MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)තිසල් නදීශනනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Witches of East End [S01 : E06] | රමස් මොර්ටියම්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Witches of East End TV 2

​ඉස්සෙල්ල කොටසෙ අවසානයටවෙන්නෙ ඉන්ග්‍රිඩ් ගෙන්නපු ඇඩම්ගෙ ආත්මෙයි එලිස්ගෙ ආත්මෙයි කොහොමහරි අයිමත් එයාල අයිති ලෝකෙට යවනව…වෙන්ඩි මර්ල තැචර්ට මායාකර්මයක් කරනව ඇයගෙ මතකය නැතිවෙන්න කියල…ඒක නිසා ජොවාන නඩුවෙන් නිදහස් වෙනව.. කිලියන්ට විදුලි සැර වැදිච්ච එකත් කොහොම හරි හොදවෙනව..ඔන්න ඔහොම තමයි ඉස්සෙල්ල කොටස ඉවරවුනේ….
☺☺

මේ කොටස ගැන කියනවනම් ඩෑෂ් මර්ල තැචර්ගෙ උගුරෙ තිබිල ගන්නව අමුතු දෙයක්(රමස් මොර්ටියම්)…ෆ්රේය රෝහලට ගියාම ඒක දෙකල අහනව ඒ මොකක්ද කියල. ඩෑෂ් කියනව මර්ලගෙ උගුරෙ තිබිල ගත්ත කියල..ඊට පස්සෙ ෆ්රේයා ඒක හොරෙන් ගෙදර අරන් ගිහින් වෙන්ඩිගෙන් අහනව ඒ මොකක්ද කියල… ඒත් එක්කම වෙන්ඩි එක විසික් කරල ෆ්රේයට කියනව ඒක අල්ලන කට්ටිය මැරෙනව කියල..ඊට පස්සෙ ඒකට වෙන්ඩි බෙහෙතක් දෙනව බොන්න කියල..දැන් ෆෙරේයට ඒක ඩෑෂ්ටයි ඒ සම්බන්ධව වැඩකරපු අයටයි පොවන්න වෙනව….ෆ්රේය ඒක කොහොම කරාවිද,,,,ඒ අස්සෙ ඩෑෂ්ගෙ ගෙදර(මන්දිරේ)තිබිල ඩෑෂ්ගෙ අම්මට හම්බවෙනව ඉන්ග්‍රිඩ්ගෙ වෙන ආත්මෙක ෆොටෝ එකක්(ඩෑෂ්ගෙ අම්ම දන්නෙ නෑ ඒ ඉන්ග්‍රිඩ්මද කියල)..
ඊට පස්සෙ ඒක ඉන්ග්‍රිඩ්ට ගෙනත් දෙනව… ඒ ෆොටෝ එකේ ඉන්ග්‍රිඩ් එක්ක තව පොඩි එක්කෙනෙක් ඉන්නව… ඉන්ග්‍රිඩ් ඒක බලාගන්න මතකය ආපස්සට කරන මායාකර්මයක් කරල ඒ ආත්මෙ වෙච්ච ඔක්කොම දේවල් බලාගන්නව…ඇත්තටම ඉන්ග්‍රිඩ් එක්ක හිටපු පොඩි ලමය කව්ද?ඉන්ග්‍රිඩ් මොනව දකීවිද…මේ ඔක්කොම අද කොටසින් බලාගන්න පුලුවන්…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​එහෙනම් බලන්න කියල ආරාධනා කරනව~!!!
ඊලඟ උපසිරසෙන් හමුවෙමු..

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1960 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

20 thoughts on “Witches of East End [S01 : E06] | රමස් මොර්ටියම්….. [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai saho supery katawa thaz

    Reply
  • සබට තුති .ඊළග එකත් ඉක්මනින් ගෙමු

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    niyamai thisal saho

    Reply
  • niyamai saho ….digatama karamu……….

    Reply
  • නලින්

    ස්තුතියි තිසල් සහෝ!

    ජය වේවා.!

    Reply
  • thank you thisal saho. denakam hitiye.

    Reply

Leave a Reply to nishshanka ruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *