Wrong Turn 5: Bloodlines (2012) | ලේ සුවදැති රාත්‍රිය. (18+) [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්. මේ මගේ දෙවැනි උපසිරසි නිර්මාණය. මේ සැරෙත් Horror Film එකකටම sub දෙන්න හිතුවා. දැනට කතා 5කින් යුක්ත Wrong Turn කතාමාලාව කවුරුත් දන්නවා ඇති. 2012දි තිරගත වෙච්ච Wrong Turn 5 වෙනි කතාවට තමා අද sub එක දෙන්නේ. මේක ඉවර කරන්න දවස් 4ක් විතර ගියා. ඒ වගේම ඉංග්‍රීසි sub එකේ style එකත් මං ටිකක් වෙනස් කරා රසයට බාධාවක් නොවෙන්න 😛 ඒ වගේම සමහර ශුද්ධ සිංහල වචන මං එහෙමම දැම්මා. ඒක අවුල් වගේ නම් සමාව දෙනු මැනවි 😉
Film එක ගැන කිව්වොත් imdb දර්ශකයේ 4/10ක් වගේ අගයක් තමා අරගෙන තියෙන්නේ. කොහොමත් කතාවක් දිග් ගැස්සෙන්න ගැස්සෙන්න ඒකට තියෙන කැමැත්තත් අඩු වෙන ඒක ස්වාභාවිකයිනේ. පළවෙනි කතා 3 තරම් ගුණාත්මක නොවුණත් මේකෙත් හොඳ කතාවක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි බලාගෙන ඉන්න බැරි බිහිසුණු දර්ශන එහෙම ගොඩක් තියෙනවා. ඒ වගේම අනිත් කතා වලට වඩා ලිංගික දර්ශන එහෙමත් වැඩිපුර එකතු කරලා තියෙනවා. Film එක මුලින්ම බලද්දී මගෙත් එච්චර පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් sub එක දාන අතරතුර ඒ හැගීම ටිකක් විතර වෙනස් උණා. 😛
කතාව ගැන කිව්වොත් College එකක යාළුවෝ 5 දෙනෙක් සති අන්තයෙදී හැලෝවීන් රාත්‍රිය සමරන්න Fairlake කියන පොඩි නගරයට යනවා. හැබැයි ඒ යන ගමන් හිතපු නැති අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයාලගේ වාහනේට එක වයසක මිනිහෙක් හැප්පෙන්න යනවා. කොහොම කොහොම හරි එතන ලොකු ආරවුලක් යනවා. එතකොට ඒ නගරයේ ෂෙරිෆ් ඇන්ජලා එතනට ඇවිදින් මේ හැමෝවම අත්අඩංගුවට ගන්නවා. ප්‍රශ්නේ ඉවර නෑ. දැනුයි පටන් ගන්නේ. කවුරුවත් නොදන්නා දෙයක් සිද්ධ වෙමින් තිබ්බා. වාහනේට හැප්පුණු නාකි මනුස්සයා, අවුරුදු 30ක් තිස්සේ පැනලා යන මිණිමරුවෙක්. ඒ වගේම මිනිමස් කන විරුපියන්ගේ නායකයා. ඉතින් මේ අතර තමන්ගේ ලොක්කව බේරගන්න අර මිනීමරු විරූපියෝ මහ රෑ නගරෙට එනවා. අවාසනාවටද කොහේදෝ එදා මුළු ටවුන් එකම පාළුයි. හැමෝම හැලෝවීන් සමරන්න ගිහිල්ලා. ටවුන් එකටම හිටියේ ෂෙරිෆ් ඇන්ජලා එක්ක අර යාළුවො 5 දෙනා විතරයි. ඒ වගේම බිහිසුණු මිණිමරුවෙක්.
ඉතින් ඒ හුදකලා රාත්‍රියේදී මේ ඒක එක්කෙනාගේ ඉරණම කොහොම විසදෙයිද? මෙයාලා අර මිණිමරුවන්ගේ ගොදුරු බවට පත් වෙයිද? හෙට ඉර පායනවා දකින්න කවුරු වාසනාවන්ත වෙයිද?? කවුරු අවාසනාවන්ත වෙයිද??? සමහරවිට හැමෝම වාසනාවන්ත වෙයිද ???……. නැත්තම්… හැමෝම අවාසනාවන්ත වෙයිද ?????
එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු නම් ඇති. ඒවාට සමාවෙන්න ඕනා. Comments නම් නැතත් කමක් නෑ. Downloadings බලලා සතුටු වෙන්න පුළුවනි 🙂 ජය වේවා එහෙනම් !
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16106 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Thanks for the subtitle. ❤️
මේක තමයී wrong turn film series එකේ ආපු වැඩක්ම නැති film එක.කිසි ගැලපීමක් නැහැ. Film එක ඇතුලේ කතාවක් ඇත්තෙත් නැහැ. එක එක වෙලාවට එක එක සිදුවීම් වෙනවා කිසි සම්බන්ධයක් නැහැ. ඇත්තටම මුල් film වල තිබුණු quality එක ඇත්තෙම නැහැ.
My rate: 0/10
Sub wada nane
Dan Wada
keep it up brdh
thanks good luck
THANKS
Supirii❤
ai meke flm ek dowload krnn beri dowload krnn gyma 18+ wthrlu plwn wetenw ek ain krnne khmd
SUb eka patta…thanq bro
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanks.
thank you
thank you
Thnks saho…
Tnx bro subata
Meke film eka download karanna bane
torrent eken baganna try karanna
hodai maruwata thibba
ft
ගොඩක් ස්තුති මචන්
ගොඩක් ස්තුති සහෝ
elama bsahooo……… sub ekata thanks…. jayen jaya
Thnkz broo………..
“එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු නම් ඇති. ඒවාට සමාවෙන්න ඕනා. Comments නම් නැතත් කමක් නෑ. Downloadings බලලා සතුටු වෙන්න පුළුවනි 🙂 ජය වේවා එහෙනම් !”
මේතරම් නිහතමානීකමක්..තමන්ගෙ වටිනා කාලය මෙතරම් මහන්සි වී බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වෙනුවෙන් කැපකරලත්, අඩුමතරමෙ උපසිරැසිය ලබාගන්න අයට ඔබ වෙනුවෙන් කල හැකි අවමය වන පුංචිම පුංචිම කමෙන්ටුවක් වත් බලපොරොත්තු නොවී ඔබ ලබන අහිංසක ආත්ම තෘප්තිය බොහොම වටිනව සහෝ..බොහොම අගෙයි…ඔබට ජය!!!
ela machoooo,,,
flim set ekama kalin apu apu gaman baluwa,,,
eth ada set ekama bawenna damma,,,
thankz bro,,,,
ubala flim collection karala tiyena eka sahenna watinawa,,,
ehenam digatama karagena yanna fit eka labewa,,
jaya wewa,,,,,,,
Thankz for sub
I’ve watched this movie before….It was nice…Thanx for the sub…
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
GOOD
බොහොම ස්තුතියි…!!! ^_^
මරේ මරු.
මම නම් මේ සෙට් එකම බලලා තියේ.
පුලුවන්නම් 3නි එකට සබ් දෙන්න බලන්න.
මේ සෙට් එකෙන්ම හැබැයි ඒක තමයි අඩුම වශයෙන් ආදායම් වාර්තා තියලා තියෙන්නේ.
එල එල සබට තුති.
ලස්සන නිර්මාණයක්……
Patta saho…meke enakan maga balan hitiye..thanxxxxxxxxxxxxxxxx
good work bro
Thanx dear
thanks
ela elaaaaa
ela saho…
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සුරාජ් සහෝ
ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ
එළ !!!
thanks macho
කලින් බැලුවා මචන්
සබට තුති
ඔබට ජය………
niyamai saho..sub denkn hitiye..jaya wewa!!!!
Thanks saho. Meka denakan unne…
ස්තුතියි සහෝ.
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි සහෝ, 3 වෙනි කොටසත් දුන්නනම් මේ සෙට් එකත් හරි,කෝකටත් දෙන්න බලාපොරොත්තුවක් තිබේනම් බයිස්කෝප් කණ්ඩායමෙන් අහල ඉන්න කවුරුවත් බාරගෙන නැද්ද කියල,ජයවේවා.
thanks machan,,,
බොහොම තුති!
Thanks
ela kolla. thanks a lotttttttttttttttttttttttttt
digatama sbs denna TXZZZZ
නියමයි දැන් මේක සබ් එක්කම බලන්න පුලුවන්.thanks bro..
patta patta machan
thanks saho