Wolverine and the X-Men (2008-2009) EP 19-20 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එපිසෝඩ් 19යි 20යි අරන් මම ආපහු ආවා.මේකෙදි ඒන්ජල්ගෙ බලය නැතිකරන්න. තාත්තා වොරන් උත්සහ කරනවා.ඒ වගේම මේකෙදි ඒන්ජල්ව සිනිස්ටර් වෙනස් කරනවා. ඊලඟ එපිසෝඩ් එකේදි එමා ස්කොට්ගෙ ඔලුව ඇතුලට ගිහිල්ලා ජීන් ගැන මතක අයින් කරන්න හදන්නෙ. ඒ වෙලාවෙ පිපිරීම ගැන මතක බලද්දි එයාල දැනගන්නවා ජීන් තමයි පිපිරුම ඇති කලේ කියලා. ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ඉක්මනටම එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 19 – Guardian Angel
Wolverine And The X Men 20 – Breakdown
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 787 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/04/Kavindu-Nuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ammo meka danakan balan hitiye……. ela sabata thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……