Witches of East End [S01 : E06] | රමස් මොර්ටියම්….. [සිංහල උපසිරැසි සමඟ]
ඉස්සෙල්ල කොටසෙ අවසානයටවෙන්නෙ ඉන්ග්‍රිඩ් ගෙන්නපු ඇඩම්ගෙ ආත්මෙයි එලිස්ගෙ ආත්මෙයි කොහොමහරි අයිමත් එයාල අයිති ලෝකෙට යවනව…වෙන්ඩි මර්ල තැචර්ට මායාකර්මයක් කරනව ඇයගෙ මතකය නැතිවෙන්න කියල…ඒක නිසා ජොවාන නඩුවෙන් නිදහස් වෙනව.. කිලියන්ට විදුලි සැර වැදිච්ච එකත් කොහොම හරි හොදවෙනව..ඔන්න ඔහොම තමයි ඉස්සෙල්ල කොටස ඉවරවුනේ….
☺☺
මේ කොටස ගැන කියනවනම් ඩෑෂ් මර්ල තැචර්ගෙ උගුරෙ තිබිල ගන්නව අමුතු දෙයක්(රමස් මොර්ටියම්)…ෆ්රේය රෝහලට ගියාම ඒක දෙකල අහනව ඒ මොකක්ද කියල. ඩෑෂ් කියනව මර්ලගෙ උගුරෙ තිබිල ගත්ත කියල..ඊට පස්සෙ ෆ්රේයා ඒක හොරෙන් ගෙදර අරන් ගිහින් වෙන්ඩිගෙන් අහනව ඒ මොකක්ද කියල… ඒත් එක්කම වෙන්ඩි එක විසික් කරල ෆ්රේයට කියනව ඒක අල්ලන කට්ටිය මැරෙනව කියල..ඊට පස්සෙ ඒකට වෙන්ඩි බෙහෙතක් දෙනව බොන්න කියල..දැන් ෆෙරේයට ඒක ඩෑෂ්ටයි ඒ සම්බන්ධව වැඩකරපු අයටයි පොවන්න වෙනව….ෆ්රේය ඒක කොහොම කරාවිද,,,,ඒ අස්සෙ ඩෑෂ්ගෙ ගෙදර(මන්දිරේ)තිබිල ඩෑෂ්ගෙ අම්මට හම්බවෙනව ඉන්ග්‍රිඩ්ගෙ වෙන ආත්මෙක ෆොටෝ එකක්(ඩෑෂ්ගෙ අම්ම දන්නෙ නෑ ඒ ඉන්ග්‍රිඩ්මද කියල)..
ඊට පස්සෙ ඒක ඉන්ග්‍රිඩ්ට ගෙනත් දෙනව… ඒ ෆොටෝ එකේ ඉන්ග්‍රිඩ් එක්ක තව පොඩි එක්කෙනෙක් ඉන්නව… ඉන්ග්‍රිඩ් ඒක බලාගන්න මතකය ආපස්සට කරන මායාකර්මයක් කරල ඒ ආත්මෙ වෙච්ච ඔක්කොම දේවල් බලාගන්නව…ඇත්තටම ඉන්ග්‍රිඩ් එක්ක හිටපු පොඩි ලමය කව්ද?ඉන්ග්‍රිඩ් මොනව දකීවිද…මේ ඔක්කොම අද කොටසින් බලාගන්න පුලුවන්…
ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..
එහෙනම් බලන්න කියල ආරාධනා කරනව~!!!
ඊලඟ උපසිරසෙන් හමුවෙමු..
[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1960 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
bro season 2 ekath ikmanta danna puluwanda ????????????
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai saho supery katawa thaz
සබට තුති .ඊළග එකත් ඉක්මනින් ගෙමු
ela saho thanks
නියමයි තිසල් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanxxx saho
niyamai thisal saho
wow eka patta kathawak
thanks sahooo…
thanks
ela thanks
niyamai saho ….digatama karamu……….
Thanks.
Thanks
ස්තුතියි තිසල් සහෝ!
ජය වේවා.!
thank you thisal saho. denakam hitiye.