivani විසින් රංගන දායකත්වය සපයන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Shridhar Marri විසින්. 2013 වැඩකටයුතු අවසන් කලද, වසර පහකට පස්සේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. විචාරක ප්‍රසාදය එතරම් ලොකුවට ලැබුනේ නැතත්, හොඳ පාඩමක් ඉගනගන්න පුළුවන් චිත්‍රපටියක් කියන්න පුලුවන්. වීඩ්යෝ ගේම් වලට ඇබ්බැහි වෙච්ච හාදයෙක් ගැන තමයි මේකේ කතාව දිවෙන්නේ. මාස ගානකින් කාමරෙන් එලියට බැහැල නැති. කම්පියුටරේම එල්ලිලා ඉන්න නිකී හට සැබෑ ජිවිතේදීත් ගේමකට ලොග් වෙන්න සිද්ද වෙනවා. ඉතින් මේ සෙල්ලම පොරට සැබෑ ජිවිතේ කියන්න මොකද්ද කියල උගන්වනවා.
ඉතින් ඔන්න උපසිරසි එක්ක අරන් ඇවිත් තියෙනවා. මතක් කරනවා මේ වෙලාවේ බයිස්කෝප් උපසිරසි කණ්ඩායමේ හැමෝවම. ඒ වගේම සබ් එකට සපෝට් එක දුන්නු තරිඳු අයියවත්. ඒ වගේම අඩවියට පිවිසෙන පාඨක ඔබ සැමවත්. හැමෝටම ගොඩක් ස්තුති කරන ගමන් බයිස්කෝප් අඩවියට තව තවත් වැජඹෙන්න හැකියාව ලැබේවා පතමින් මං විසිවෙනවා.. සැමට ජයෙන් ජය…!!!
ජීවිතේට විතරක් ලොග් වෙලා මදි..
බයිස්කෝප් එකවුන්ට් එකටත් ලොග් වෙන්න ඕන..
එතකොටයි සබ් ගන්න පුළුවන්..
😉 😉 😉 😉
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13898 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේකට ලොග් නොවී ඉන්නෙ කොහොමද
සබට තෑන්ක්ස්
tnx bro
torrent file aeka downlard karaganna hari direct movie aeka downlard karaganna hari link aekak danna aekkenek dagena yannakoo
Subata thanks…!!!
matama gahuva vage frind bohoma isthuthi
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
bohoma sthuthi sahooo jaya
උපසිරැසියට thanks සහෝ
vijay D ge film1k genawata gdak thankz! Ela
තාරක ලස්සනයි වැඩේ…..ස්තුතියි සභට….
Thnx subekt
thank you
thankz saho
meke sub eke line 29 eke error ekak enawa eka hadaganne kohomada…
Ekane bn
ow bn
Thanks brother….
THANKS FOR SUB
niyamai…bamak thama…siubata thanks saho…keep it up….
Thnx
Than bro
thanka bro
thanks sahoo
sub eka weda karanne naa.29 line ekee error ekak
sub aka weda ne ne machan me uba beluwada
vlc ekenam weda karanawa saho
meke sub eke line 29 eke error ekak enawa eka hadaganne kohomada…
Thank you!
Puluwannam “Dwaraka” movie ekatath sub eka danna…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks.
මොකද මේ හැමතිස්සේම ලොග් අවුට් වෙන්නේ
Thanx sub ekata..
**Taxiwala 2018 vijay deverkondage new movie eke HDRIp ekata sub dennako.
bossaaa niyama lipiya kiyawwama balannama hithenawa,,,,,ela jawa wewa!!!!!!!!!!
thank you so much bro
Pattaaaaaaaaa
thanks yalu jaya wewa
Thank you
Thanks sub akata me naluwage aluth film akak tiynawa Taxiwala2018#
mekata sub denna
Thanks
ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා .
Ft bn
Thank You
ඒ ලිපිය වගේම කතාවත් සුපිරියටම ඇතිනේ
Ela
Thank you
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks yalu.
Sub ekata thanks macho… lipiyath patta…..
උපසිරැසියට බොහෝම ස්තුතියි වගේම මල්ලි මාව මතක් කරාටත් ස්තුතියි..!
Yalu thanks sub ekata
Vunnadhi okate zindagi ekatath sub eka one
tnx sub ekata godaak
thank you bro……….,
ela…….
and good lukc..
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Line 29 has an error…
Need a space after time.
I fixed and watched in my PC.
Please check for other.
Good Luck
ammooo pin deyyo
Thanks for sub ……..me naluwagema DWARAKA 2017 film eka dennako please…….!!!!! ……..
හම්මේ… ලිපිය මරු ඈ…
බයිස්කෝප් එකට නම් ලොගින් වෙලා රිමෙම්බර් මී දාලා තියෙන්නේ..
ජීවිතේටත් උඹ කියපු ටික ඇඩ් කරගෙන රිමෙම්බර් මී දාගන්න ඕනේ…
සබට තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Tnx sahooo
සුපිරි පාටයි සහෝ..ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
download link eka dammada? biscopdownload eka////
හම්මට ඒ ලිපිය නම්..
කතා දෙකක් නෑ, සුපිරියට ඇති වගේ.
බලමු එහෙනම්. සබට තුති..
බොහොම ස්තූතියි සබ් අයියේ එකට. අද කාලෙට ගැලපෙන ෆිලුමක් තමා. ජය වේවා…!!
ස්තූතියි සහෝ සබ් එකට,
ඔන්න සබ් එක ගත්ත එහෙනම්.