Yagavarayinum Naa Kaakka (2015)|කාවද මා රැක ගත යුත්තේ.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ අදත් මම සුපිරි දෙමල Thriller චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේකේ මේ වෙනකන් අන්තර්ජාලයේ කිසිඳු සබ් එකක් තිබුනේ නැති නිසා, ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ, මේකේ සින්දු ටික මට මාර විදියට හිතට ඇල්ලුවා, ඒ නිසාම සින්දු වලටත් සබ් එක හැදුවා.
මෙහි අධ්‍යක්ෂණය Sathya Prabhas Pinishetty වන අතර මොහුගේ පළවෙනි අධ්‍යක්ෂණයද මෙය වේ. මෙහි Imdb Rating එක 7.3 ක් ලබාගෙන තියෙනවා. මෙය තිරගත වුනේ 2015 ජුනි 26 වනදාය. හැබැයි දැන් ටික දවසකට කලින් තමයි මේකේ හොඳ කොපි එකක් ආවේ, ආපු ගමන් දුන්නා ඔන්න. මෙය මා මෑත කාලෙකදී නරබපු ත්‍රාසමය චිත්‍රපට වලින් සුපිරිම එකක් කියලා බය නැතිව කියන්න පුළුවන්, මොකද මම දමිල සිනිමා වලින් ඉන්දියාවේ සුපිරි නළු රඟ දැක්වූ Thuppakki චිත්‍රපටයට පස්සේ බලපු ත්‍රාසමය අතින් සුපිරියටම කරලා තියෙන චිත්‍රපටයක් තමයි මේක. මෙහි මුල ඉඳල අග වෙනකන් ඇස් පිල්ලමක් වත් නොගහ බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේ. මෙහි රඟදක්වන නළුවන් නිලියන් වන්නේ, ප්‍රධාන නළුවා සහ නිළිය වන්නේ Aadhi (සතිෂ් ගණපති ( සගා ) ) Nikki Galrani ( කයල් ) ය. මෙහි රඟපාන සහයක නළු පිරිසයි මෙහි ප්‍රධාන නළුවයි ඉතා විශිෂ්ට අන්දමින් රඟ පාලා තියෙනවා, කියලා මට තහවරු කරලා කියන්න පුළුවන්. තව දෙයක් මේක ඉන්දියාවේ ඇත්තටම සිද්ධ වුන සත්‍ය කතාවක් පාදක කොට ගනිමින් සෑදුනු චිත්‍රපටයක් හොඳේ.
මේකේ කතාව වන්නේ, මේකේ අඩංගු කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට හිතා ගන්නවත් බැහැ, කියන්න කොහෙන් පටන් ගත්තත් අවසානයේදී මේ චිත්‍රපටයේ කුතුහලය නැති වෙලා යනවා, මෙය පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවසාන වෙනකන්ම කුතුහලය විතරයි තියෙන්නේ, ඉස්සරහට මොනවාද වෙන්නේ කියලා හිතන්නවත් බැරි තරමට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා නියමෙට කරලා තියෙනවා. මුළු ස්ටෝරි එකම කුතුහලයෙන් පිරිච්ච කතාවක්. කාලෙකින් බලපු නියම චිත්‍රපටයක්. මෙහි කතාව පොඩ්ඩක් හරි කියන්න ඕනේ නේ, නැත්නම් හරි නැහැනේ, යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා මොවුන්ගෙන් තුන් දෙනෙක් පොහොසත්, එක්කෙනෙක් දුප්පත්. දුප්පත් එකා තමයි අපේ නළුවා හොඳේ. ඉතින් මොහුට මධ්‍යම පන්තියේදී ලැබෙන්නේ නැති ජිවිතයක් මෙයාගේ යාළුවන් මාර්ගයෙන් ලැබෙනවා. ලොකු ලොකු හොටෙල් වලින් කනවා, පාර්ටි වලට යනවා, ගොඩාක් විනෝදෙන් මේ හතර දෙනා කාලය ගත කරනවා. දවසක් අලුත් අවුරුදු පාටි එහෙකට ගිහිල්ලා හොඳට බොනවා එකෙක්, ඉතින් එතන ඉන්න කෙල්ලෙක්ට මොහු කරදර කරනවා, එතනින් තමයි ප්‍රශනය පටන් ගන්නේ, මම මේ කතාවේ පොඩි කෑල්ලක් කිව්වේ හොඳේ, තව කිව්වොත් කතාවේ කුතුහල නැති වෙලා යනවා.
අවසානයේදී ඔයාට මේ චිත්‍රපටය බලලා එක් කඳුලක් හරි එනවා අනිවා. මටත් අවසානයේ කඳුළු බේරුනා මේක බලලා, තව දෙයක් යාළුවන් කියන්නේ කවුද, යාළුවන් කොච්චර වැදගත්ද, ඇත්තටම මිත්‍රත්වය කියන්නේ මොනවටද කියලා මේ චිත්‍රපයට නරඹන ඔයාලට තේරේවි. එහෙනම් මම ගියා, තව සබ් එහෙකින් හම්බවෙමු.
