Wildlike (2014) with Sinhala Subtitles | අරමුණක් නැතිව [සිංහල උපසිරසි සමඟ]
දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම් තමයි එල්ල වෙන්නේ. උදව් කරන්න බලාගෙන හොඳ මූණ පෙන්නගෙන හිටියට සතපහකට විශ්වාස කරන්න බැරි සතෙක් තමයි මිනිස් සතා කියන්නේ.
ඉතින් ඒ වගේ වෙලාවට තමන් රැකෙන්න ගන්න ඕන තීරණ ගන්නේ දුර දිග හිතලා බලලා නෙවෙයි. මැකෙන්සි ( Ella Purnell) කියන්නේ මේ ආකාරයට තාත්තා අහිමි වුන අවුරුදු 15ක පමණ තරුණ ගැහැණු ලමයෙක්. අම්මා ජීවත් වෙලා හිටියත් මෙයා ගැන බලන්නේ නෑ. අම්මා විසින් මැකෙන්සිව ඇගේ මාමා කෙනෙක් ලඟට එවනවා ටික කාලෙකට කියලා. නමුත් ඇයට ඔහුගෙන් ලැබෙන්නේ වෙනත් විදිහක ආදරයක්. ඉතින් මැකෙන්සි ඒ ගෙදරින් පලා යනවා. එහෙම යද්දී රෙනේ බාට්ලට් (Bruce Greenwood) කියන සංචාරකයා හමුවෙනවා. ඔහු පුදුම වෙනවා තරුණියක් තනිවම ඉබාගාතේ යන එක ගැන. මැකෙන්සිට තමන්ගේ මාමාගෙන් සිදුවුන අමිහිරි අත්දැකීම් ඔහුගෙන් සඟවලා තියාගන්නවා. ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ. අරමුණක් නැතුව පාරට බැහැලා ඇය නැවතත් යන්නේ තමන්ගේ මව හොයාගෙනයි. උත්සාහය සාර්ථක වෙයිද?බොහොම අනුවේදනීය කතාවක්. නමුත් ලස්සනට ගලාගෙන යනවා. අපේම සහෝදරියකට උනා වගේ දැනෙයි බලාගෙන යද්දී. කතාව පුරා දකින්න ලැබෙන්නේ බොහොම ලස්සන දර්ශන තල. කඳු, ගංගා, ඇලදොල, ග්ලැසියර වගේ ඒවා. ගොඩක් ලස්සනයි. Into the Wild 2007,The Revenant 2015, Wild 2014, The Way Back 2010 වගේ චිත්‍රපට ආසාවෙන් බලපු අයට නම් කියාපු එකක්.
චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2014 වර්ෂයේ. Ella Purnell හා Bruce Greenwood මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනවා. Bruce Greenwood කියන්නේ I, Robot 2004, Star Trek Into Darkness 2013, Thirteen Days 2000 වගේ චිත්‍රපට වල රඟපාපු නියම නලුවෙක්නේ.දැනට IMDB දර්ශකයේ 6.7ක් තියෙන සම්මාන කිහිපයකට යෝජනා වුන චිත්‍රපටයක්. Rotten Tomatoes දර්ශකයේ අගය 100%යි. පැය 1යි මිනිත්තු 44ක් පුරා දිවයන ලස්සන දර්ශන තලවල රූගත කරපු චිත්‍රපටයක්. අනිවා බලන්න කියලා යෝජනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Wildlike.2014.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………….good luck ………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
thnx bro…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama saho thanks
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
Thank you very much..
Keep it up!
need sub for
huttalabbai (2016) sinhala subtitles
Kalpana 2 (2016) sinhala subtitles
Njan (2014) Malayalam sinhala subtitles
Oyee (2016) sinhala subtitles
Storks 2016 sinhala subtitles
Taken Heart 2017 sinhala subtitles
The Boss Baby 2017 sinhala subtitles
The Secrets of Emily Blair 2017 sinhala subtitles
Theevram [2012] Malayalam sinhala subtitles
Antham (2016) sinhala subtitles
Maanja (2016) sinhala subtitles
Pattathari (2016) sinhala subtitles
Khaidi No. 150 (2017) sinhala subtitles
Premalayam (2016) sinhala subtitles
Sathamanam Bhavati (2017) sinhala subtitles
Speedunnodu (2016) sinhala subtitles
Yaman (2017) sinhala subtitles
Mupparimanam (2017) sinhala subtitles
Nisaptham (2017) sinhala subtitles
*
Pattathari (2016) sinhala subtitles
Yaakkai (2017) sinhala subtitles
Thanks for sub!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Aniwa balanawa ස්තුතියි upasirasi dammata sahoo
Mat maka dakka sab nati nisa gatta na dm aragannawa jaya wawa
Oyawage boring ewata sub denna epa bro plz arrow sub dannako
බොහොම ස්තූතිය උපසිරැසියට