Wilson (2017) with Sinhala Subtitles | විල්සන් [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය. පළවෙනි උපසිරසෙ තිබුන ගොඩක් අඩු පාඩු මම මේකෙදි හදාගත්ත කියල මම හිතනව. කොහොම උනත් පොඩි පොඩි අඩු පාඩු ඇති මම තාම උපසිරස කරණයට අලුත් නිසා. තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්ම. මේකෙ සමහර දෙබස් මම ඒ විදියටම පරිවර්තනය නොකර ටිකක් ගැලපෙන විදියට වෙනස් කරල තියෙනව. නිවාඩු පාඩුවේ ඉන්න නිසා මේකෙ උපසිරස කරන්න බාරගත්තත් හදිසියේ වැටුන එසයිමන්ට් වගයක හිර උන නිසා උපසිරස දෙන්න ටිකක් පහු උනා.ඒකට මුලින්ම සමාවෙන්න ඕන. බාරගෙන සති දෙකක් විතර ගියා ඉවර කරන්න
චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2017 තිරගත වෙච්ච චිත්‍රපටයක්. Comedy, drama කියන ගනයට අයත් වෙන මේකට 5.8 ක IMDb අගයක් හිමිවෙලා තියෙනව. මේක අධ්‍යක්ශනය කරල තීන්නෙ Craig Johnson අධ්‍යක්ශවරයා විසින්. මේකෙ ප්‍රධාන චරිතය වන විල්සන්ට පන පොවන්නෙ Woody Harrelson කියන ප්‍රකට විකට නළුවා.
කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, විල්සන් කියන්නෙ අවංක, අහිංසක තනිව ජීවත්වන මනුස්සයෙක්. මෙයාගෙ නොනා අවුරුදු 17 කට කලින් මෙයාව දාල ගිහින්. ඉතිං විල්සන් ආපහු පවුල ගොඩනගන්න කටයුතු කරන හැටි තමයි මේකෙ තියෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං හිනාවෙවී දුක් වෙවී බලන්න පුලුවන්.
වැරදි අඩු පාඩු තියනවනම් ඒවට සමාවෙන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Wilson.2017.LIMITED.720p.BluRay.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3345 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/SusithaPushpa-e1483571924793.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thnx bro…
Lassana kathawak saho thanks sub dunnata, puluwannm Hell on Wheela tv series ekata sub denna
උපසිරැසියට බොහොම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරයා … ජයවේවා..
Thanks
elamaa…thanks…
එලම මචන්..
බොහොම ස්තුති සබ් එකට සුසිය..
දිගටම කරපන්..
ජයෙන් ජය..!!!!
ස්තුතියි සහෝ
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
ස්තුතියි සහෝ !!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ !
elama saho thanks
ස්තුතියි සහෝ !!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!
ස්තුතියි සහෝ !!
මේකත් බලන්න ඕනෑ ….ස්තූතියි ….සබට…….
ස්තුතියි සහෝ !!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)
ස්තුතියි සහෝ !!
උපසිරසියට තුති..
ස්තුතියි සහෝ !!
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::
ස්තුතියි සහෝ !!
Sleepy Hollow (TV Series 2013–2017) sub dipalako bn bagayai dila tiyne
මම බලන්නම්, හැබැයි පොරොන්දු වෙන්න නම් බෑ සහෝ. ස්තුතියි !!
How to get girls sub dennako
elz thank