ඔබට ජය….!!!
[button link=”http://goo.gl/3YDGIO” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/f5zt7c” type=”icon” “center” newwindow=”yes”] 1.47 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14294 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you macho..
onna mamath banawa.
digatama sub denna sakthiya dhahiriya labewa…!!!
ela ela jaya wewa…!!!
Sub 1ta thanks bro….
Thanx bro….!!
me sub eka onemai saho ane mokakhari karannako.sub file eke awlak tiyenawa kisima player ekaka play karanna be.
Sub gatta.namuth wadakaranna.player akata ganna denna.Zip file eka denna puluwanda plz macho
සහෝ මේ සබ් ෆයිල් එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.
https://archive.org/download/YagavarayinumNaaKaakka2015Baiscopelk.7z/Yagavarayinum-Naa-Kaakka-2015-baiscopelk.7z
thanx sahoo.denma banawa..
thankz machan sub ekata….
sorry ban hita ridena widiyata dewal kiyanna unata sorry ban poddak meeta passe play wenawada kiyala check karala daapan malliya
malli danna issella balala dannako ai me purudu karayoth mehema wada karanne. Oya eka link ekak witharak dunna nam api eka baanaawa ne ai me wage iresponsible widiyata wada karanne. Aththatata kiyanna tiyenna sub karanawa nam hariya responsible widiyata karanna nokara inna nathnam. Buru harak wada nokara
ඔයා දෙන්නේ අම්මාගේ ටෝක්ස් නේ වගකීම ගැන කියද්දී යුතුකමක් තියෙනවා ඔයාට පොඩ්ඩක් හොයලා බලලා කථා කරන්න ලොකු අයියා. මොයාලා මේ සබ් දෙන්නේ ඔයාගේ අම්මා අප්පාගේ බූදලෙන් ගෙවන පඩියකට නෙමේ. තේරුණාද හු.. කොල්ලෝ
අනේ සහෝ eeram(2009) ෆිල්ම් එකටත් සබ් දාන්නකෝ..ඒක පට්ට ෆිලුමක්.
අනේ සහෝ earam(2009) ෆිල්ම් එකටත් සබ් දාන්නකෝ..ඒක පට්ට ෆිලුමක්.
එළ කිරි සහෝ.. ජය වේවා…. වඩිවේලුගේ එළි ෆිලුම දෙන්‍නකෝ සහෝ..
ela niyamai..
machanla ,
sub eka wada karannea nathi aya
eka rename karala . eken passea thiyana 7z delete keala zip kiyala gahanna. ethakota sub eka wada.
hamotama suba dawasak,
මේ බව කට්ටියට දැනුම් දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks RAVINDU malliya sub ekata … dan balanna yanna inne ….
ස්තූතියි සහෝ
respect you……….
thx sub1ta
mage eke download wena sub eka play wenne nane mcn ai kiyanawada danna kenke?
hax machan sub 1ta………
ane puluwannam LAST RESORT eke sub denna…… tanx…
thanx macho aye sub dunnata
sub ekata thanx aaaaaaaaaaaa
kauru hari kiyapanko meke sub eka downlod una eth eka zid eken ganna giyama NO APPLICATION kiyala enawa bn
උපසිරැසියට ස්තුතියි සහෝ..
බෑවෙන්න දැම්මා.. 🙂
සබ් ඩව්න්ලෝඩ් වෙන්නේ නැහැ කියන කට්ටිය මෙතනින් බා ගන්න.
https://archive.org/download/YagavarayinumNaaKaakka2015Baiscopelk.7z/Yagavarayinum-Naa-Kaakka-2015-baiscopelk.7z
thanx machan sub eka download wena link ekak dunnata ..sahoo obata jaya……..
sahoo ,,
sub eka download wenne naha …puluwan nam hari gassanawada… nathnam sub eka baapu kenek send karana wada…. thanxxx
මම ගොඩාක් උපරිම උත්සහයක් කළා, මේකේ 420mb කොපි එකට සබ් එක හරි ගස්සන්න, නමුත් මේකේ තියෙන ලයින් ගැප් එහෙමත් 420mb කොපි එකට පට්ට අවුල්, මට හිතා ගන්නවත් බැහැ එහෙම කොහොමද වුනේ කියලා. මේක 420mb කොපි එකට හරි ගස්සනවා නම් ආයෙත් මුල ඉඳලා ලයින් ගගා තමයි සබ් එක කරන්න වෙන්නේ. ඒක නිසා ඔබලාට සිදු වුන අපහසුතාවයට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර පුළුවන් නම්, 700mb කෝපි එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ස්තූතියි.
aiyo aye nam download karanna bero. anyway thanks bro … 🙁
420mb කොපියට sub එක ගැලපෙන්නේ නෑනේ සහෝ. මේක Correct කරන්න බැරිද?
