අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නබුවනක නිර්මාණවික්‍රමාන්විත

Wolfs (2024) Sinhala Subtitles | තනි වෘකයන් [සිංහල උපසිරැසි]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

Wolfs (2024) Sinhala Subtitles

Wolfs චිත්‍රපටිය මීට සති කීපයකට කලින් තමයි අන්තර්ජාලයට නිකුත් වුණේ. මේක Thriller/Comedy වර්ගයට අයත් වෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක වෙයාවුල්ෆ් කතන්දරයක් තියෙන ෆිල්ම් එකක් නෙමේ. විශේෂම දේ තමා මේකේ ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන Brad Pitt සහ George Clooney කියන ශිල්පීන් දෙන්නට චිත්‍රපටිය ඇතුලෙදි නම් ලැබිලා නැහැ. ඒ කියන්නේ චිත්‍රපටියෙදි මෙයාලා කතා කරන්නේ නම් භාවිත කරන්නේ නැතුවයි. Jon Watts ගේ අධ්‍යක්ෂණයෙන් සහ Apple TV වෙතින් බෙදාහරින ලද මේ චිත්‍රපටියට IMDB අගය 6.5ක් ලැබිලා තියෙනවා. රූපගත කිරීම් කරලා තියෙන්නේ නිව් යෝර්ක් නගරයේදි.

කතාව මෙහෙමයි: (Spoiler Alert, හැබැයි මේ ටික දැනගත්තොත් කතාව බලන්න ලේසියි) කතාවේ ප්‍රධාන චරිත දෙක ‘සකසන්නන්’ දෙන්නෙක්. ඒ කියන්නේ මනුස්සයෙක්ට මොකුත් ප්‍රශ්නයක් වුණොත් ඒක පොලීසියට අහුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි සකසන්නෙක්ට කෝල් කරලා ගෙන්නගත්තොත් එහෙම ප්‍රශ්නයක් කලින් නොවුණා වගේ සුද්ද කරන්න පුලුවන්. විශේෂම දේ සකසන්නන් වැඩ කරන්නේ තනියෙම. ඒ කියන්නේ ලෝන් වුල්ෆ් කෙනෙක් (තනි වෘකයෙක්) විදිහට. මේ ටික දැනගත්තම ඇති. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1751 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

3 thoughts on “Wolfs (2024) Sinhala Subtitles | තනි වෘකයන් [සිංහල උපසිරැසි]

  • Thanx 4 da sub brother..!

    Reply
  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *