Wolf A.K.A. Börü [S01 : E03] Sinhala Subtitles | තම දේශය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් නවතම තුර්කි Mini-Series ගණයට අයත් වෙන්න මෙම කතාමාලාවේ තෙවන කොටස කිරීමට බාර උනේ මටයි. හැමෝගෙම හිත් ඇදබැද ගන්න ඇතියි කියලා හිතනවා. හැමෝම ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇත්තේ එහෙනම්. දැනටමට IMDb අගය 8.7 ක අගයක් අරගනිමට සමත් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො අපි.
අද කොටසේදී දැකගන්න ලැබෙයි කණ්ඩායමේ බාගයක් සතුරන් සිටින ස්ථානයට සිරවෙලා ඉන්නවා.මොකද ඇසේනාට විරුද්ධව නඩුවක් තියෙන නිසාවෙන් තමයි කණ්ඩායම දෙකට කැඩෙන්නේ. කේෂේත්‍රයෙ සිටින කණ්ඩායම ගැන කතා උනොත් එහෙම ඔවුන්ව සතුරන් වට කරගෙන සිටිනවා.එක් තැනකට හිරවෙලා.අනික ක්‍රමයෙන් ක්‍රමය සතුරන් ප්‍රමාණය වැඩි වෙනවා. මොවුන්ට කිසි උදව්වක් නැහැ. අඩුමතරමේ සන්නිවේදනය අඩාල කරන උපකරණ බාවිත කරන හෙයින් මොවුන්ට පිටත සිටින පුද්ගලයින්ට සම්බන්ධ කරගැනීමට නොහැකියි. නමුත් අවසානයේදී මොවුන් ක්‍රමයක් සොයාගන්නවා.එකේදී මොවුන්ට පවසනවා අබ්බාස් කන්දට ගොස් ගුවන් හමුදා නිලධාරීන්ව සම්බන්ධ කරගන්නයි කියා.ඉතින් මේ බෙදිලා තියෙන කණ්ඩායම තවත් දෙකකට කැඩිලා මොවුන්ට බේරෙන්න ක්‍රමයක් සොයනවා. ඔය අතරේ ඇසේනා සහ අනිකුත් පිරිස වෙඩි තැබීමේ හේතුවෙන් තාවකාලික සේවනයෙන් බැහැර වෙලා සිටිනවා.ඉතින් මොවුන්ට කිසි උදව්වක් කරන්න බැරි වෙනවා ක්ලේශ්‍රයේ සිටින පිරිසට. ඒවගේම තමයි ඇසේනාගෙ හිත කැඩිලා ගිහින් තියෙන්නේ.ඇයට මතක් වෙන්නේ තමන්ගෙ දරුවා ගැනමයි.ඉතින් මොවුන්ට අධිකරණ වෛද්‍යවරයාගෙ වාර්තාවක් ලැබෙනකම් මෙලෙස සිටින්න වෙනවා. ඉතින් අපි බලමුකෝ මොවුන්ට අබ්බාස් කන්දට ලඟා වී මෙම සතුරන්ගෙන් බේරිලා යෑමට හැකි වෙයිද කියලා.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
~~ ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍යය පිරී සුභ වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! ~~
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3263 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
nice
elaaaa
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks bro
thank you
Thnx
thanxx bro………
tnx sub ekata…jaya wewa
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි
Thanks sub ekata..
Sub ekata thanx
tnx sahoo subata
Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanks bro sub ekata එල
ela
Thanks machan…..jayawewa…..!
maru…………..
download karanna puluwan site ekak kiyannako..
thank you
subata thanks saho…..
Sub eka pennanne. Ai. China akuruwagayak extract wenne. Pls help.
Player එක මාරු කරල බලන්න එහෙම කිසි අවුලක් නැහැ මම දාලා බැලුව Km Player එකෙන්
Kmp eketh penne. Phone eken balanne.
Sub 1 rename karanna. (Boru e3.org.srt)
නියමයි.thanks macho…
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thank you very much Ravindu
Thenks br(
Godak sthuthi sahoo sub ekata…