හරිගිය කෙනෙක් ඉන්නවනම් කියන්න. Please …
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
400Mb කෝපි එකට පොඩ්ඩක් ටයිම් ලයින් ගැලපෙන්නේ නැති අවුලක් තියෙනවා, මම ඒක අද දවස ඇතුලත නැත්නම් හෙට වෙද්දී අනිවා හදලා දෙන්නම්.
Thank you macho…
තැන්ක්ස් යාලු එත් 420mb කොපියට සබ් එක ගැලපෙන්නේ නැ. එක හදල දෙන්නෝ
Ko ban sub download karanna ba. Mokadda watenawa
sub gththa kenek innwa nm ewpnko bn khmhri
mchn sub download wnne nane
බොහෝම පින් මේ මහන්සි වෙලා කරන දේට… දිගටම කරගෙන යන්න ජය වේවා!!
මේ ෆිලුම මාරම ගති මේ වගේ අදහස් මුන්ට කොහෙන් එනවද දන්නේ නැහැ… කාලෙකින් කම්මැලි නැතිව බලපු හොඳ ෆිලුමක්..
තවත් මේ වගේ ගොඩක් ඒවා ඇති අපි දන්නේ නැති, ඒ වගේ ඒවත් හොයල අපිත් එක්ක බෙදා ගන්න සහො
ඔබට සහ Baiscopelk එකේ සබ් කරන සියලු යට ජයෙන් ජයම වේවා.. මේ කරන දෙයට!
මම යකා!!
Thanks
සහෝ 420mb කොපියට සබ් එක දැම්මට පෙන්නේ නෑනේ. මොකෝ කරන්නේ?
Ane bro sub eka download karanna giyaama wikaarayak enawane. sub eka extract wela nedda koheda hariyata 🙁
:O මෙහෙමත් සබ කරලා හරියනවද
එන එන අලුත් හැම ෆිල්ම් එකම දෙනවා
එල එල
සබට බොහොම තුති සංදීප සහෝ
ඔහොම යමු ඔහොම යමු
ekane case eka ,download karanna giyama wikarayak wenawa.
hodai kiyala hithanwa sub den nena saho
tnx bro sub eka poddak correct karannako 400mb eke
mokakda bn me wenne. aurudu gaanak android phone eken sub download karala film baluwe
me wage ekak dakkamai.
download karanna ba.
wikaarayak wenawa
E bn mata kiyapan ko bn kohomada download kare sub eka kiyala
thnxxxx,,tamil..theligu pana vge….
Machnla sub eka dwnld wen nane
thnx saho sub1te 😀
thanks for sub machan…
machna 400mb file ake track aka gaanata enne naa ne… poddak correct karala deepan machan
400MB sub එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි, හදල දාන්න.
නියමයි සහෝ.. මේ වගේ Film එකක් බලාපොරොත්තුවෙනුයි හිටියේ
සබට බොහොම ස්තුති සහෝ..
ජය වේවා!!
ස්තුතියි රවිදු සහෝ!
godak thanx sahoo…vechcha mahansiyata….god bless !!!!!
supirima 1k wge…ela bagena balamu..tamil nm ayeth ahala..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි මේක සුපිරිම
Deio dunna wage fatta film ekak meka..mama dan 2parak baluwa supirima supiri..
adenna thiyenawa…sub ekata godak thank …
Saho oyata godak Sthuthiy, Tamil nan aniwa balanawa saho
Digatama Tamilma denna saho. Patta Thanks oyata (y)
kiyana nisaama balamuko ehenm
Thanks Bro……..
patta bro patta
ස්තූතියි සහෝ………….!
respect you…….
Thanku saho
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks රවිඳු සංදීප Saho Sub Akata
Kanchana Film Akatat Sub Dendako
සුපිරි සහෝ!!! ස්තුති.
ස්තුතියි රවිදු සහෝ! මැක්සා කථාවක් වගේ කියන හැටියට නම්
ජය වෙවා!
niyami sahoo niyami degatma me wage karagena yamoo jaya..
sahoo polowannam “Kanchana” film ekata suba karala denna loko deyak sahoo thanks…. 😀
kanchana 2 එකේ තවම හොඳ කොපියක් ඇවිල්ලා නැහැ සහෝ.
නියමයි නියමයි සහෝ
මේක සුපිරිම එකක් කියලා මටත් දැනගන්න ලැබුනා. බට් මටත් තාම බලන්න බැරි උනා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
tnx for video sri lanka sub
හොද කට්ටක් කාලා තියෙනවා වගේ. අනිවා බලනවා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