MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

xXx (2002) with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 44 votes.
Please wait...

xXx (2002)

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් තියෙන නිසා. ඒකටත් ඉදිරියේදී උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කලින් බාර අරගෙන තිබිලා, “කමක් නෑ උබම කරහන්” කියලා මේක මටම භාරදුන්න අපේ විමා සහෝටත්, හසන්ත අයියාටත් (හේතුව කියන්න බෑ) ස්තූතිවන්ත වෙනවා. imdb අගය 5.8ක් ලබාගත්ත මේ කතාවට ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Vin Diesel(සැන්ඩර් කේජ්-xxx). ඒ වගේම Samuel L.Jackson”නියෝජිත ඔගස්ටස් ගිබන්ස්” විදියට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.

කතාව මෙහෙමයි, සැන්ඩර් කේජ් නැත්නම් xxx කියන්නේ විනෝදයට එක එක විදියේ ක්‍රියාදාම කරන කෙනෙක්. කතාව පටන්ගද්දිම මෙයා කෙනෙක්ගේ කාර් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරාට ඒක තියාගන්නේ නෑ. පොලීසියත් පස්සෙන් ගෙන්නගෙන ක්‍රියාදාම ටිකක් පෙන්නලා, හැමෝටම පේන්න ඒක විනාශ කරලා දානවා. ඒක කරන අතර ඒක පටිගත කරනවා. (ඇයි ඒ කෙනාට එහෙම කරන්නේ කියලා කතාව බලද්දී තේරෙයි) ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන කෙනෙක් තමා සැන්ඩර් කේජ් කියන්නේ. එයාට මේවට උදව් කරන්නත් කට්ටියක් ඉන්නවා. ඉතින් ඔහොම දේවල් වන අතරේ දවසක් ජාතික ආරක්ෂක නිලධාරියෙක් වන ඔගස්ටස් ගිබන්ස් සැන්ඩර් කේජ්ව මුනගැහෙනවා. මුනගැහිලා ඔහුට වැදගත් මෙහෙයුමක් බාරදෙනවා. හැබැයි නිකන්ම බාරදෙන්නේ නෑ,ඊට කලින් ඔහුට එක එක පරීක්ෂණ දෙනවා ඔහු මේ වැඩේට ගැලපෙනවද බලන්න. ඉතින් මොනාද මේ පරීක්ෂණ? මොනාද සැන්ඩර්ට බාරදෙන්නේ? ඇයි සැන්ඩර් මේක බාරගන්නේ? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හොද ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් කලින් කිව්වා වගේ මේකෙම දෙවන චිත්‍රපටය වන XXX State Of The Union චිත්‍රපටියත් ඉදිරියේදී අරන් එන්නම්! එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

xXx (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

xXx.2002.720p.BRrip.x264.GAZ.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12419 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “xXx (2002) with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

  • Niyamai….thanks oyaala karana mee deeta….digatama karagena yanna…fit thamaa

    Reply
  • thanks machn………

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,… ජය,…

    Reply
  • xXx: Return of Xander Cage 2017 filumatath sub denna

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho upasirasiyata. bohomathma ihalin obalage me sewaya agaya karanawa. jaya!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • අසිත

    xXx State of the Union (2005) eke sanath demuko malayo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • නියමයි සහෝ මට මතක හැටියට මේකේ අලුත් එකක්
    ලගදීම එනවා ඒකටත් අනිවා සහෝගෙන්ම සබ් ඕනා

    Reply
  • ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    මේකේ 2 වන කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • නියමයි සහෝ..! මං මේක සති දෙකකට තුනකට උඩ දී බැලුවා. පස්සේ පට්ට හින්දා site එකේ සිංහල සබුත් නැති හින්දා සබ් එක කරන්න ඕන කියලා හිතිලා line 250ක් විතර කරා. පස්සේ වැඩ වගයක් යෙදිලා එහෙම්මම වැඩේ යට ගියා. දැන් ඔයා දීලනේ. ජය වේවා..!

    Reply
  • Thx you . 2 ekat danna saho
    Sinhala sab ekata sthuthi

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    හප්පට මේක සුපිරි ෆිලුමක් නෙහ්..
    අනිවා මේක බලන්නම ඕනේ ආයේ පාරක්..
    බොහොම ස්තුතියි සහෝ සබට.

    Reply
  • ඇක්ෂන් කියන්නෙ මෙව්වා.

    Reply
  • මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ඉසුරු දිල්ශාන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    Reply
  • චාරුත ලත්ෂිත

    supiri

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි ඊළග එක ඉක්මණට දෙන්න.

    Reply
  • niyamai saho, puluwannam ikmantama mekatath sub eka dannako – The Bodyguard (2016)

    Reply
  • අසිත

    meke thawa ekak maga enwa.
    anith ekatah sab demu
    thanks

    Reply
  • ela ela meke thawa aluth ekak ennath thiyenawa ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *