Who Am I (2014) | ලොව දක්ෂතම හැකර්කරු..! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව මතක් කරලම ඉන්න ඕන.
චිත්‍රපටිය ගැන කියනවා නම් හැමෝම පාහේ බලන්න කැමති වෙන මාතෘකාවක්. IMBb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ අගය කියවෙන්නෙ 7.5ක් හැටියට. ඔයාලා දන්නවනෙ “හැක්” කිරීම කියන්නෙ මොකද්ද කියලා, සරලව කිව්වොත්, නීතිමය අවසරයකින් තොරව, පරිගණක ජාලයක ඇති ආරක්ෂණ යාන්ත්‍රනය මඟහැර ගොස් එම පරිගණක පද්ධතියට ඇතුළු වීම කියලා කිව්වොත් හරි. මේක නීති විරෝධී වැඩක් කියලා කවුරුත් පාහේ දන්න දෙයක්. චිත්‍රපටියේ එන බෙන්ජමින් කියන්නෙ සුපිරි වීරයෙක්. සුපිරි වීරවරයෙක් කියන්නෙ සාම්ප්‍රදායික බැට්මෑන් ල, ස්පයිඩර්මෑන් ල, සුපර්මෑන් ල වගේ නම් නෙවෙයි. පරිගණක ලෝකය තුළ සුපිරි වීරවරයෙක්. සුපිරි හැකර්කරුවෙක්.
බෙන්ජමින්ට ලෝකයාගෙන් නම් එච්චර ගෞරවයක් ලැබෙන්නෙ නෑ. මේ දේවල් හේතුකොට ගෙන සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත හැකිං කණ්ඩායමක් බෙන්ජමින් තනියම නිර්මාණය කරනවා. ඒ තමයි, CLAY (Clowns laughing at you) නම් සුපිරි හැකිං කණ්ඩායම. මොවුන් ලෝකයේ ඉතාමත් බලගතු ආයතන වලට හැකිං ප්‍රහාර එල්ල කිරීම ගැනයි කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. වෙනස්ම ආරකින් බලන්න පුළුවන් චිත්‍රපටියක් වෙයි කියලා මම හිතනවා. එහෙනම්, වෙනදා වගේම ඔයාගෙ ප්‍රතිචාරයත් බලාපොරොත්තු වෙන ගමන් මම මෙතනින් නවතිනවා… 🙂
[button link=”http://tinyw.in/P5x9″ type=”icon” “center” newwindow=”yes”] 650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12355 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/යස්මික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Endless loop 2014 sub denn plz
Me type eke thiyanwa film tikak dannako
Thank you
niceeee
Thx haso
sub dowonlod wenne nane
උපසිරැසියට ස්තූතියි සහෝ…..☺️☺️☺️
film ek download kragann bane bro plz help me hurry up
thank you sub ekata
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
සබ් එකට තෑන්ක්ස් බොක්කහ් ජයෙන් ජය
thanks ayya
Thanks bro
patta a
niyama film eka thanks for sub broo….
thank you!
How to download film
Thanx bro
tnx bro
Thank you Yasmika brother & baiscope team for the sub, All the best to Baiscope team…………
jathi jathi,habay ala jatida kola jatida kiyala mn dan na ooi
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
පේන විදිහට පට්ට ෆිලුමක් වගේ. තෑන්ක්ස් වේවා සබට
ටොරන්ට් ලින්ක් වැඩ නෑ බ්‍රෝ..but thax
කථාවේ පටටම ගැබුරැ අර්ථයක් තියේ
මට හිතාගන්න බැරි මේ කතාවෙ පධාන චරිතේ මානසික රෝගියෙක්ද
නැත්නම්
මොලකාරයෙක්ද
කියලා ???
niyamai
jaya !!!
Thanks machan..!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thank u very much bro updload sinhala subs
Thanx machan
Yasmika, oyalge site eken bagena balapu films 100 sampurna kala eeye (5 months athulatha0. pudumath hithenawa, apata wada kochchara welawak oyalaata yanawa adda subs denna. ee gena thank karanawa thawath serayak. me film ekath maru. asawen beluwa. Birdman eke comment ekata reply karana gaman oya kiyala thibuna Limitless film eka baganna heduwata hari giyema nehe. kohoma hari ekath hoyagena balannam. jayawewa!
patta pathuru film ekak….
thank you saho……….!
thanks broooo
Thanks Machan !!!
thanks bro,,, kalekin beluwa wenasma widihe movie ekak… thanks again
thn Q 🙂
Well done Bro…
Keep it up
Good Luck
Thanks.
Small suggestion,
If you can add the English subtitles, it is better.
Thanks.
niyani . thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz =D
ane Fast & Furious 7 eka ikmanta daandkooooo
thanks mchn
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට
Film eke kiyana kisi deyak therenne ne meka german movie ekak ne. english movie ekak kiyala hithuve Aparade mage data tika
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Thanks..
ස්තූති සහෝ. ජය වේවා.
Suerb.. Thanks Sinhala sub ekata.
fatta filumak wage.ela ela
fatta filumak wage..bagenema balamu
ela mcn tkz
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!
suba pathum…!!!!!!
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
eala eala fatta….. Machan
thankz….
නියමයි මලේ.. ඔන්න බාන්න දැන්මා. ජය!!!
බොහොම ස්තූතියි
niyamy bro digatama sub karamu
Ela patta wadak
Suuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuper
thanks
thanks… man me wage film walata patta kamathyi…
thanks
තව තවත් මේ වගේ සුපිරි සලරූ වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා…!
ගොඩක් විස්කෝතුයි.ගොඩක් පින්!!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සහෝ….
ජය!!!
niyamai sahooo..sub walata thanxs
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ela bn tnk ………..
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
patta patta saho
Thada thada bro
thanx……….
thanx mchn…jaya!!!
Thanks…
මේවගේ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න
ජයම වේවා ……………….
නියමයි යස්මික සහෝ…
ඉඳලා ඉඳලා සුපිරි එකක්ම දුන්නා නේද…
උපසිරසට තුති…
ජය…
kiyanda wachana na. superb movie…. me wage movies tiyanawanan dapanko mcn. sub ekata tnx
thanks macho….
සුපිරි ෆිල්ම් එකක් වගෙ….
ජය වේවා…….!!!!
THANKS SUB DUNNATA SAHO……..
thz machoo ela
ෆට්ට එකක් වගේ ඈ.. රේටින් එකත් හොදයිනේ. එලම බං හැමදාම මේ වගේ සුප්පා ඒවම කරපන් හොදේ..
එලම
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Thx Bro
thnx saho
Patta………Thank You Saho……
Thanks
අඩේ! පට්ට කතාවක් වගේ ඈ!
එලස්ස් යස්මිකයා…
ජය වේවා!
thanks……
tnQ yaaloooooooo 🙂 balamu enam :*
අඩේ පට්ට ෆිල්ම් එක.සබ් එකක් එනකන් හිටියේ බලන්න…තෑන්ක්ස් මචෝ
thankz saho…
jaya shrii..
තැනක් යු වේවා…..
supiri ahhhhhhhhh…aniwa bamak thama…subata thanks YASMIKA saho…digatama sub demu.jaya wewa…………
ගිනි පහර නේ…………
සබට තුති සහෝ…
Torrent Hash එක වැරදි සහෝ…………….!!!
Anyway Thankz For Sub…..!!! (y)
දැන් හරි. නැවතත් උත්සහ කරන්න.
Sub akata Bohoma Pin Saho……………….
Thanks… sub ekata jaya wewa……!
supiri film ekak wage thanks sahooo
Niyamai saho, meka nam aniwa balanawa
Torrent එකෙ යටින් තින හෑෂ් එක වැරදියි නේද?
නැහැ. ඒක හරි සහෝදරයා. ආයෙත් උත්සහ කරලා බලන්න.
thankss mcn.dan download wenna damma.puluwannam avengers 2 eka dennako.plz
Thankssss!
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Mama eka. Thanks sub walata.
machan meka english da german da.torrent seed madi ban.original torrent eke german thiyenne.
ow english neme German melo deyak theren nee
ඒ හින්දා තමයි සහෝ සබ් එක දාගෙන බලන්නෙ.
මේ download page එක ඔපන් වෙන්නේ නෑ
ඒ හින්දා තමයි සහෝ සබ් එක දාගෙන බලන්නෙ..