Wild Wild West (1999) With Sinhala Subtitles | රුදුරු අබ්බගාතයෙක්. (18+) [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතිං මේ සැරේ ආවේ ගොඩක් කාලෙකට පස්සේ. තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමහරි හත්වන උපසිරැසියත් අරන් මම ආවේ. මේ වැඩේ භාර අරන් ටිකක් කල්. දැන් තමයි ඉවර කරගන්න හැකි වුනේ. මේ පාරත් පරණ බයිස්කෝප් එකක් අරගෙනයි මම එන්නේ. ඒ 1999 නිෂ්පාදිත Wild Wild West චිත්‍රපටයයි. සුපිරි ෆිල්ම් එකක්.විල් ස්මිත්, සල්මා හායෙක්, කෙවින් ක්ලින් යන නළු නිලියන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය හාස්‍යය හා ක්‍රියාදාම මනාව කැටිවුණ අපූරු සිනමා සිත්තමක් ලෙස හදුන්වන්න පුළුවන්.තාක්ෂණය පවා මනාව යොදාගෙන තියෙනවා. කථාව මම කෙටියෙන් කියන්නම්.
ආචාර්ය ලව්ලස් කියන්නේ අබ්බගාතයෙක්. නමුත් ඔහුගේ නුවණත් දුෂ්ටකමත් යොදා ගෙන ඇමෙරිකාව යටත් කරගෙන බලය අල්ලාගන්නයි උත්සාහය. ඒකට ඔහු රටේ ඉන්න බුද්ධිමතුන් පැහැරගන්නවා අවශ්‍ය ශිල්පීය ඥානය ලබාගන්න. ඉතිං මේ බව දැනගන්න ඇමෙරිකානු ජනපති මොහුව අල්ලගන්න විශේෂ නියෝජිතවරුන් දෙපලකට පවරනවා. විල් ස්මිත් මෙහි එක් නියෝජිතයෙක්. හැබැයි මේ දෙන්නා අතරත් පොඩි පොඩි වාද විවාද ඇතිවෙනවා. ඉතිං ඉතුරු ටික ඔයාලම බලන්නකෝ. ලව්ලස් ඇමෙරිකාව අල්ලයිද? විශේෂ නියෝජිතයෝ දෙන්නා කොහොම ඒකට මුහුන දෙයිද?
Wild.Wild.West.1999.Subtitles.YIFY
උපසිරැසිය ඕනෑම BR පිටපතකට ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1615 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IsuruKL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thanks for sub
thank you
Hail Hydra
thanks bro
Thanks for subs
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ai bn dan movies download karanna link denne naththe?
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
ගොඩක් ස්තූතියි… !!!
thanks mc
#Hail_Hydra
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
Thanks machan…..jayawewa……1
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල ෆිල්ම් එකක්.
කවුරුත් බලන්න
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට
…ඩිරෙක්ට් ලින්ක්…
Wild.Wild.West.1999.720p.BrRip.x264.YIFY
https://clicknupload.link/fxg9pcx4uvn7
Sub ekata thanks me film eka tikak honadai. mama meka balala tiyanawa