X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E07] with Sinhala Subtitles | වැරදිකරු සොයා [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 147 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හත් වන කතාංගය.
ජෙනොෂා විපරිත දුපතේ සිදුවූ ජන සංහාරයෙන් පසු රෝග් ගැම්බිට් ගේ මරණයේ පලිය ගන්නට ගයිරිච් සහ ට්‍රාස්ක් සොයායාම තමා මෙම කොටසේ තියෙන්නේ. එතැනදී අපට සුපුරුදු චරිත කිහිපයක් දක්නට ලැබෙනවා. කැප්ටන් ඇමරිකා සහ තන්දර්බෝල්ඩ්. අවසානගේ නොසිතු පරිදි සියල්ල අවසන් වෙන අතරේම මැග්නිටෝ ජීවත්ව සිටින බව දැනගන්නට ලැබෙනවා. ඒවගේම සීසන් එක පුරාම සිටි නමුත් එලියට නොපැමිණි බලසම්පන්ම සතුරෙක් ගේ ආගමනය මෙම කොටසේ දැකගන්න හැකියි
ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 619 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