Witches of East End [S01 : E08] | සර්ප ඇස්…… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙදි ෆ්රේයා කිලියන් ගැන හීන දකින නිසා කිලියන්ගෙ කොණ්ඩෙ කෑල්ලක් කපාගෙන මායාකර්මයක් කරල ඒක බොනව..කොහොමහරි ඒක හරි යනව. ප්‍රතිරූපකය ජොවානගෙ වේශයෙන් ඇවිත් පෙර ආත්මෙක මැරිච්ච ඉන්ග්‍රිඩ්ට පණ දෙනව වෙන්ඩිව මරල සර්ප යතුර ගේන්න කියල…ඒත් සර්ප යතුර හොයාගන්න බැරිවෙනව. අන්තිමට ජොවානා සර්ප යතුර හංගල තිබ්බ තැනින් එලියට ගන්නව..ඔන්න ඔහොම තමයි ඒ කොටස ඉවර වුනේ…☺
මේ කොටස ගැන කියනවනම් ජොවානා හංගල තිබ්බ සර්ප යතුර වෙන්ඩිට පෙන්නනව..ඒක නිසා වෙන්ඩි ජොවානට බනිනව ඒ සර්ප යතුර නිසා එයාලයි තාත්තත් දුශ්ට උනා කියල.ඒ අස්සෙ ජොවානයි පව්ලෙ මෙච්චර කාලෙකට හැංගිල තිබ්බ රහසක් එලියට එනව.ඇත්තටම ඒ රහස මොකක්වේවිද? සර්ප යතුර නිසා වෙන්ඩිත් දුශ්ටයෙක් වෙනව..ජොවානට වෙන්ඩිව මරන්න විදියකුත් නෑ මොකද දැන් තියෙන්නෙ වෙන්ඩිගෙ අවසාන ජීවිතේ නිසා.. ඒක නිසා ජොවානා වෙන්ඩිට මොකක් කරයිද?…ප්‍රතිරූපකය ෆ්රේයව අල්ලගෙන ෆ්රේයගෙ බලය ගන්නව…ඒකෙන් ප්‍රතිරූපකය තව බලවත්වෙනව. ෆ්රේයගෙ බලේ ගත්තු නිසා ෆ්රේයට මොකක් වේවිද? මේ කොටසින් ඔයාලට වෙන දේවල් ඔක්කොම බලාගන්න පුලුවන්..
ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..
එහෙනම් ජයවේවා..!!
අයිමත් ඉක්මනටම හම්බවෙමු!!
[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1803 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
thanxx bro
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ikmanata anith tikath dila SEASON 2 patan gamu ne….. 😀 😀 😀
thanks ikmanata denawata
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
දවසට එක ගානේ එනවා ජයවේවා මෙන්න ගත්තා ස්තූතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අන්න මචං තිසල්….මේ සැරේ සබ් එක ලියපු විදිය එල…..
ඔන්න ඔය වගේ මුලයි….අන්තිමේදියි ඔය සබ් එකේ දාන්න ඕනි විස්තරයි උඔගෙ නමයි දාන සිස්ටම් එක එල…. ජය වේවා….
🙂
තැන්ක්ස් ජය වේවා.. 🙂
නියමයි සහෝ
ජයම වේවා
thanks
නියමයි සහෝ ඔබට තුති … 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු. 😀
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි..!!!
Thanks.