Ye Maaya Chesave (2010) | සදහටම ඔබ මගේම පමණයි…. [සිංහල උපසිරසි සමඟ]
සියලු දෙනාටම සුබ දවසක් යාළුවනේ. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුණා ෆිල්ම් එකකට සබ් දාන්න. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා ටිකක අඩුපාඩු ඇති ඒකට සමාවෙන්න. මේක 2010 දි ආපු තෙළිඟු චිත්රගපටයක් යාළුවනේ. ඔෆිස් එකේ වැඩ කරන ගමන් තමයි ටික ටික සබ් ෆයිල් එක හැදුවේ. මේක සාර්ථක උණොත් තවත් සබ් මගෙන් නිර්මාණය වේවි. දැන් ඉතින් අපි කතාවට බහිමු.
මේක ඇත්තටම ලස්සන ආදර කතාවක්. එකම ගෙදර උඩතට්ටුවෙ සහ යට තට්ටුවෙ පදිංචි වෙලා ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කොල්ලාට වඩා කෙල්ල අවුරුදු දෙකක් වැඩිමල්. කොල්ල ඉංජිනේරු උපාධිධාරියෙක් උණාට එයාට ඕන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඒත් කෙල්ල ෆිලම් වලට කැමති නැහැ. ජීවිතේටම බලල තියෙන්නෙ ෆිල්ම් පහයි. කොහොම හරි ලව් එකට ගෙවල් වලින් එන දහසක් බාධක මැද කොහොමද කොල්ල තමන්ගේ ආදරේ ජයගන්නෙ කොහොමද කියල ඔයාලම බලන්නකෝ. තව මේකට මියුසික් කරල තියෙන්නෙ ඒ. ආර්. රෙහ්මාන්. ආයෙ ඉතින් සිංදු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ……………
[button link=”http://tinyw.in/7GSn” type=”icon” “center” newwindow=”yes”] 729 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/KosalaS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල සෙනරත් (සෙනා බෝයි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Video weda ne neh
ස්තූති සබ් එකට
Thanx macho
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Thanks
Thanks..!
thankS bro
thnq
Ela ela
tnq
thank you……………….
than saho meka dunnata
සුපිරි ෆිල්ම් එකක්
sub එකට බොහොම ස්තූතියි
ඔබට ජය.:P
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub ekata godak sthuthi jaya wewa !!!!!!!!!!!!!
thnks ……mmt hoya hoya idapu sub ekk…
ඔන්න ෆිලුම බා ගත්තා..
දැන් ඉතින් බැලීමක් තමා..
නියමයි වගේ කියලා හිතේ..
හැකි විගස බලමි..
සට තුති
ඔබට ජය..
Godak Thanks saho sabata,
lassana film akak wage Thanks saho,
Digatama sab denna.
පළමු සබට සුබපැතුම්.
දිගටම වැඩේ කරගෙන යන්න…
මේ චිත්‍රපටයේ භාෂා 3න්ම දැන් මේ සයිට් එකේ තියෙනවා… එකම අධ්‍යක්ෂකවරයා යටතේ භාෂා ත්‍රිත්වයකින් තැනුණු එකම ආදර කතාව… හින්දි එකේ සබ් දැම්මේ මම
Vinnaithaandi Varuvaayaa (2010) – Tamil
Ye Maaya Chesave (2010) – Telugu
Ekk Deewana Tha (2012) – Hindi
නියමයි. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
රොයිලි සහො ඔයාට ඊ මේල් එකක් දාන්න ට්‍රයි කරනව සෙන්ඩින් ෆේල් වෙනව මම සයිට් එකේ මෙිල් එකට දැම්මා මට ටයිම් ලයින් එකක් හදා ගන්න කව්රු හරි සහෝ කෙනෙක් සෙට් කරනවද
mama asama film eka mchan . ubanam deiyek . ela machn ela.
ube gamanata jaya.
එල මචෝ
සබට තුති
ඔබට ජය………….
thanks saho……
නියමයි නියමයි අයියේ.
පලමු වැඩේට සුභ පැතුම්.
මේක සිම්‍බුගේ “වින්‍නෙයි තාන්‍ඩි වරුවායා” කියන
එකේ ප්‍ර්‍ති නිර්‍මාණයක් නේ.
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
tnz sub ekata good luck
elazz ahh bnn…
danam banava mekaa..
thanks machan sub ekatahhh..
palamu vadeta jaya machan…
thnx bn ela film ekak
hbi meka banna hena gemak denna wei seeds nane 🙁
බොහොම ස්තූතියි සහෝ, සිංහල උපසිරැසියට.
ඊලග එකත් ඉක්මනට ගේමු.
ජය වේවා…!
Ela mchnn…..
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KOSALA saho.me filuma nm supiri…mm kamathima actress kenek innneth…..Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Thanks.
thank
ela mchn ela……thnkzzzzzzzzzb sub1 t dud
නියමයි සුපිරියි පළමුවෙනි එක නියමයි…
සුභපැතුම් දිගටම කරගෙන යමු..
Thanks ah 😀
සුලක්ඛනපලමු ඇනි උපසිරැසියට සුභ පැතුම්…. දිගටම සබ් දෙමු ජය වේවා…
කොමෙන්ට් දිපු සියළුම දෙනාට ගොඩක් ස්තූතියි ඒ වගේම රොයිලි සහෝටත් ගොඩක් ස්තූතියි
තවත් ලස්සන ලව් සටෝරි එකකින් ලගදීම හමුවෙමු……..
මචන් මේ කොල්ලගේම තියෙන ඔටෝනගර් සුර්යා එකට සබ දෙනවද……..
මේකේ ඔරිජිනල් එක Vinnaththandi Varuvayo කියන tamil එක පට්ට ෆිල්ම් එක බලන්න ඕනේ තෙලිගු එකත්
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි කෝසල සහෝ..
පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Mekema hindi eka neda Ek deewana tha kiyanne.. ela ela mekath balanawa.. music ela athi
ස්තුතියි කෝසල සහො!
ලස්සන කථාවක් වගේ තියෙන්නේ..
ජය වේවා!
elaa thanks machan……..