MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කවිඳු නුවන්ක්‍රියාදාම (TV)පවුලේ සැමට (TV)ළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Wolverine and the X-Men (2008-2009) EP 17-18 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 17යි 18යි අරන් ආපහු මම ආවා.ඔන්න මේකෙදි සිල්වර් සමුරායි කියලා වුල්වරින්ගෙ පරන හතුරෙක් එක්ක මාරාන්තික සටනක් යන එකක් තමයි තියෙන්නෙ. ඒවගේම ඊලඟ එපියෙදි මාස්ටර් මෝල්ඩ් එක නවත්තන එක තමයි කරන්නෙ.වැඩිය කතා නැතුව එපි 2 බලලම ඉන්නකො.මම ඊලඟ එපි දෙකත් අරන් ඉක්මනට එන්නම්.

ජය වේවා!!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 17 – Code of Conduct

Wolverine And The X Men 18 – Backlash

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 698 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/04/Kavindu-Nuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Wolverine and the X-Men (2008-2009) EP 17-18 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • Udara Damith B/K

    STHUTHIYI GODAK

    Reply
  • thanks machan sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *